එහෙම පින් අතේ වැඩක් කලානම් මේ විදිහට මහපොලොව යට තියන අපායට ශෝට් කට් වලින් යන්නේ නැතිව අඩුම තරමින් වලකජ්ජ ගැහුවයින් පස්සේ සල්ලිකාර තොපිලාට පින් දෙන්නවත් මොකෙක් හරි එකෙක් මේ ලොකේ ඉතුරු වෙයි..

මෙහෙම පිනක් කරලා ලබන සතුට ටයිටැනික් 100ක් දැක්කත් හඳවල් 100ක් ඇල්ලුවත් ලබන්න බෑ ආයුබෝවන්..

ධනවාදයට 1912 දීත් පාඩම් උගන්වලා අදටත් පාඩම් උගන්වන ඇමරිකාව ලඟ මහමුහුදේ ඉන්න ටයිටැනික් නැවට බුදුසරණයි...

ධනවාදයට 1912 දීත් පාඩම් උගන්වලා අදටත් පාඩම් උගන්වන ඇමරිකාව ලඟ මහමුහුදේ ඉන්න ටයිටැනික් නැවට බුදුසරණයි...