ලෝකයක් දියුණු වෙන්නේ meritocracy මත මිසක් වැඩක් කරන්නේ නැති, දියුණු වෙන්න මහන්සි වෙන්නේ නැති, බීඩි ගහන ගොබ්බයො හැම එකාටම සමානව සලකන එකෙන් නෙවෙයි, සමාජවාදියෝ බිහි කරේ තඩි එකාධිපතියෝ විතරයි, පොල්පොට්, මාඕ, කිම් ජොන්ග් ඉල්, ස්ටාලින් හැම එකාම මිලියන ගණන් මිනිස්සු සාගතෙන් මරපු අමු කාලකන්ණි සෙට් එකක්. මේක තමයි ආණ්ඩුවේ දැන් ඉන්න core කොමියුනිස්ට්කාරයෝ ටිකත් කියන්නේ "අපි ආණ්ඩු බලය ගත්තට රාජ්‍ය බලය ගත්තේ නෑ තවම" කියලා. රාජ්‍ය බලය කියන්නේ උන්ට හිතු හිතූ ..කවල් කරන්නයි මිනිස්සු කන්ට්‍රෝල් කරන්නයි ලයිෂන් එක නැති එක. දැන් අධිකරණයටත් ශේප් එකේ ෂොට් එක දීගෙන යන්නේ ඒකයි.
කොමියුනිස්ට්කාරයෝ පස්සේ ගිය කිසිම රටක් අද වෙනකල් දියුණු වෙලා නෑ, ලෝකේ කොහෙවත් එහෙම උදාහරණ නෑ... උන්ගෙන් ඇහුවොත් හැමදාම උන්ට නොවිච්ච දෙයක් තියෙනවා ඒක සාර්ථක උනේ නැත්තේ ඒ නිසා... එක්කෝ ඇමරිකාවට බනිනවා, එක්කෝ ඉන්දියාවට බනිනවා, එක්කෝ සල්ලිකාරයන්ට බනිනවා... උන්ට හැමදාම කාගෙහරි අවුලක් තියෙනවා, හැමදාම perfect කොමියුනිස්ට් රටක් හදාගන්න බැරි වෙන්න හේතු ඒ රටෙන් එළියේ කොහෙහරි තියෙනවා.
මේ රට බංකොලොත් වෙන්න ප්‍රධානම හේතුව සම සමාජ පක්ෂේ ඉඳන් පටන් ගත්ත වාමාංශික සමාජවාදී රැල්ල. අද ඉන්නේ ඒකෙ උපරිම කාලකන්ණි htttp ලා සෙට් එක. මුන් රජයේ වියදම් අඩු කරන්න දෙන්නේ නෑ ඒවා කඩාකප්පල් කරනවා. පෞද්ගලීකරණය කරන්න දෙන්නේ නෑ රෙන්ඩ පුකේ ගූ නැති ගම ගෝතයෝ ටික ඉස්සර කරන් පාරට එනා, රජයෙන් පටන් ගත්ත හැම හු...ම අද පාඩුයි ඒ පාඩු ගෙවන්නෙත් අපි. දැන් හඳුන්නෙත්ති පො...නයාගේ සීනි කඩේ පේනවනේ.
උපාධිදාරීන්ට රැකියා දියව් කියලා සත පහක වැඩක් නැති පුටු උඩ පඩ ඇර ඇර අයිස් ගහන වේසිගෙ පුතාලා දුවල සෙට් එකකට පිනට රස්සා දෙන්න උද්ගෝෂණ කරා. හිතපන් ගම්වල ඉන්න සංවර්ධන නිලධාරීන් කියන ප.යලගෙන් ගමට තියෙන එක වැඩක් කියපන්. හු...ගේ පුතාලට පඩිත් ගෙවලා තව පෙන්ෂන් එකත් ගෙවන්න ඕනේ පිනට අයිස් ගහනවට ජෙපි පො.නයෝ කරපු වැඩ නිසා.
අධ්‍යාපනය දියුණු වෙන්න දුන්නේ නෑ, අම්මගේ හු..තේ සාක්ෂරතාවේ අඩුගානේ පළවෙනි 1000 තියෙන එක කැම්පස් එකක් නෑ ලංකාවේ. පෞද්ගලික විශ්ව විද්‍යාල ටිකක් දැම්මනම් අද ඉන්දියාවෙන් එනවා මෙහෙ degree කරන්න. දැන් ලංකාවේ ළමයි බංගලාදේශෙත් යනවා ඉගෙනගන්න. ඇයි මේ කුහක වැඩ බැරි පො...න හු...ගේ පුතාල බයයි සල්ලි තියෙන උන් ඉගෙනගෙන මුන්ව පහු කරගෙන යයි කියලා. උන්ට කොහොමත් English වගේ දේවල් පුළුවන් නිසා මුන් ගිරවා දාලා ගන්න දැනුමෙන් මෙලෝ ප..ක් කරන්න බැරි නිසා උන් පුළුවන් තරම් ට්‍රයි කරනවා අනිත් උන්ගේ අධ්‍යාපනයට හු...වන්න.
හැමදේම පිනට ඕනේ ප...යලට, අධ්‍යාපනය පිනට, සෞඛ්‍ය පිනට, අස්වැසුම පිනට, කොන්ඩම් එක පිනට, එන්නත් ටික පිනට, රස්සාව පිනට, පෙන්ෂන් එක පිනට.... හැම එකම පිනට demand කරලා, ඒවාට උද්ගෝෂණය කරලා, රජයෙන් ඒවා පිනට දීලා බන්කොලොත් වෙලා හැමිනිලා ගියාම උන්ම ඇවිත් වීරයෝ වගේ ධනවාදය ෆේල් කියනවා... උන්ගේ අම්මට මහ එකා හු...පු එක ඇරෙන්න මහ පො..යගෙන් කිසි දෙයක් මුන්ට හම්බ වෙලා නැති එකේ ඇරියස් ඔක්කොම රජය බාරගන්න ඕනේ කියලා තමයි මුන් හිතන්නේ.
සමාජවාදී කාලකන්ණි ප..ක්කු කී දෙනෙක් සතයක් හම්බ කරලා තියෙනවද තමන් මහන්සි වෙලා? කාල් මාක්ස්ගේ ඉඳන් පහලට හැම හු...ගේ පුතාම කරලා තියෙන්නේ කයිය කෙලලා කීයක් හරි කාගෙන් හරි කඩාගෙන ජීවත් උන එක විතරයි. සමාජවාදියන්ගේ පොදු ලක්ෂණ ආර්ථිකයට දායකත්වයක් නෑ, කම්මැලියි, හම්බ කරන එකාට කුහකයි, ඉරිසියාවේ පැලෙනවා මොකෙක් හරි මහන්සි වෙලා දෙයක් achieve කරාම. ඔය වගේ උන්ට Das kapital කියන්නේ බයිබලය වගේ තමයි.