- සෑම දිනම පොතකින් පිටුවක් වත් කියවන්න. පොත් තෝරා ගැනීමේදී ඔබේ ජීවිතයට යමක් ලබා ගත හැකි පොත් තෝරා ගන්න
මෙන්න මේක ගොඩාක් වැදගත් මචන්
අපේ මොට්ට හැත්ත දැන් බලන්න පුරුදු වෙලා තියෙන්නේම බොළඳ ආදර නවකථා
ඔය තියෙන්නේ මල් පොත් එක එක නම් වලින්
ඒවා බලපුවාම ඒ වගේ බොළඳ විදිහට තමයි ජීවිතේ ගැන හිතන්නෙත්
ඊට පස්සේ කෙල්ලක් දාලා ගිය පාර මෙතන මැරෙන්න හදනවා
මේලෝකේ ප්‍රෂ්ණෙකට කෙලින් කටින් මූණ දෙන්න බෑ
ආත්ම විෂ්වාසේ බින්දුවයි
තමුන් ගැන කිසිම ශුවර් එකක් නෑ
කිසිම දේක වෙන්න පුළුවන් පැති ගැන හිතන්න පුළුවන්කමක් නෑ
ඇත්තටම කියනවනම් කොන්ද පණ නැතිකම ඕකට මූලිකම හේතුව
මේ ජීවිතේදී කරන්න තියෙන දේවල් මතක නෑ
කරන්න ඕනි දේ දන්නෑ
ඕක තමයි ගොඩාක් උන්ට වෙලා තියෙන්නේ