ධනාත්මක දේවල් විතරක් අහද්දි බලද්දි....

Emios

Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    ඔය ඔක්කොම මනස දුර්වල මිනිස්සුන්ට. මනස හයිය නම් තමන්ව තමන්ට ෂුවර් නම් ඔය මොකක්වත් අදාලම නැහැ :-)
     
    • Like
    • Love
    Reactions: jennt and NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    හැමදෙටම ඔපන්ලි ඉන්න ඔනෙය් බන්, දැන් බලපන්, ගැනිට කිව්වුවොත් "මට මොන හරි වුනොත් ඔයාට් ලෙසි වෙන්න ඉන්ශුරන්ස් එකක් ගමුද කියලා" ගැනි කියන්නෙ "අනෙ ඔය කට කැඩිච්ච කත කියන්නෙ නැතුව ඉන්න" වගෙ ගොන් පර්ට්. අන්න එවා තමයි ධනාත්මක පැත්තෙම ඉන්න බලන්නෙ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බාහිර ලෝකය හදන්න යන්න එපා
    උබේ මනස හදාගනින් අපායේ ගියත් පිරිසිදුව ඉන්න

    නැත්නම් @sinhawanshaya වගේ එළුවෙක් දැක්කත් නගින එකෙක් උනාම සේරම කළු රෙදි වලින් වහලා තියන්න වෙනවා 😆
     
    • Like
    Reactions: Yin And Yang