ලංකාවේ TV චැනල් නොපෙන්වා හදලා තියෙනවද?
එකේ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවද?
එකේ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවද?
උඹේ ප්‍රශ්නේ tv ඇර අනිත් දේවල් පෙන්නන එක ගැනද? නැත්තන් screen time කියන එක zero කරන් තියන් ඉන්න එකද?ලංකාවේ TV චැනල් නොපෙන්වා හදලා තියෙනවද?
එකේ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවද?

හැදෙන වයසේ ළමයින්ට TV, yt හෝ ෆොන් එහෙමට තහනම් කරන්න අවශ්‍ය නැ. නමුත් ගොඩක් අය කරන්නෙ තමන්ගෙ වැඩ ටික කරගන්න කියලා, ලමයට tv එක, YT එක දාලා දිලා පැත්තකට කරන එක. අන්න ඒක වැරදි.ලංකාවේ TV චැනල් නොපෙන්වා හදලා තියෙනවද?
එකේ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවද?
ගෙදර ටිවි චැනල් නෑ, පොඩි එවුන් යුටියුබ් බලන්නෙ. උන් ගොඩක් දෙවල් ඉගෙන ගෙනත් තියෙනවා එකෙන්ලංකාවේ TV චැනල් නොපෙන්වා හදලා තියෙනවද?
එකේ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවද?
ගෙදර ටිවි චැනල් නෑ, පොඩි එවුන් යුටියුබ් බලන්නෙ. උන් ගොඩක් දෙවල් ඉගෙන ගෙනත් තියෙනවා එකෙන්
හැදෙන වයසේ ළමයින්ට TV, yt හෝ ෆොන් එහෙමට තහනම් කරන්න අවශ්‍ය නැ. නමුත් ගොඩක් අය කරන්නෙ තමන්ගෙ වැඩ ටික කරගන්න කියලා, ලමයට tv එක, YT එක දාලා දිලා පැත්තකට කරන එක. අන්න ඒක වැරදි.
හැකි පමණ ළමයාට හරියට ඒක්පෝෂ කරන්න ඕනා දේවල් තෝරගෙන , ලමයා එක්ක එන්ගේජ් වෙලා කතා කර කර TV හෝ YT දෙන්න පුලුවන්නම්, ළමයා බලපු දේවල් ගැන සංවාදයක යෙදෙන්න පුලුවන්නම්, ලමයාගේ වර්ධනය වැඩි කරවාගන්නත් පුලුවන්.