පොඩි ළමයි ඉන්නවා හරියට හැසිරෙන්න....
කෙල්ල එක්ක පාර්ක් එකට ගියාම මෙකටත් වැරිදි විදිහට ඉන්නවා කියනවන්ම් වෙන කොහොම ඉන්නද කියන්න
පොඩි ළමයි ඉන්නවා හරියට හැසිරෙන්න....
මම දන්නෙ නෑනෙ විහාරමහාදේවි එකේ කපල් ඉන්න හැටි. කෙල්ල නැතුව උඹ තනියම ගියාම තේරෙයි. පිටරට වගේද බන් උඹල ගස් යට රෙදි අස්සෙ අත් දාගෙන ඉන්නෙ. සීතලට වෙන්නැති.View attachment 188923
කෙල්ල එක්ක පාර්ක් එකට ගියාම මෙකටත් වැරිදි විදිහට ඉන්නවා කියනවන්ම් වෙන කොහොම ඉන්නද කියන්න![]()
කොහොවත් අත දාන්න ගියේ නැ බන් මම නිකන් කතා කර කර හිටියා තුරුල්.වේලා එකත් වැරදියට පෙනවන්ම් ඉතින් උට තියෙන්න ලිංගික කුහකකම්මම දන්නෙ නෑනෙ විහාරමහාදේවි එකේ කපල් ඉන්න හැටි. කෙල්ල නැතුව උඹ තනියම ගියාම තේරෙයි. පිටරට වගේද බන් උඹල ගස් යට රෙදි අස්සෙ අත් දාගෙන ඉන්නෙ. සීතලට වෙන්නැති.
මේ රටේ ඒ රටේ නෙමෙයි මොන රටේ උන්ටත් අසහනෙ තියනව.මට නම් හිතෙන්නේ එක පාරක් කරන්න කියලා දුන්නම මූ හතරපාරක්ම ඇරපු එක තමයි ඔතන තියෙන කේස් එක. එහෙම නැත්නම් මූ තරැණිය අකමැති Anal sex වගේ දෙයක් වත් කරන්න try කලාද? මොනව වුනත් මේ රටේ ගොඩක් උන් ඇත්තටම ලිංගික අසහනයෙන් ඉන්නෙ. ආගමික නායකයො වත් කවුරුත් නෑ ඉතින් මේ අසහනය ගැන කතාකරන්න. අඩුම තරමේ පහුගිය දවස්වල නිතර කතාකරපු කාදිනල් හිමිපාණෝවත් මීක් නෑ..
උන් නම් කතා කරන්නෙ මේ කතාවෙ දෙපැත්තක් තියනව කියලHyyoo SL ewun kiyanne sex pervert wild animals kiyala Australian karayo interpret karai da dan na.