ඊයේ රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ හෝටලයක රැඳී සිටියදී ඕස්ට්‍රේලියා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුශ්ක ගුණතිලකට ඇප ලබාදීම පැරමාටා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
තරුණියකට අතවර කිරීම ඇතුළු ලිංගික අතවර චෝදනා හතරක් එල්ල වීම මත මෙම ක්‍රීඩකයා අත්අඩංගුට ගෙන තිබේ.
20-20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මේ හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක නොමැතිව ආපසු ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇත.