ධනුෂ්කගෙ කේස් එක

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ධනුෂ්කගෙ කේස් එක වගේම දෙයක් වෙන රටක උනා නම් මොකක් වෙයි කියලද හිතන්නෙ? ඔන්න එංගලන්තෙ ක්‍රිකට් ටීම් එකේ ප්‍රධාන ප්ලේයර් කෙනෙක්ට ඔය සිද්දියම උනා නම්, එහෙම නැත්නම් ඇමරිකාවෙ ටීම් එකේ ප්ලේයර් කෙනෙක්ට ඔය වගේම උනා නම්, එහෙම නැත්නම් ඉන්දියාවෙ ප්‍රධාන ප්ලේයර් කෙනෙක්ට මෙහෙම දෙයක් Ausi වලදි උනා නම්. ඒ අදාළ රටවල් මොන විදියට රිඇක්ට් කරයිද? මොනවිදියට විසඳෙයි කියලද හිතන්නෙ?
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ෆ්බී ගියොත් හිරු එකේ හුත්තලා මැරෙන්න හදනවා, මේකෙ ආවාම මේකත් එකයි... එපා වෙනවා බන්. ඌ හිරේ ඉන්න පොලිස් ගෑනියෙක්ට හරි ගහලා නිදාගනියි, උබලත් සොකඩෙවත් වනලා නිදාගනිල්ලකො
     
    Last edited:

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    එහෙම උනා නම් උන් හොටෙල් එකේ කැමරා දර්ශන අරන් ඔප්පු කරයි උන් රෑ හොටෙල් එකෙන් එලියට ගියෙත් නැහැ කියලා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113

    Australian Courts will treat the same. Irrespective of the country

    එහෙම උනා නම් උන් හොටෙල් එකේ කැමරා දර්ශන අරන් ඔප්පු කරයි උන් රෑ හොටෙල් එකෙන් එලියට ගියෙත් නැහැ කියලා
    මම කියන්නෙ Ausi වල රිඇක්ෂන් එක නෙමෙයි. ප්ලේයර්ගෙ පැත්තෙ රටේ.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ඔය කේස් එක shape වෙයි ඉක්මනට. කෙල්ලගෙ calculation ඔක්කොම අවුල් ගියා එම්බසි එකෙන් ලංකාවෙ එකාට සපෝට් කරන්න ගත්තහම. නඩු කියන්න දෙපැත්තටම සල්ලි යනව. අපේ ඩයල් එකට SLC එකෙන් ලෝයර් කෙනෙක් සෙට් කරාට අර කෙල්ලගෙ හම්බකරපු ඔක්කොටම කෙලවෙනව legalaid වගේ හම්බුනේ නැත්තම්. සෝ කෙල්ලම සමතයකට එන්න ට්‍රයි කරයි.
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719

    pahadili nah mona embasssy ekenda
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ඔය කේස් එක shape වෙයි ඉක්මනට. කෙල්ලගෙ calculation ඔක්කොම අවුල් ගියා එම්බසි එකෙන් ලංකාවෙ එකාට සපෝට් කරන්න ගත්තහම. නඩු කියන්න දෙපැත්තටම සල්ලි යනව. අපේ ඩයල් එකට SLC එකෙන් ලෝයර් කෙනෙක් සෙට් කරාට අර කෙල්ලගෙ හම්බකරපු ඔක්කොටම කෙලවෙනව legalaid වගේ හම්බුනේ නැත්තම්. සෝ කෙල්ලම සමතයකට එන්න ට්‍රයි කරයි.
    mm lankawen salli wisikarayi loweth naduwa dinanna. Paradunoth lankawatama kela wenne.

    Visit Sri Lanka kiyaagena giye.

    Now "Visit Sri Lanka before we visit you"
     
    • Haha
    Reactions: Bomber_Man