ධනුෂ්කගෙ කේස් එක වගේම දෙයක් වෙන රටක උනා නම් මොකක් වෙයි කියලද හිතන්නෙ? ඔන්න එංගලන්තෙ ක්රිකට් ටීම් එකේ ප්රධාන ප්ලේයර් කෙනෙක්ට ඔය සිද්දියම උනා නම්, එහෙම නැත්නම් ඇමරිකාවෙ ටීම් එකේ ප්ලේයර් කෙනෙක්ට ඔය වගේම උනා නම්, එහෙම නැත්නම් ඉන්දියාවෙ ප්රධාන ප්ලේයර් කෙනෙක්ට මෙහෙම දෙයක් Ausi වලදි උනා නම්. ඒ අදාළ රටවල් මොන විදියට රිඇක්ට් කරයිද? මොනවිදියට විසඳෙයි කියලද හිතන්නෙ?
Last edited: