ධනුෂ්කව අඳුනගත්තේ ෆේස් බුක් එකින් - මූවන් &#35

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ධනුෂ්කව අඳුනගත්තේ ෆේස් බුක් එකින් - මූවන් &#35

    නෝර්වේ ජාතික ව්‍යාපාරික තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සමීප මිතුරකු අනිද්දා (26දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස
    කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (23දා) නියෝග කළාය.
    මෙලෙස රිමාන්ඩ් ගත කරන ලද්දේ සංදීප් ජූඩ් සෙල්ලයියා නමැති අවුරුදු 26ක බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයෙකි.

    පැමිණිලිකාරිය වන නෝර්වේ ජාතික හෙයිඩි

    බර්ජ් බැකේන්සීන් නමැති තරුණිය ඇයගේ මිතුරියක් වන සිල්ජේ නයිලෑන්ඩ් නමැත්තිය සමඟ ඉකුත් ඉරිදා (15දා) මෙරට සංචාරයක් සඳහා පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා මෙරට සංචාරය කරන අතරතුර සිල්ජේ නයිලෑන්ඩ් නමැත්තිය සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හඳුනා ගෙන ඇති අතර ඒ ඔස්සේ නෝර්වේ තරුණිය ධනුෂ්ක ගුණතිලක සමඟ මිත්‍ර වී ඇත. එම හඳුනා ගැනීම මත ධනුෂ්ක ගුණතිලක දුරකථනය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටි 'මුවන් පික්' හෝටලයට පැමිණෙන ලෙස නෝර්වේ තරුණියට සහ ඇයත් සමඟ සිටි පැමිණිලිකාර නෝර්වේ තරුණියට ආරාධනා කර තිබේ.

    එම අවස්ථාවේදී නෝර්වේ ජාතික තරුණියන් දෙදෙනා කොළඹ සිනමන් රෙඩ් හෝටලයේ වයින් පානය කරමින් සිට ඇති අතර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ආරාධනාව මත තරුණියන් දෙදෙනා

    ක්‍රිකට් ක්‍රිඩකයන් නැවතී සිටි හෝටලයට පැමිණ තිබේ.
    ඉන්පසු ධනුෂ්ක ගුණතිලක හා ඔහුගේ මිතුරා වන විත්තිකාර සංදීප් ජූඩ් සෙල්ලයියා එම නෝර්වේ ජාතික තරුණියන් දෙදෙනා සමඟ හෝටල් කාමරයකට ගොස් ඇත.

    එහිදී සංදීප් ජූඩ් සෙල්ලයියා නමැති අය තරුණියක සමඟ බලහත්කාරයෙන් අපචාර ක්‍රියාවක යෙදුණු බවද පැමිණිල්ලේ සඳහන්වේ. අදාළ තරුණිය ඒ පිළිබඳව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව විත්තිකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

    ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හෝටල් කාමරය වෙන්කර ගැනීම ඇතුළු තම මිතුරියට සහ තමාට මුදල් ගෙවා ආහාර ඇණවුම් කළ බවද පැමිණිලිකාරිය වන නෝර්වේ තරුණිගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

    කොල්ලුපිටිය පොලිසියේ සැරයන් ඒකනායක මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ ධම්මික ජයනෙත්ති, නීතිඥ කෞශල්‍ය වැලිකන්න, නීතිඥ අරුණ මල්ලවාරච්චි යන මහත්වරු පෙනී සිටියහ.

    රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ක්‍රිකට් ක්‍රීඩකයාගේ මිතුරා වන විත්තිකාර සංදීප් ජූඩ් සෙල්ලයියා නමැත්තා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා අනිද්දා (26දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    why would a woman go to hotel room with a drunken dude that she just met ???

    :yes:අනික ධනුෂ්කයත් කැරී අමාරුවේ ඉන්නේ මේ මැච් අස්සේ බඩුත් ගහන්න යනවා. මුන්ට හොද පාඩම් :angry:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,124
    996
    113
    V
    :yes:අනික ධනුෂ්කයත් කැරී අමාරුවේ ඉන්නේ මේ මැච් අස්සේ බඩුත් ගහන්න යනවා. මුන්ට හොද පාඩම් :angry:

    yet he scored a half century after raping a woman
    either he is one hell of a rapist
    or he doesn't know what the hell is happening
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    හොටෙල් රූම් එහෙකටත් කැමැත්තෙන් ගියා නම් තව වෙන මොන කතාද. මොකක් හරි පොඩි දේකට රන්ඩුවක් යන්න ඇති. නැග්ගට පස්සෙ දාන්න එපා කියලා හරියන්නෙ නෑනේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ithama pahadivama penava, Suddhiyo denna kamatthen kiyala giye ,hotels rooms valata. Kaju kannadha yanne?, Arugen ganak kapa ganna oya hadanne. Meva katath hodha padam. Apitath podi hotel ekak thiyenava tourist area ekaka. Suddhiyonge sata kapatakam valin , api dannava berila inna.
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    Ithama pahadivama penava, Suddhiyo denna kamatthen kiyala giye ,hotels rooms valata. Kaju kannadha yanne?, Arugen ganak kapa ganna oya hadanne. Meva katath hodha padam. Apitath podi hotel ekak thiyenava tourist area ekaka. Suddhiyonge sata kapatakam valin , api dannava berila inna.

    oya handsome na danushka wage patiyo..sorry..:dull::dull::no:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,124
    996
    113
    V
    Ithama pahadivama penava, Suddhiyo denna kamatthen kiyala giye ,hotels rooms valata. Kaju kannadha yanne?, Arugen ganak kapa ganna oya hadanne. Meva katath hodha padam. Apitath podi hotel ekak thiyenava tourist area ekaka. Suddhiyonge sata kapatakam valin , api dannava berila inna.

    :yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    :yes:අනික ධනුෂ්කයත් කැරී අමාරුවේ ඉන්නේ මේ මැච් අස්සේ බඩුත් ගහන්න යනවා. මුන්ට හොද පාඩම් :angry:

    anna niyama kollo,set unu welawe ana ganna ona nathnam wadak neha