ධනුෂ්කව නැවත ක්‍රිකට් ගහන්න ටීම් එකට ගන්න ඕනද නැද්ද?

ධනුෂ්ක නැවත ක්‍රිකට් ටීම් එකට ගන්න ඕනද, නැද්ද?

  • නිවැරදිකරු උන නිසා සහ කොල්ලො ඔහොම තමා නිසා ටීම් එකට ගන්න ඕන.

    Votes: 60 50.8%
  • ලංකාවට අපකීර්තියක් වෙච්ච නිසා ජීවිතේටම ක්‍රිකට් තහනම් කරන්න ඕන.

    Votes: 58 49.2%

  • Total voters
    118
  • Poll closed .

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    බදු සල්ලි නෙවෙයි බන් SLC එකට එන්නේ

    ක්‍රිකට් වලින් එන සල්ලි. ICC එකෙන් දෙනව
    බදු වලින් සල්ලි අරන් ඔහොම පඩි ගෙවන්න බෑ බන්. කෝච් කෙනෙක්ට මාසෙකට ලක්ෂ 60-70ක් ගෙවන්න බෑ එහෙම සල්ලි අරන්.
    ඔව් ඒක හරි ඒත් මුං හම්බකරන්නෙ ලංකාවෙ සන්නාමය පාවිච්චි කරල අන්න එතැනදි රජයට පූර්ණ අයිතියක් තියෙනව
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ශලනි ක්‍රිකට් සල්ලි වලින් රට ගියා වගේ තමා මූත් ක්‍රිකට් සල්ලි වලින් ටුවර් ගිහින් බඩු ගහන්න ගිහින් චාටර් වුනේ. නිලියෝ නම් කමක් නෑ. විනය නෑති ක්‍රීඩකයෝ වෑඩක් නෑ. අනික මූ ෆේල්. ටීම් එකේ හිටියොත් අලුතෙන් එන පොඩි එවුන් ටිකත් ඉවරයි