ධනුෂ්කව නැවත ක්‍රිකට් ගහන්න ටීම් එකට ගන්න ඕනද නැද්ද?

ධනුෂ්ක නැවත ක්‍රිකට් ටීම් එකට ගන්න ඕනද, නැද්ද?

  • නිවැරදිකරු උන නිසා සහ කොල්ලො ඔහොම තමා නිසා ටීම් එකට ගන්න ඕන.

    Votes: 60 50.8%
  • ලංකාවට අපකීර්තියක් වෙච්ච නිසා ජීවිතේටම ක්‍රිකට් තහනම් කරන්න ඕන.

    Votes: 58 49.2%

  • Total voters
    118
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    perform කරනවානම් අවශ්‍ය මට්ටමට ගන්න ඕනේ.
    ඌ කොහොමත් හොදට ODI ගහනව.

    dg.png



    ODI ඌ හොදයි අනිත් උන් එක්ක බලද්දී.
    ------ Post added on Sep 28, 2023 at 8:36 PM
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    perform කරනවානම් අවශ්‍ය මට්ටමට ගන්න ඕනේ.
    ඌ කොහොමත් හොදට ODI ගහනව.


    ODI ඌ හොදයි අනිත් උන් එක්ක බලද්දී.
    ------ Post added on Sep 28, 2023 at 8:36 PM
    ඌව අනිවාර්යෙන් දායි බන්. හෙන ස්ටේබල් පර්ෆෝම් කරන ටීම් එකක් හිටියනම් එන්න අමාරු වෙයි. මුන් දැන් ගහන විදිහට මහසෝනා ආවත් දාලා බලන සීන් එකක් තියෙන්නෙ.
     

    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    mata therena widiyata ekko
    1. eki muth ekka date karala gedara giyama flirting wage karanakota balen sex karanna ethi. ita passe meki wena ungen consult karala mugen datha galawanna puluwan nisa thama rape kiyana eka danna ette. but oya wage deyak mara amarui oppu karanna ethana wela thiyana siddi anuwa. moko ekimane muwa cab ekakata danne. balen kiyana seen eka goda dura ta wenna ethi
    2. nettam ettatama meki mugen datha galawanna balala muwa trap karanna hadanna ethi. eka thama charges adu kara kara podi hari chance ekak thiyanawada beluwe mugen wandiyak ganna.

    kemetten sex karanakota condom ekak danna one kiyala law ekak ne. un beluwa mona hari charge ekak oppu karaganna. but eka karanna heduwe genuinely da nedda kiyanna amarui. but mu mita kalinuth mama danna widiyata case ekak dagatta mokak hari hotel ekaka.



    yes clearly !
    ------ Post added on Sep 28, 2023 at 5:42 PM
    I believe stealthing is considered as sexual assault in Australia, because it is different from what was consented for.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඌව අනිවාර්යෙන් දායි බන්. හෙන ස්ටේබල් පර්ෆෝම් කරන ටීම් එකක් හිටියනම් එන්න අමාරු වෙයි. මුන් දැන් ගහන විදිහට මහසෝනා ආවත් දාලා බලන සීන් එකක් තියෙන්නෙ.
    නෑ මූට එන්න එච්චර ලේසිත් නෑ . Avishka ඉන්නව ටීම් එකේ 15 ඉඩ නැතුව. KJP , Pathum , Avishka .. තව එළියේ ඉන්න උන්ගෙන් Nuwanidu , Shevon ට ලග ලග චාන්ස් එන්න පුලුවන්. මු හොද ODI නිසා තව අමාරුයි.. දැන් වැඩිපුර ODI නෑ නේ. ඉස්සරහට ඔක්කොම වගේ T20 ගහන සීන් එකක් තියෙන්නේ WC ලං කරල විතරක් ODI ගහන. ඉතින් මූ T20 format එකේ ලකුණු ගහල එන්න ඕනේ domestic .
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,794
    113
    cricketer kenek kiyanne ratak represent karana character ekak. e nisa hoda discipline ekak tiyenna ona. hari ho weradi reputation eka nethi unama eka team ekatath, ratatath hoda neh. e nisa aye team ekata ona neh, team ekata gattot anit unuth hithanawa ona deyak karala aye team ekata enna puluwan kiyala. ape team eka tama cricket teams walin jarama vinayak tiyena team eka
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,569
    6,067
    113
    Bhanuka wage.. franchise cricket gahala , ekko ausi hari uk hari club ehekata sellan karala keeyak hari hoya ganna eka thama karanna thjyenne.. mey labbe team eka thawa awrudu 5 giyath mechcharama thama..
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ටීම් එකක් විදියට වෙන රටකට ගියාම , ටුනමන්ට් එක ඉවර් වෙන්නත් කලින් හැමිනෙන්න යන මුන්ගේ ඇට දෙක කපල බෙල්ලේ එල්ලන්න ඕනේ මන් නම් කියන්නේ. මැච් එකක් හරියට ගහගන්න බෑ හැබැයි යන්නේ හුකන්න!


    බඩුවක් නැත්තන් පාරේ යන බල්ලෙක්ට ගැහුවත් කමක් නැහැ හරියට මැච් එක සෙල්ලම් කරලා.
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    ගන්න ඕන නෑ.
    Cricket ගහන සිහියක ඉදල නෑනෙ. අනික world cup එකක්. මැච් එකක් පරදින එකට අපිට තරම්වවත් අවුලක් මුන්ට නෑ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගත යුතු නෑ . මුන්ව ලංකාව නියෝජනය කරලා යවන්නේ සෙල්ලම් කරන්න.. එක තමයි මුන්ගේ පලවෙනි වගකීම. මුන් ඒ මුවාවෙන් ගිහින් තැන තැන ගෑනු එක්ක රිංගල නාඩගන් නටලා අන්තිමේ මැච් ගහද්දි දුවන්න පන නෑ. බෝලයක් අල්ලගන්න බෑ. ඕවරයක් දෙකක් අල්ලාගෙන ඉන්න ෆිට්නස් නෑ.. මුන්ව ටීම් එකක තියාගන්න වටින්නේ නෑ. කුසල් මෙන්ඩිස් වගේ උන්ටත් මේ වැඩේම කරන්න ඕනේ නැත්තං ටීම් එකක discipline හැදෙන්නේ නෑ. අඩුම තරමේ අනික් උන්වත් මේවා බලල හැදෙයි එතකොට.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මම හිතන්නෙ නීතියෙන් වැරැද්දක් නොවුනත් ක්‍රිකට් බෝඩ් එකෙන් දාපු රූල් මූ කඩ කරල ඇති. ඒ වගේම පෙර වැරැද්දකුත් තියෙනව අරුං එක්ක සිගරට් ගහල අහුවෙලා. ඒ වැරැද්දත් එක්ක දෙවැනි පාරට සමාවක් දෙන්න වටින්නෙ නෑ.

    ඒ නැතත් මගේ පුද්ගලික මතය ඔයිට වඩා ලොකු පිරිසක් ඔය තැනට එන්න බැරුව ඉන්නව ලංකාවෙ දක්ෂකම් තියාගෙන. ඔය වගේ එකෙක්ට චාන්ස් දෙනවට වැඩිය එහෙම ළමයෙකුට ඒ තැන දෙන එක වටිනව. මූ හරියට වැඩ පෙන්නල නම් තව කමක් නෑ, ක්‍රිකට් ගහන්න නෙමෙයි බඩු ගහන්න විතරයි නේ දන්නෙ ඒ නිසා ආයිත් වැඩක් නෑ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    Utterly irresponsible. Doesn’t have enough talent to compensate for that shortcoming either. I find it very difficult to defend him.

    By the way, loose cannons like Dhanushka never get to learn from their mistakes in Sri Lanka because disciplinary measures are abysmally conducted, if at all. Had he gotten involved in a sex scandal on Lankan soil there wouldn’t even be a trial to begin with, let alone a fair one. The whole structure is corrupted. So no thanks.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,614
    113
    Colombo
    A guy who never learns a lesson. Just check the dates of each post. He didn't get into trouble for just two years in a 5-year time frame, thanks to the pandemic.

    View attachment 215533
    මේ වගේ අඩු කුලේ අමන වේසිගේ පුතාලාට කන්න නිකන් ක්‍රිකට් කියලා ට්‍රිප් යන්න සල්ලලේ ලැබෙන්නේ මහජන බදු වලින්. නැතුව ඒ පුකයා ගෙදරින් ගෙනල්ලද? අන්ක් හොඳට සෙල්ලම් කරපු එකෙක්ද ක්‍රිකට් වලන් සල්ලි උප්යන්න? එහෙම නම් කමක් නැහැ. මේ වගේ වේසිගේ පුතාලා මොන හුත්ත කරත් වැඳලා පුක දීගා පිලිගන්න ගොන් වේසිගේ පුතාලත් ඉන්නවනේ ලංකාවේ. උගේ කහන අමාරුවට හිරේ ගියාට ඌ හිරේ ගියාට ද්‍රක හිනෙ එවුන්ගේ අමාරුකම්වලදී මේ පකයා එනවද උදව් කරන්න? නෑනේ? මේ වගේ වේසිගේ පුතාලට වෙන රටකත් ක්‍රිකට් නෙමෙයි වෙන ඒවත් තහනම් කරන්න ඕන
     
    • Like
    Reactions: Cypress

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,614
    113
    Colombo
    moka gattath api kanawa gu yanna worldcup eka, echcharai.
    පලවෙනි පාරින්ම එලියේ මේ සැරේ. පිංපියෝ සෙට් එකකනේ ඉන්නේ දැන් ටීම් එකේ.

    බදු සල්ලි නෙවෙයි බන් SLC එකට එන්නේ
    කොහෙන්ද එහෙනම් බන්
    ------ Post added on Sep 30, 2023 at 8:48 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    කොහෙන්ද එහෙනම් බන්
    ක්‍රිකට් වලින් එන සල්ලි. ICC එකෙන් දෙනව
    බදු වලින් සල්ලි අරන් ඔහොම පඩි ගෙවන්න බෑ බන්. කෝච් කෙනෙක්ට මාසෙකට ලක්ෂ 60-70ක් ගෙවන්න බෑ එහෙම සල්ලි අරන්.
     
    • Like
    Reactions: Cypress