ධනුෂ්කව නැවත ක්‍රිකට් ගහන්න ටීම් එකට ගන්න ඕනද නැද්ද?

ධනුෂ්ක නැවත ක්‍රිකට් ටීම් එකට ගන්න ඕනද, නැද්ද?

  • නිවැරදිකරු උන නිසා සහ කොල්ලො ඔහොම තමා නිසා ටීම් එකට ගන්න ඕන.

    Votes: 60 50.8%
  • ලංකාවට අපකීර්තියක් වෙච්ච නිසා ජීවිතේටම ක්‍රිකට් තහනම් කරන්න ඕන.

    Votes: 58 49.2%

  • Total voters
    118
  • Poll closed .

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගේ පර්සනල් අදහසනම් ඌව නැවත ගන්න ඕන.
    විනය විරෝධී වැඩ කරනවනම් ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරලා සුදුසු දඬුවමක් දෙන්න ඕන. ක්‍රිකට් සංචාරයක් අතරතුර නිදහස් දවසක එලියට ගිහින් sex කරනවා කියන එක විනය විරෝධී වැඩක් නෙමේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ගතයුතු නැත. ලංකාවේ ඩොමෙස්ටික් වැඩ පෙන්න එක නතින්, ඔය හිතන තරම් මහ බක්කක් ඩොමෙස්ටික් වල නැ.

    මෙට්ටෙ උඩ තියන්නන බැරි ඌ ව⁣ගේ එවුන්ට හරියන්නේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට්.ආතල් එකත් සල්ලිත් සල්ලමත් ඔක්කොම එකතැනින් ගත්තැකි.

    විනය කමිටු කියන්නේම බො⁣රු වැඩක් ලංකාවේ ටොක්සික්කු එක්ක. නැෂනල් ක්‍රිකට් වලට සෙට් වෙලා හිරවෙන එක උ වගේ පර්සනැලි වලට ගැලපෙන්නැ.

    ලාවට හරි මොලේ තියනවානම් ධනුෂ්ක කරන්නේ ඕක.

    ප.ලි - අම්නේ ක්‍රිකට් කියන්නේ සල්ලි නෙවෙයි රට!!!, රට වෙනුවෙන් ඕනා සමාවක් දෙමු!!! කියලා හිතන ජිවින් මේක නොසලකා හැරපල්ලා.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Thawa option ekak dahan poll ekata.

    Option 3. Domestic gahala lakunu gahuwoth team ekata ganna

    Aniwa domestic gahala lakunu gattoth team ekata ganna eke issue ekak ne.
    team eke unge discipline hodata mainitain wenna one. ona baduwak gehuwata kamak ne, but Sri Lanka team eke player kenek widiyata innakota tour waladi pissu kelinna be. muth e wage ekthara apathayek. oya naduwa u dinne oppu karaganna beri una nisa misak mu hoda ekak kiyala oppu wela nemei.
     
    • Like
    Reactions: Batfleck

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    මුට නම් අර වේසි බොරු නඩුවක් දැම්මේ ෂුවර්.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,094
    4,758
    113
    Sri Lanka
    Aniwa domestic gahala lakunu gattoth team ekata ganna eke issue ekak ne.
    team eke unge discipline hodata mainitain wenna one. ona baduwak gehuwata kamak ne, but Sri Lanka team eke player kenek widiyata innakota tour waladi pissu kelinna be. muth e wage ekthara apathayek. oya naduwa u dinne oppu karaganna beri una nisa misak mu hoda ekak kiyala oppu wela nemei.
    Maath muu kamatima nathi apathayek. Gaanu penna baa ne muuta. Tours waladi pissu kelinawa ban. Aravinda th ehema dewal kala. But charter wela naa. Anika uu field ekedi wada pennanawa hodata.

    Anyway muuta hadenawa nam menna chance eka. 365 days bayen hitiyane. Hotu peragena adana video ekakuth dan internet eke tiyenawa ne. Domestic gahala hodata score karala team ekata awith reputation eka hadaganna oni. Nathnam hamadama 30 kaali gahala nikan average player kenek wenna oni.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    මගේ පර්සනල් අදහසනම් ඌව නැවත ගන්න ඕන.
    විනය විරෝධී වැඩ කරනවනම් ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරලා සුදුසු දඬුවමක් දෙන්න ඕන. ක්‍රිකට් සංචාරයක් අතරතුර නිදහස් දවසක එලියට ගිහින් sex කරනවා කියන එක විනය විරෝධී වැඩක් නෙමේ.


    මම ආපසු ක්‍රීඩා කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා



    යළිත් තම ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පවසනවා.

    එමෙන්ම තමන් ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටින බවයි ගුණතිලක වැඩිදුරටත් පැවසුවේ.

    මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා, ඒ නිසා මට ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා.” යනුවෙන් ගුණතිලක පැවසුවේ ඔහුට එරෙහිව ගොනුකර තිබූ නඩු විභාගයේ තීරණය අද (28) ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක,

    මට මේ වෙලාවේදී වැඩි දෙයක් කියන්න නැහැ, මා අමාරුවට වැටිලා හිටපු වෙලාවේ මා සමඟ සිටිමින් මා දිරිමත් කළ මාගේ නීතිඥවරුන් ඇතුළු සියලුම දෙනාට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. පසුගිය මාස 11ක කාලය මට ඉතා අමිහිරි කාල වකවානුවක් වුණා. අවසානයේදී මාගේ නිර්දෝෂීභාවය විනිසුරුතුමා සනාථ කළා. දැන් මගේ ජීවිතය යළිත් සාමාන්‍ය අතට හැරී තිබෙනවා. මට යළිත් පිටියට ගොස් ක්‍රිකට් ක්‍රීඩා කරන තුරු මා නොඉවසිල්ලෙන් ඉන්නේ.”

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බවට ඕස්ට්‍රේලියානු සිඩ්නි අධිකරණය අද (28) දැනුම් දුන්නා.

    ඒ ඊට අදාළ තීන්දුව ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ප්‍රකාශයට පත් කරමින්.

    ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී අත්අඩංගුවට පත් වුණේ ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුම මඟින් හඳුනාගත් කාන්තාවක් ලිංගික ව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේයි.

    එම චෝදනාවන්ට අදාළව සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එහි තීන්දුව විනිසුරු සාරා හියුගම් අද ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ
    ධනුෂ්ක ගුණතිලක මෙම චෝදනාවලට නිවැරදිකරු බවයි.

    ඒ අනුව අදාළ කාන්තාව ධනුෂ්ක ගුණතිලක එරෙහිව නඟන ලද සියලු චෝදනා අධිකරණයේ දී ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අතර චෝදනාවලින් නිදොස්කොට නිදහස් වූ ධනුෂ්ක ගුණතිලක ලබන නොවැම්බර් මස 03 වනදා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    hodata sellam karanawanam witharak gaththata kamak nahane. Muta tikak hodata pana thiyenawa team eke anith kandayanta wadanam.