ධම්මපදය - පිය වග්ගය

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    ධම්මපදය - පිය වග්ගය

    අයොගේ යුඤජ මත්තානං
    යෝගසමිං ච අයෝජයං,
    අත‍ථං හිත‍වා පියග්ගාහී
    පිහෙත්තතානුයෝගිනං

    නො යෙදවිය යුතු නුවණින් මෙනෙහි කිරීමෙ හි තමා යොදවන්නා වූ, තමා ගේ සිත යෙදවිය යුතු අනිත්‍යාදිය මෙනෙහි කිරීමෙ හි නො යොදවන්නා වූ, තමා ට හිත පිණිස පවත්නා දෙය හැර දමා ඇස් කන් ආදියට ප්‍රිය දෙය ම ගන්නට පුරුදු වූ පුද්ගලයා ආත්මාර්ථයෙ හි යෙදෙන්නන්ට ප්‍රිය කරයි.​