ධම්මපදය - වෙසක් පොහොය වෙනුවෙන් ධර්මදානය පිණිස...!

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1-47d6a5bedb.jpg


    සිතුවම් සහිත ධම්මපදය - වේරගොඩ සාරද හිමි

    යමෙකු තම ජීවිත කාලය තුලදී කියවිය යුතුම පොතක්. තෑග්ගක් විදිහට දෙන්න වටිනාම පොතක්.
    මම මේ පොත ගන්න හොයනව. තවම හම්බ වුනේ නෑ.
    දන්න කෙනෙක් ඉන්නව නම් තැනක් සදහන් කරන්න.
    මේක කියවල තමන්ගෙ ජීවිතයට වටිනාමක් ඒක්කරගන්න. තමන්ගෙ ආගම අදාල නැහැ.
    මම උපතින් කතෝලික. ඒ්ක කියල කිරියෙදි බැණුම් අහලත් තියෙනව..
    අන්තර්ජාලයෙන් තමයි හොයාගෙන කියෙව්වෙ.


    Link to Download PDF

    Link to - Online කියවන්න

    ධම්මපදය කුමක්දැයි 'බුදුසරණ' ලිපිය

    කාටහරි වැදගත් වෙයි කියල හිතෙනව නම් bump කරන්න..
    තෙරුවන් සරණයි.....!!
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    @snm1990
    ධම්මපදය කියවනවානම් ගන්න හොද පොත මොකක්ද? සිංහල අනුවාදයක්.සරසවි එකේ පොත් දෙක 3ක් තියෙනවා... පටන් ගන්න කෙනෙක්ට සරලව තියෙන පොතක්.