ධම්ම්ක පෙරේරා පොහොට්ටුවෙන්..

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    hgnmqDX.png
     
    Last edited:
    • Haha
    Reactions: Asmodeus

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,369
    26,904
    113
    Kandy
    ඔය බොරුවට එක එක මුට්ටි දදා බලනවා මයිනා කොහෙද රාජපක්ශ පවුලෙන් පිට කෙනෙක්ට බලේ යන්න දෙන්නේ.නෑමොලයා හරි කැරි බැසිලා තමා කැන්ඩිඩේට් වෙන්නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,843
    113
    ප*යාගල
    sorry.com
    ඔය බොරුවට එක එක මුට්ටි දදා බලනවා මයිනා කොහෙද රාජපක්ශ පවුලෙන් පිට කෙනෙක්ට බලේ යන්න දෙන්නේ.නෑමොලයා හරි කැරි බැසිලා තමා කැන්ඩිඩේට් වෙන්නේ
    Namal enwata basil kamathi na. karima perethai u ..
    eka nisa godak welwata Basil illai
     
    • Haha
    Reactions: Voldemort Bro

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගෝඨා version 2

    අඩුම ග්‍රාම සේවක කමක්වත් කරපු එකෙක් වෙන්න ඕන.
    නැත්නම් මට බෑ. අත්දැකීම් මදි. අයියා ඕන.
    ඕව තමයි අහගන්න වෙන්නේ
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ගෝඨා version 2

    අඩුම ග්‍රාම සේවක කමක්වත් කරපු එකෙක් වෙන්න ඕන.
    නැත්නම් මට බෑ. අත්දැකීම් මදි. අයියා ඕන.
    ඕව තමයි අහගන්න වෙන්නේ

    ezgif.com-webp-to-jpg-converted.jpg

    WAIT WHAT ???
     
    • Haha
    Reactions: Tharaka25

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඔය බොරුවට එක එක මුට්ටි දදා බලනවා මයිනා කොහෙද රාජපක්ශ පවුලෙන් පිට කෙනෙක්ට බලේ යන්න දෙන්නේ.නෑමොලයා හරි කැරි බැසිලා තමා කැන්ඩිඩේට් වෙන්නේ

    හැබැයි මම දන්න දාර බයියෙක් ඉන්නව උෟ මාස දෙකකට විතර කලින් මූව පොහොට්ටුවෙන් දානව කිව්වා මේ පාර..ඒක නිසා මේක අැත්ත වෙන්න ඉඩ තියෙනවා..අනික පොහොට්ටු කාරයෝ මේ ටිකේ නිකන් අමුතු ගැම්මකින් ඉන්නෙත් ධම්මික දාන නිසා වෙන්න පුළුවන්.බැසිල්ගේ කථාවෙන්ම ඒක පැහැදිලි වෙනවා.ධම්මිකටත් ඒ කාලේ ඉඳන්ම ජනාධිපති වෙන්න ලොකු උවමනාවක් තියෙනවා..උෟ ඔය සමාජ සක්කාර ඔක්කොම කරේ ඒක වෙනුවෙන්..

    410235368_379353814658401_6799977237759982912_n-jpg.221136