හෙට දෙරණෙන් පෙන්නුව නන් හරි බීපු උන් කොහොමද වස්ති කරල පැණිය අයින් කරන්නෙ කියල.
බීපු එවුන්ට බඩ යනව ඇති කොහොමත්
හෙට දෙරණෙන් පෙන්නුව නන් හරි බීපු උන් කොහොමද වස්ති කරල පැණිය අයින් කරන්නෙ කියල.
කටුනායක ගිල්ස් එකදැනටම රත් වෙවී එනවා පේනවා
ඒ මොකද්ද බන් ඒ ?ගංජා සහ කුරුළු බිත්තර කටු යොදා සකස් කරන ලද පානයක් තම අතට දී පින්තූර ගැසූ බව දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සදහන් කරයි.
දැනටත් තමන් දුරකතනය විසන්ධි කරනගෙන සිටිනා බවත් වැඩ ටික අවසන් වන තුරු ජනතාව පැමිණීමද නවත්වා දමන බවත් ඔහු පවසයි.
තම අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේදී ඔහු මේ බව කියා සිටියේය