ධම්මිකගේ පැණිය පරීක්ෂණයෙන් ඉවතට

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,393
    3,545
    113
    හෙට දෙරණෙන් පෙන්නුව නන් හරි බීපු උන් කොහොමද වස්ති කරල පැණිය අයින් කරන්නෙ කියල.

    බීපු එවුන්ට බඩ යනව ඇති කොහොමත්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ධම්මිකයා පැනිය ටෙස්ට් කරන්න සාම්පල් දෙන එක මගාරිනවලු නේද? මිනිහටත් ඕනෙ නෑ ඒක ටෙස්ට් කරන්න. සාම්පල් දුන්නොත් වැඩේ අහුවෙන හින්දා
     
    • Haha
    Reactions: bestdivx

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගංජා සහ කුරුළු බිත්තර කටු යොදා සකස් කරන ලද පානයක් තම අතට දී පින්තූර ගැසූ බව දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සදහන් කරයි.

    දැනටත් තමන් දුරකතනය විසන්ධි කරනගෙන සිටිනා බවත් වැඩ ටික අවසන් වන තුරු ජනතාව පැමිණීමද නවත්වා දමන බවත් ඔහු පවසයි.

    තම අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේදී ඔහු මේ බව කියා සිටියේය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,866
    113
    එකමත් එක රටක
    ගංජා සහ කුරුළු බිත්තර කටු යොදා සකස් කරන ලද පානයක් තම අතට දී පින්තූර ගැසූ බව දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සදහන් කරයි.

    දැනටත් තමන් දුරකතනය විසන්ධි කරනගෙන සිටිනා බවත් වැඩ ටික අවසන් වන තුරු ජනතාව පැමිණීමද නවත්වා දමන බවත් ඔහු පවසයි.

    තම අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේදී ඔහු මේ බව කියා සිටියේය
    ඒ මොකද්ද බන් ඒ ?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,621
    6,181
    113
    tumblr_p8s7gy4axX1v7lpd7o1_500.gif