ධම්මිකට ගහන්න ප්‍රින්ස් එලෙව්වා

dilann

Well-known member
  • Jul 6, 2018
    68,068
    167,965
    113
    එකමත් එක රටක
    මු පොයිය ගොඩක්ම ගහන්නේ බන්..
    හරියට ඇහුවම තේරෙනව

    සමහර මූ කියන ඒව youtube වලම එක එක පරන වැඩසටහන් වල වෙන උන් , පොලිසියේ උන් වගේ කියපු දේවල්
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,665
    1,988
    113
    Here and there
    මූ ගාව වීඩියෝ තියනවලු ෆොටෝ තියනවලු, හැබැයි පෙන්නන්න විදිහක් නෑ ලු. ඒව තියෙන ෆෝන් එක කැඩිලා ලු.

    එලකිරියේ ඉස්සර eighty වගේ user name එකක් තියෙන පොරක් හිටියා පාතාලේ විස්තර දැම්මා. ඌ දාපු විස්තරත් මුගේ වීඩියෝ වල දාල තියෙනවා මු හොයා ගත්ත දේවල් වගේ.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    මූ ගාව වීඩියෝ තියනවලු ෆොටෝ තියනවලු, හැබැයි පෙන්නන්න විදිහක් නෑ ලු. ඒව තියෙනad ෆෝන් එක කැඩිලා ලු.

    එලකිරියේ ඉස්සර eighty වගේ user name එකක් තියෙන පොරක් හිටියා පාතාලේ විස්තර දැම්මා. ඌ දාපු විස්තරත් මුගේ වීඩියෝ වල දාල තියෙනවා මු හොයා ගත්ත දේවල් වගේ.
    Link nedda threadwala