පොරගෙ පොත තාම ලියනවද?ඕකා මච හලන්නෙ![]()
Link nedda threadwalaමූ ගාව වීඩියෝ තියනවලු ෆොටෝ තියනවලු, හැබැයි පෙන්නන්න විදිහක් නෑ ලු. ඒව තියෙනad ෆෝන් එක කැඩිලා ලු.
එලකිරියේ ඉස්සර eighty වගේ user name එකක් තියෙන පොරක් හිටියා පාතාලේ විස්තර දැම්මා. ඌ දාපු විස්තරත් මුගේ වීඩියෝ වල දාල තියෙනවා මු හොයා ගත්ත දේවල් වගේ.