AI with OracleMuna dekkama kiyatha heki.
Jafferjee BrothersName a one big businessman without a fraud in Sri Lanka.
ehema compare karanna be ban mun ge game okkoma eliyata enawanam.. ochara trasnparacncy ekak tibbanam mokada. Dammika kiyane hena thadi horek kalu salli sudu karana. ehema ekek gana vistara hoyana eka lesin ne.Jafferjee Brothers
esufally family
මම කියන්නේ නෑ මුන් 10000% හොඳයි කියලා නමුත් දම්මිකලා, නිමල්ලා, ඉෂාරලා ට සාපේක්ෂව බැලුවම මුන් fraud එකක් කරලා නැතිම තරම්
මචන් මම හිතන්නේ උඹ මගේ comment එක වැරදියට තේරුම් අරගෙන.ehema compare karanna be ban mun ge game okkoma eliyata enawanam.. ochara trasnparacncy ekak tibbanam mokada. Dammika kiyane hena thadi horek kalu salli sudu karana. ehema ekek gana vistara hoyana eka lesin ne.
ha ha I got the opposite meaning of that. Ya yaaමචන් මම හිතන්නේ උඹ මගේ comment එක වැරදියට තේරුම් අරගෙන.
අරූ කියලා තිබුනනේ "Name a one big businessman without a fraud in Sri Lanka." කියලා ඉතින් මම Jafferjee Brothers & esufally family නම් කළා "big businessman without a fraud in Sri Lanka" විදියට ,
ඊට පස්සේ තමයි මම කිවුවේ "මම කියන්නේ නෑ Jafferjee , esufally ලා 10000% හොඳයි කියලා, නමුත් දම්මිකලා, නිමල්ලා, ඉෂාරලා ට සාපේක්ෂව බැලුවම Jafferjee , esufally ලා fraud එකක් කරලා නැතිම තරම්" කියලා.
දම්මිකලා, නිමල්ලා, ඉෂාරලා පට්ට හුරු කියලා මම දන්නේ ගොඩක් කාලෙකට කලින් ඉඳලා