ධම්මිකලා කල වංචාවේ තරම!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    282542053_1068427937075617_6013578043526281932_n.jpg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    තමිල්නාඩුවේ හිඟන්නෝ පොසත්ලු මෙයාට වඩා. ඒකනේ සල්ලි එකතු කරලා උන් ලංකාවට එවන්නේ... 🤭
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගෝට සහ කමල් කියනකොටම මිනිස්සුන්ට වෙඩිතියන්න කැමති කෙනෙක් මීලග හමුදාපතිකරනව කියන්නෙ මොකක්ද.. සවේට මැයි 9 වෙඩිතියන්න අණදුන්නට අණ ක්‍රියාත්මක කරල නෑ කියල ලොක්ක මලලු
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Name a one big businessman without a fraud in Sri Lanka.
    Jafferjee Brothers
    esufally family
    මම කියන්නේ නෑ Jafferjee , esufally ලා 10000% හොඳයි කියලා, නමුත් දම්මිකලා, නිමල්ලා, ඉෂාරලා ට සාපේක්ෂව බැලුවම Jafferjee , esufally ලා fraud එකක් කරලා නැතිම තරම්
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Jafferjee Brothers
    esufally family
    මම කියන්නේ නෑ මුන් 10000% හොඳයි කියලා නමුත් දම්මිකලා, නිමල්ලා, ඉෂාරලා ට සාපේක්ෂව බැලුවම මුන් fraud එකක් කරලා නැතිම තරම්
    ehema compare karanna be ban mun ge game okkoma eliyata enawanam.. ochara trasnparacncy ekak tibbanam mokada. Dammika kiyane hena thadi horek kalu salli sudu karana. ehema ekek gana vistara hoyana eka lesin ne.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ehema compare karanna be ban mun ge game okkoma eliyata enawanam.. ochara trasnparacncy ekak tibbanam mokada. Dammika kiyane hena thadi horek kalu salli sudu karana. ehema ekek gana vistara hoyana eka lesin ne.
    මචන් මම හිතන්නේ උඹ මගේ comment එක වැරදියට තේරුම් අරගෙන.

    අරූ කියලා තිබුනනේ "Name a one big businessman without a fraud in Sri Lanka." කියලා ඉතින් මම Jafferjee Brothers & esufally family නම් කළා "big businessman without a fraud in Sri Lanka" විදියට ,

    ඊට පස්සේ තමයි මම කිවුවේ "මම කියන්නේ නෑ Jafferjee , esufally ලා 10000% හොඳයි කියලා, නමුත් දම්මිකලා, නිමල්ලා, ඉෂාරලා ට සාපේක්ෂව බැලුවම Jafferjee , esufally ලා fraud එකක් කරලා නැතිම තරම්" කියලා.

    දම්මිකලා, නිමල්ලා, ඉෂාරලා පට්ට හුරු කියලා මම දන්නේ ගොඩක් කාලෙකට කලින් ඉඳලා
     
    ha ha I got the opposite meaning of that. Ya yaa