ධම්මික පැණියෙන් මියගිය ලැයිස්තුව...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    maxresdefault.jpg

    අදටත් වැක්සින් කර මිය යන්නන් ගැන ලෝකයෙන් වාර්තා වේ..එහෙත් මෙරට බලදාරින්ට බටහිර දොස්තරවරුන්ට ඒ ගැන කිසිදු ගැටලුවක් නැත..Why ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    වැක්සින් ගහලා මැරිච්ච උන් හිටියට පැණි ගහලා හොද උන එවුන් නැහැනේ ඕයි..
    එහෙම කියන්නත් බෑ, මම දන්න දෙන්නෙක්ටම හැදුනා, සුලු රෝග ලක්ෂණ. පැණිය ගහපු උන්, පොසිටිව් උනාට පස්සෙ EPIREPIES බෝතලේ ගානෙ බීල තිබ්බ. දැන් ඔය ඉන්නෙ.
     
    • Dislike
    Reactions: Ravana21

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    වැක්සින් ගහලා මැරිච්ච උන් හිටියට පැණි ගහලා හොද උන එවුන් නැහැනේ ඕයි..

    පැණිය ගහල දැන් බයවෙන්න දෙයක් නැහැ කියල හිතාගෙන එලියට ගිහින් කොරෝනා හදාගෙන මැරෙන එවුන් කීයක් ඇතිද.
     
    • Like
    Reactions: CustomerSupport

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    මට නම් හිතෙන හැටියට සිංහල බෙහෙත් වලින් වැක්සීන් නම් හදන්ඩ බැ. හැබැයි ප්‍රතිශක්තිය වැඩි වෙන බෙහෙත් නම් ඕන තරම් තියනවා. ප්‍රතිශක්තිය වැඩි වෙනවා නම් ඉතින් ඕන ලෙඩක් ඉකමනට හොද වෙනවා නේ.

    දම්මික පැණියෙන් වැඩක් උනා හෝ නොවුනා, එක චෝර උනේ පොරගේ කාලි කතාවත්, ඒක මඩ දේශපාලනයට ඈදා ගැනීමත් නිසා
     
    • Like
    Reactions: Dhanushka.N

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    පැණිය ගහල දැන් බයවෙන්න දෙයක් නැහැ කියල හිතාගෙන එලියට ගිහින් කොරෝනා හදාගෙන මැරෙන එවුන් කීයක් ඇතිද.
    එතකොට වැක්සින් ගහලා වීරයෝ වගේ එලියට ආපු උන් කීයකට අද කොරෝනාද ? Ex- නලින් බණ්ඩාර:rofl:

    මට නම් හිතෙන හැටියට සිංහල බෙහෙත් වලින් වැක්සීන් නම් හදන්ඩ බැ. හැබැයි ප්‍රතිශක්තිය වැඩි වෙන බෙහෙත් නම් ඕන තරම් තියනවා. ප්‍රතිශක්තිය වැඩි වෙනවා නම් ඉතින් ඕන ලෙඩක් ඉකමනට හොද වෙනවා නේ.

    දම්මික පැණියෙන් වැඩක් උනා හෝ නොවුනා, එක චෝර උනේ පොරගේ කාලි කතාවත්, ඒක මඩ දේශපාලනයට ඈදා ගැනීමත් නිසා
    දේවකතා ඇදලා ගත්තම බටහිර ඖෂධ මාෆියාවට ලේසියෙන් ලංකාවේ ඉත්තෝ හරහා ධම්මික පැණිය විනාශ කරන්න පුලුවන් ..:yes:
    ------ Post added on May 29, 2021 at 10:15 AM
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ධම්මිකයත් හෙන මෝඩයා. සිංහල බේහෙතක් හැදුවණම් සිංහල දෙවි කෙනෙක්ට ක්‍රෙඩිට් එක දෙන්න තිබ්බා. අහවල් ලබ්බට ද ඉන්දියන් කාලී මෑණියෝ ගාව ගත්තේ. 🤭🤭
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ධම්මිකයත් හෙන මෝඩයා. සිංහල බේහෙතක් හැදුවණම් සිංහල දෙවි කෙනෙක්ට ක්‍රෙඩිට් එක දෙන්න තිබ්බා. අහවල් ලබ්බට ද ඉන්දියන් කාලී මෑණියෝ ගාව ගත්තේ. 🤭🤭
    මම හිතන්නේ කාලි ලංකාවේ..ඉස්සර ලංකාව ඉන්දියාවට සම්බන්දවෙලානේ තිබ්බේ.. :yes:
     
    • Haha
    Reactions: niranga1989

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    ධම්මිකයත් හෙන මෝඩයා. සිංහල බේහෙතක් හැදුවණම් සිංහල දෙවි කෙනෙක්ට ක්‍රෙඩිට් එක දෙන්න තිබ්බා. අහවල් ලබ්බට ද ඉන්දියන් කාලී මෑණියෝ ගාව ගත්තේ. 🤭🤭
    හි හි එහෙම දුන්නත් බන් ගොඩාක් අය යන්නේ ඕක ජෝක් එකක් කරගන්ඩ මොකද සිංහල බෙහෙතක් හින්දා
    ඔන්න එහෙනම් බලන් ඉද්දි බෙහෙත වැඩ කරන්ඩ ඕන. නිකන් ඉංගීසි බෙහෙත් දීලා දවසින් උන හොද කරනවා වගේ.

    වැක්සීන් එක ගැහුව අයටත් කොරෝනා හැදෙනවා අපේ උන් බලන් ඉන්නවා පැනිය බීලා කොරෝනා හැදිච්ච එකෙක් හම්බෙනකම්.
    අනික වෙදාට කියන්ඩ තිබ්බේ මේක බිව්වහම කොරෝනා හැදුනත් මැරෙන් නැ කියලා.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හි හි එහෙම දුන්නත් බන් ගොඩාක් අය යන්නේ ඕක ජෝක් එකක් කරගන්ඩ මොකද සිංහල බෙහෙතක් හින්දා
    ඔන්න එහෙනම් බලන් ඉද්දි බෙහෙත වැඩ කරන්ඩ ඕන. නිකන් ඉංගීසි බෙහෙත් දීලා දවසින් උන හොද කරනවා වගේ.

    වැක්සීන් එක ගැහුව අයටත් කොරෝනා හැදෙනවා අපේ උන් බලන් ඉන්නවා පැනිය බීලා කොරෝනා හැදිච්ච එකෙක් හම්බෙනකම්.
    අනික වෙදාට කියන්ඩ තිබ්බේ මේක බිව්වහම කොරෝනා හැදුනත් මැරෙන් නැ කියලා.
    ඔව් එහෙම කිව්ව නම් කාලයක් අල්ලන් ඉන්න තිබ්බා.
     
    • Like
    Reactions: navinnuwan

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    හි හි එහෙම දුන්නත් බන් ගොඩාක් අය යන්නේ ඕක ජෝක් එකක් කරගන්ඩ මොකද සිංහල බෙහෙතක් හින්දා
    ඔන්න එහෙනම් බලන් ඉද්දි බෙහෙත වැඩ කරන්ඩ ඕන. නිකන් ඉංගීසි බෙහෙත් දීලා දවසින් උන හොද කරනවා වගේ.

    වැක්සීන් එක ගැහුව අයටත් කොරෝනා හැදෙනවා අපේ උන් බලන් ඉන්නවා පැනිය බීලා කොරෝනා හැදිච්ච එකෙක් හම්බෙනකම්.
    අනික වෙදාට කියන්ඩ තිබ්බේ මේක බිව්වහම කොරෝනා හැදුනත් මැරෙන් නැ කියලා.
    Kohoma unath ara yaka nan dewaala kaarayek…hari haman wedek nemei