ධම්මික පැණියෙන් මියගිය ලැයිස්තුව...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    මැරිච්ච පිටියෙ අප්පුවත් ඉදිය නන් ඕක අහගන්න තිබ්බ. පොර එක පාරක් එක්ස්ප්ලේන් කරා ඇයි එහෙම වෙන්නෙ කියල.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    Kohoma unath ara yaka nan dewaala kaarayek…hari haman wedek nemei
    දෙවාලකාරයෝනම් අලි හොරු.. සල්ලි ගසාකාලා බෙන්ස් වලින් යන්නේ..දෙවියන්ට කරන්න පුලුවන් ලොකු දෙයක් නෑ. හැබැයි ධම්මික කපුමහත්තයා හොයාගත්ත බෙහෙත ආණ්ඩුවට ආණ්ඩුවේ වියදමින් හදලා විකුණන්න තිබ්බා.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    වැක්සින් ගහලා මැරිච්ච උන් හිටියට පැණි ගහලා හොද උන එවුන් නැහැනේ ඕයි..
    Ape paththe ekek innava, u mask ekak danava thiya langinvath thiyaganne na, kadayak dagena inne. ahuvama kiyanava, mask mokatada bn danne, mn dammika paniya gahala inne kiyala. thamanm awlk na bn uta :D
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,116
    1
    28,669
    113
    මේක මෙහෙම පැහැදිලි කරන්න පුලුවනි. COVID වලට බෙහෙතක් විදියට වතුර දුන්නොත් හොද වෙන්නෙ නෑ. හැබැයි වතුර කියන්නේ බිවුවොත් මැරෙන දේකුත් නෙවෙයි
     
    • Like
    Reactions: dayt0na and hancok

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Who is pitiyeappu?:eek:
    ah..pitiyeappu..kohomei ? :ROFLMAO:

    මට නම් හිතෙන හැටියට සිංහල බෙහෙත් වලින් වැක්සීන් නම් හදන්ඩ බැ. හැබැයි ප්‍රතිශක්තිය වැඩි වෙන බෙහෙත් නම් ඕන තරම් තියනවා. ප්‍රතිශක්තිය වැඩි වෙනවා නම් ඉතින් ඕන ලෙඩක් ඉකමනට හොද වෙනවා නේ.

    දම්මික පැණියෙන් වැඩක් උනා හෝ නොවුනා, එක චෝර උනේ පොරගේ කාලි කතාවත්, ඒක මඩ දේශපාලනයට ඈදා ගැනීමත් නිසා
    ඉතින් කොහොමත් දම්මික පැණිය කියන්නේ දෙරණෙන් හදපු දේශපාලන නාට්ටියක් බව කවුද නොදන්නේ ? අවුල උනේ ප්‍රදාන නළුවා අන්තිමේදී පිස්සුවක් කෙලිය. වැඩේ නැ ගත්තා :ROFLMAO:
    ------ Post added on May 29, 2021 at 9:33 PM
     
    • Haha
    Reactions: navinnuwan

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    හොද උනා නම් මොකටද බන් ඉස්පිරිතාලෙට වෙලා කරන්නේ?
    උයා හිතුවද හැම එකාටම ධම්මික පැණිය බොන්න බයියෝ ඉඩ දුන්නයි කියලා?:rolleyes:
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    bp

    මේක මෙහෙම පැහැදිලි කරන්න පුලුවනි. COVID වලට බෙහෙතක් විදියට වතුර දුන්නොත් හොද වෙන්නෙ නෑ. හැබැයි වතුර කියන්නේ බිවුවොත් මැරෙන දේකුත් නෙවෙයි
    වතුර බිලා වෙන්න ඇති පැණිය දුන්නම වතුපිටිවල රෝහලේ රිපොට් නෙගටිව් උනේ:lol:
    ------ Post added on Jun 1, 2021 at 8:39 AM
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    bp


    වතුර බිලා වෙන්න ඇති පැණිය දුන්නම වතුපිටිවල රෝහලේ රිපොට් නෙගටිව් උනේ:lol:
    ------ Post added on Jun 1, 2021 at 8:39 AM
    හලෝ අප්පු එහෙනං ඇයි දැං පැණිය නොදෙන්නෙ 🤣🤣🤣 බොක වෙලා ගියානෙ මේකෙං ආත්මෙ මාරු කරං ආව නේ හෙල බුකියේ මහ මොලකරු 🤣
     
    • Like
    Reactions: War Fighter