ධම්මික පැණිය සාර්ථකයි

redtop

Junior member
  • Feb 4, 2021
    46
    62
    18
    ආරංචියක් තියන ධම්මික මහතා විසින් නිපදවපු පැණිය හර්වර්ඩ් සරසවියේදී පර්යේෂණ වලට යොමු කරලා ආපු ප්‍රතිපලය පිලිබන්දව පර්යේෂකයෝ මවිතයට පත්වෙලා කියලා. එහි කොරෝනා මර්ධන හැකියාව 70 % වඩා වැඩියි ලු. මේ නිවුස් එක ගැන දන්නා අය ඉන්නවද
     
    redtop

    Junior member
  • Feb 4, 2021
    46
    62
    18
    ඕක කියන්නමද උඹ එකවුන්ට් එක හැදුවේ? :lol: :lol:

    ඇයි මොකද තියන වරද මෙතන. ඔයාල වගේ සුද්දොන්ට කත් අදින අයටනම් මේවා දැක්කම නිකන් ඇහේ කටු අනිනවා වගේ ඇති.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ආරංචියක් තියන ධම්මික මහතා විසින් නිපදවපු පැණිය හර්වර්ඩ් සරසවියේදී පර්යේෂණ වලට යොමු කරලා ආපු ප්‍රතිපලය පිලිබන්දව පර්යේෂකයෝ මවිතයට පත්වෙලා කියලා. එහි කොරෝනා මර්ධන හැකියාව 70 % වඩා වැඩියි ලු. මේ නිවුස් එක ගැන දන්නා අය ඉන්නවද
    Is your mom home ? Just to remind her that you missed to take today's pill or she missed it exactly nine months before your birth
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    ආරංචියක් තියන ධම්මික මහතා විසින් නිපදවපු පැණිය හර්වර්ඩ් සරසවියේදී පර්යේෂණ වලට යොමු කරලා ආපු ප්‍රතිපලය පිලිබන්දව පර්යේෂකයෝ මවිතයට පත්වෙලා කියලා. එහි කොරෝනා මර්ධන හැකියාව 70 % වඩා වැඩියි ලු. මේ නිවුස් එක ගැන දන්නා අය ඉන්නවද
    Link eka dapan hutthige ponzz
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    ඇයි මොකද තියන වරද මෙතන. ඔයාල වගේ සුද්දොන්ට කත් අදින අයටනම් මේවා දැක්කම නිකන් ඇහේ කටු අනිනවා වගේ ඇති.
    උඹලට සුද්දගේ වැල බලලා අතේ ගහන්න පුලුවන්. සුද්දගේ කත් තමයි අදින්න බැරි :D :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව් මචන් ඔක්ස්ෆර්ඩ් වල සෑහෙන්න ඉංග්‍රීසි වෙද්දු කලබල වෙලා ඉන්නෙ. බහුජාතික බෙහෙත් කොමිපැනි වහන්න වෙන තත්වයක් තියෙන්නෙ මේ යන විදියට
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    "ආරංචියක් තියන ධම්මික මහතා විසින් නිපදවපු පැණිය හර්වර්ඩ් සරසවියේදී පර්යේෂණ වලට යොමු කරලා ආපු ප්‍රතිපලය පිලිබන්දව පර්යේෂකයෝ මවිතයට පත්වෙලා"

    කියල හීනෙන් දකිද්දිම ඇහැරුනා බන්. මුලින් හිතුවෙ මේසන් බාස එළකිරි එකවුන්ට් එකක් හදන් ඇවිත්ද කියල. වැරදුනා මේ අපේ පොන්නප්පුවනෙ :lol: :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    වෙදා ගෙ සරම උස්සලා කටට ගනින්
    පස්සෙ "ආහ් ම්ම්ම් හ්ම්ම්" කියලා ගෑනියෙක් කෙඳිරි ගාන සද්දෙ ඇහෙයි. ඇයි අරෑගෙ ඇඟේ ඉන්නෙ කාලිනෙ. 🤣🤣
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Yes. Approved by this......

    DC38E165-2C37-4E0E-9ED0-9E8C4B8D3647.jpeg
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ආරංචියක් තියන ධම්මික මහතා විසින් නිපදවපු පැණිය හර්වර්ඩ් සරසවියේදී පර්යේෂණ වලට යොමු කරලා ආපු ප්‍රතිපලය පිලිබන්දව පර්යේෂකයෝ මවිතයට පත්වෙලා කියලා. එහි කොරෝනා මර්ධන හැකියාව 70 % වඩා වැඩියි ලු. මේ නිවුස් එක ගැන දන්නා අය ඉන්නවද
    ධම්මික එපා කියද්දී හාවර්ඩ් එකෙන් ප්‍රසිද්ධ කරන්න ඇති නේ
    කොහෙද ලංකාවේ කළු සුද්දෝ ඔය papers එලියට දාන්නේ නෑ නේ, රනිල්ගේ ආණ්ඩුව