ධම්මික පැණිය ෆේල්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ෆේල් බව සනාත කරන්න ඕනි ආණ්ඩුවෙන් මිසක් එක එක පක්කිලි මාධ්‍ය ආයතන වලින් නොවෙ .
    අපි දැනගෙන හිටියා පොහොට්ටුවේ බුද්ධිමත්තු හොයාගත්ත මේ මහෞෂධයට ගුඑන්පි ජෙප්පෝ අකුල් හෙලන බව.
    ධම්මික පැණිය මහා පරිමානයෙන් නිෂ්පාදනය කර දේශීය හෙළ වෙදකම මේ සක්වල තුල පැතිරෙන දිනය වැඩි ඈතක නැත.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    😂😂😂

    dammikaya pass. Pavitrath pass. Okata puka dunna ewun thamai fail. 😂

    kohomada me paniya?

     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    පැණි නෙවෙයි ලංකාවේ මොනවටද බොරු කාර වෙද්දු බෙහෙත් හොයා ගත්තා කියලා පම්පොරි නොගැහුවේ .ඒයිඩ්ස් , කොරෝනා , ඩෙංගු , පිලිකා ඔක්කොම හොඳ කරන උන් නේ ඉන්නේ.

    ඕන මොලේ තියෙන එකෙක්ට තෙර්නවා මිට අවරුදු සිය ගානකට කලින් තිබ්බ තාක්ෂණ දැනුම අදට වලංගු නැහැ කියලා.

    වැඩිය ඕනේ නැහැ . අපි මිට අවරුදු 20කට කලින් ආපු computer එකක් phone එකක් වත් use කරනවද ?

    තාක්ෂනය දැනුම දවස ගානේ ඉදිරියට යනවා, මිට අවරුදු 100කට කලින් තිබ්බ බටහිර විද්‍යා දැනුම ඔය පුස්කොල පොත් වල තිබ්බ ඒවාට වඩා සැහෙන්න සාර්ථකයි. දියුණුයි.

    අද ගැන කතා කරන්න ඕනේ නැහැ නේ, අද දැනුම තමයි තියෙන හොඳම දැනුම. තව අවරුදු කිහිපයකින් අද මේ තියෙන දැනුම අලුත් කරනවා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,134
    113
    - උඩරට -

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අනේ මන්ද මේ ගොඩ වෙදකම් පාවිච්චි කරලා හරියයිද බන් ? අපේ මහා මෝඩ මිනිස්සුනේ ඉන්නේ !ඕක වැඩක් නැහැ කියල කිව්වා නේද?
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    පොඩි එකාගෙ ලියුම...සුදේව සහ කින්ස්ලි තවත් ආතල් වැඩි කරයි :lol: :lol: :lol:

    5හේ ශිෂ්යත්වෙටවත් මෙහෙමලියුම් ලියල නෑලු පොඩි එවුන්වත්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩි එකාගෙ ලියුම...සුදේව සහ කින්ස්ලි තවත් ආතල් වැඩි කරයි :lol: :lol: :lol:

    5හේ ශිෂ්යත්වෙටවත් මෙහෙමලියුම් ලියල නෑලු පොඩි එවුන්වත්


    දැන් උඹ වගේ කීදෙනෙක් ඕක share කරනවද ? ඉතින් මාද්‍ය අංශයේ වගකීම ඉෂ්ටවෙලා වගේ නේද ?