ධම්මික පෙරේරාගේ චන්ඩියා - Bentley Mulsanne Hallmark

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    hqdefault.jpg


    මල්සෑන් කියන්නෙ මටත් කෙළ හලවපු රෝද 4ක් තමයි පර සුද්දගෙ වුණාට. 🤩🤩 😍😍
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕවට තෙල් කෝ බන්ග් ලංකාවේ
    ඌ වෙනම ඕකට super petrol නැවක් ගෙන්නනව ඇති, ලීටරේට 2ක් 3ක් දුවනව ඇති. ටොන් 4ක් ද කොහෙද බරයි ලු නේ.
     
    • Like
    Reactions: DiksonAlex

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    apita thel, behet, asarana minissunta gewal hadanna tibuna salli neda mu nasthi karala tiyenne. iskola keeyak hadanna tibuna sallida me
     
    • Haha
    Reactions: dabba1983