ධම්මික පෙරේරා - ඩොලර් ඉල්ලමකට යෝජනා 7 ක්

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    Mulinma karanna one dhammika perera wage unge factory partially nationalize karanna one. etakota tamai uge production walin ratata benefit ekak enne.
     
    • Haha
    Reactions: Edward Kenway

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    බ්‍රිටිෂ් යුනිවසිටි එකක ඉන්න ලංකාවෙන් ගියපු ප්‍රොෆෙසර් කෙනෙක් කියල තිබුන ඒ යුනිවසිටි එකට ලෝකේ හතර අතෙන්ම එන ළමයින්ගෙන් අවුරුද්දකට ලැබෙන ආදායම මුළු ලංකාවේම අධ්‍යාපනය සඳහා වියදම් කරන මුදල, අධ්‍යාපන අමාත්‍යංශයේ බජට් එකට වඩා වැඩි කියල. ලංකාවේ අපිටත් අධ්‍යාපනය අතින් හොඳ තත්වයක හිටියත් රජයෙන් දරන වියදමෙන් ලැබෙන රිටර්න් එක ගොඩක් අඩුයි. මොකද සුපිරිම එවුන් ටික ඩිග්රි එක කරපු ගමන් මේ රටෙන් යනවා. උන් ජීවිතකාලේම කොහේ හරි ධනවත් රටක් තවත් ධනවත් කරන්න මහන්සි වෙනවා. ඒ බුද්ධිමතා හදන්න වියදම සම්පූර්ණයෙන්ම දැරුවේ මේ දුප්පත් රටේ මිනිස්සු. මම කියන්නේ නැහැ එහෙම උගත්තු විදේශගතවීම වැරදියි කියල. අපිත් විදේශීය ශිෂ්‍යයන්ට මේ රටේ ඉගෙනගන්න චාන්ස් එකක් හදාදෙන්න ඕන, දේශීය අවස්ථා අඩුකම නිසා රජයේ විශ්වවිද්‍යාල මගහැරෙන එහෙත් වියදම් කිරීමේ හැකියාව ඇති ශිෂ්‍යයන්ට මේ රටේ ඉගෙනගන්න අවස්තාවක් දෙන්න ඕන, ඒ කියන්නේ අධ්‍යාපනය විකුණන්න ඕන. අධ්‍යාපනය විතරක් නෙවේ සෞඛ්‍යය විකුණන්න ඕන, සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථාන විකුණන්න ඕන, මම විකුණනවා කියනේ මේ හැම දෙයක්ම උපරිමයෙන් පාවිච්චි කරන්න ඕන කියන එක. පොලිටික්ස් බහුබූත වලින් මේ රට විනාස කරන්නේ නැතිව ගොඩ එන විදිහක් බලන්න ඕන.

    මේ රටේ සම්පත් බොහොම අඩුයි, ලොකු ව්‍යාපාරයක් කරන්න තරම් සම්පත් නැහැ, එත් මේ රටේ තරුණ ජනගහනය තවම වැඩියි. අපිට ඒ චාන්ස් එක වැඩි කාලයක් තියෙන්නේ නෑ, මේ රටේ තරුණ ජනගහනය ටිකෙන් ටික අඩු වෙනවා, 70 ගණන් වල උපරිමයේ තිබිල දැන් ටිකෙන් ටික මහලු ජනගහනය වැඩි වෙනවා, මේ නිසා මේ චාන්ස් එකෙන් වාසියක් ගන්න නම් මේ තරුණ ජනගහනය මේ රටේ තියාගන්න ඕන. දැන් මේ ජනගහනයෙන් වාසියක් ගන්නේ කොහොමද? අපිට ලොකු ෆැක්ටරි හදන්නත් බැරි නම් අපිට තියෙන්නේ සේවා අංශයෙන් අවස්ථා. සංචාරක සේවා, තොරතුරු තාක්ෂණ සේවා, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය වගේ අංශ. ඒ සඳහා හොඳටම හොඳ ශක්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි මේ චාන්ස් එක මිස් කළොත් ඊළඟට ලංකාව සදාකල් දුප්පත් රටක් වෙනවා. වයසක මිනිස්සු වැඩියෙන් ඉන්න දුප්පත් රටක්.
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    අනිත් යෝජනා කෙසේ වෙතත් private campus දාන එක නම් කරන්න බැරි වැඩක්. අන්තරේ ඉන්න උන් එක්ක.

    අනිත් එක මූ tile, bathware වලින් හොඳට ගසා කාගෙන මුගේ ගොඩ වැඩි කර ගන්න දඟලන එකෙක්. ආර්ථිකයට වාසියක් කරලා ජන ජීවිතය සාර්ථක කරන්න කැප වෙන එකෙක් කියල හිතන්න අමාරුයි.

    But යෝජනා ටික හොඳයි
     
    • Like
    Reactions: Registext

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    PRI_77003794.jpg
    ඩොලර් යකෝ ඔය කුණු නෙවෙයි 😂
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    වැඩි දුර කියවන්න ඕන වුනේ නෑ. රුපියල පාකරන්න කිව්වම 2016 දී 130 ඩොලර් එක 178ට වැඩිවුනාලු එක පාරටම.


    ඔන්න බලහන්කො 130 තිබ්බේ කොයි කාලේද 178 වුනේ කොයි කාලේද කියලා. 😂

    Sb34xQS.png


    zpjzTcj.png
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,907
    1
    15,276
    113
    ගනන් වැරදියි. රට යන ලමයි පාට් ටයිම් කරල ලංකාවට සල්ලි එවනව නැත්තම් Initial Cost එක ඇරුනම ඔක්කොම Cover කරගන්නළව Job එකක් කරල. තව ලමයි පිරිසක් ස්කොල් වලට රට යනව. ඒත් ලංකාවට සල්ලි එවනව. මේක ලමයින්ගෙන් ගොඩදාන්න ඕන එකක් නෙමෙයි. Investor ල ගේන් ඕන එකක්. DP Education නෙමෙයි ලංකාවයි ගොඩදාන්න ඕනෙ. Investor ලට එන්න ලේසි විදියට Infrastructure දියුණු කරන්න ඕනෙ. Port City වගේ ඒවගෙන් පුළුවන්තරම් වැඩ ගන්න ඕනෙ. International Uni වල Branch නෙමෙයි ලොකුම Software Company වල Branch මෙහෙට ගේන්න ඕනෙ. ඒකට අදාල ශ්‍රම බලකාය හදන්න බොරුවට ආට් වලට කැම්පස් යන ඉඩ ඇඩු කරල Engineering Science වලට වැඩි ඉඩක් දෙන්න ඕනෙ. (ආට් කරන්න දෙන්න ඕනෙ ඉස්කෝලෙ යනකාලෙ ඇත්තටම ඈට් පුළුවන් කියල පෘව් වුන හරි දක්ෂයන්ට විතරයි. A/L ගොඩදාන්න බලාගෙන Art කරන අයට නෙමෙයි. ).

    ලමයි ගණන් වලින් එහාට කියවන එක නැවැත්තුව.