ධම්මික පෙරේරා පොහොට්ටුවේ සාමාජිකත්වය ගනියි

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,034
    10,364
    113
    පට්ට.ඉතාමත් කාලෝචිත තීරණයක්.ජෙප්පො ලෙප්ට් දැන්.🤣.2025 ජනපති වුනහම රට හදයි සුපිරියටම..අනික පට්ටම සල්ලි කාරයෙක්නේ..හොරා කාල මොනා කරන්නද සල්ලි උතුරන්න තියෙනකොට..❤️
    හත්තික්කේ..
    මෙච්චර හරක්ද ඡන්දෙ දුන්නෙ???
    හැබැයි ඒක කියවනකොට sarcasm feeling එකක් ආවෙ
     
    • Haha
    Reactions: kevin_levin

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    ගන්න දෙයක් නෑ .. කොහොමත් පොහෙට්ටුවේනෙ පොර