මම ready - ධම්මික පෙරේරා.........muta pissu hadilada koheda

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,856
    55,613
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානය අද (05) පෙරවරුවේ කොළඹදී විවෘත කළ අවස්ථාවේදීය.

    එම අවස්ථාවට පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,416
    1
    34,781
    113
    Erozan's Mom's room
    ග්ලෝබ් ග්ලෝබ් ග්ලෝබ්

    @2osama

    p9FitFN.jpeg
     
    • Haha
    Reactions: SDCR and SLK_sri

    KDH

    Well-known member
  • Jul 4, 2014
    15,049
    4,290
    113
    රූකඩ රාජ්ජේ
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානය අද (05) පෙරවරුවේ කොළඹදී විවෘත කළ අවස්ථාවේදීය.

    එම අවස්ථාවට පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.
    ඒ වෙලාවේ නාමල්ගේ මුණ නැද්ද ෆොටෝ එකක් ?
     
    • Haha
    Reactions: SLK_sri