ධම්මික පෙරේරා මිථ්‍යාව

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ධම්මික පෙරේරා මිථ්‍යාව

    ධම්මික පෙරෙරා මහත්තයා ඡන්දේට ඉල්ලන්නේ නෑ බොලව්. මේක තනිකරම අර ලඟදි උඩින්ම දිනනවා කියලා හිතාගෙන හිටිය කෙනාගේ සිහින කුඩුපට්ටම් උන නිසා එයාගේ හෙන්චයියෝ ගෙනාව පල් හෑල්ලක්..

    මතකද කලින් පල් හෑල්ල... අර පිරිමි නර්ස් ....
    ඊට කලියෙන් නාලක පිස්සුහේවා අජිත් කොලොන්නේට මඩගහපු පල් හෑල්ල
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කියන්න බෑ අද සිරස news මහින්දගේ ගුණ වර්ණනා කරා.
    සජිත් ප්‍රති ත්‍රස්ත පනත එපා කිව්වා :lol:
    ඕක ඇත්ත වෙන්න පුළුවන්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    කියන්න බෑ අද සිරස news මහින්දගේ ගුණ වර්ණනා කරා.
    සජිත් ප්‍රති ත්‍රස්ත පනත එපා කිව්වා :lol:
    ඕක ඇත්ත වෙන්න පුළුවන්

    UNP me parath kage hari pihiten dinai neda.:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    60361397_2341247232798145_2173076404634124288_n.png
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    UNP me parath kage hari pihiten dinai neda.:lol:

    හැගිම්බර වෙන්න එපා බං කවුරුත් ගහන්නෙ ගේම්
    රනිල් තූරුම්පු එකක් වත් නැතුව අවූරුදූ ගානක් ගහන ගේම කොහොමද
    අනිත් එවුන්ට යුද්දෙ දිනපූ එකෙන් අවුරුදු 20 ක් අදින්න තිබ්බ.ඒත් බැරි උනා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    Ranilta aye game gahanna tikak amaruwei... eith miniha sure ne.. habei itng 20 years yudde wawan kapu eun gahana game me kapeta hoyanna be.. moko unge henchayyo tika unwa defence karanwa hitu kiyala :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,208
    17,172

    #ranja2020..harida?
     
    ඒකනේ රනිල් උඹලට great..තුරුම්පු ගහ ගහ අගමැති.වෙන හැකියාවක් නැහැ ගොබිලගෙ.:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුරු හරි කමක් නෑ පෙට්‍රල් ඩීසල් අඩු කල්ල බස් ගාස්තු අඩු කරල දෙනව නං එච්චරයි එයාට දෙනව.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කවුරු හරි කමක් නෑ පෙට්‍රල් ඩීසල් අඩු කල්ල බස් ගාස්තු අඩු කරල දෙනව නං එච්චරයි එයාට දෙනව.

    korai korai... :rolleyes: owa karanawanam hoda molayak ekka hoda arithika dakamak tiyan ekek.. eith iting ehema eun innawada ban ? hitiya mun chande deida ? :(
     
    ආර්ථික දැක්මෙ කෙහෙම්මලක් ඕන්නෑ බං. රජය කීයක් හරි පාඩු තියාගෙන දෙනවනං පෙට්‍රල් ඩීසල් අඩුවට දුන්නහැකි. අරක පියවගන්න ඕන්නං ණය ගක්තෑකි මහ දෙයක් කරන්න නෑ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආර්ථික දැක්මෙ කෙහෙම්මලක් ඕන්නෑ බං. රජය කීයක් හරි පාඩු තියාගෙන දෙනවනං පෙට්‍රල් ඩීසල් අඩුවට දුන්නහැකි. අරක පියවගන්න ඕන්නං ණය ගක්තෑකි මහ දෙයක් කරන්න නෑ.

    naya gannanam itng ranil taram ekekwath dassa ne . ehemai kiyala mun dei petrol tika adu karala.. gatta naya tikakth sakkuwta daganna balan eun.. :rolleyes:
     
    Snoopy001

    Junior member
  • Dec 20, 2018
    88
    9
    8
    කවුරු හරි කමක් නෑ පෙට්‍රල් ඩීසල් අඩු කල්ල බස් ගාස්තු අඩු කරල දෙනව නං එච්චරයි එයාට දෙනව.

    ඔය ඒක පාරකුත් දිලා කොරගත්තෙ ලැජ්ජා නැති සිංහලු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    naya gannanam itng ranil taram ekekwath dassa ne . ehemai kiyala mun dei petrol tika adu karala.. gatta naya tikakth sakkuwta daganna balan eun.. :rolleyes:

    ඔය ඒක පාරකුත් දිලා කොරගත්තෙ ලැජ්ජා නැති සිංහලු

    කවුරු හරි අඩු කරන කෙනෙක්ට දෙනව :yes:
    අනික ඉස්සර රජයෙන් පානුත් දුන්න. දැන් තමා මොකවත් නැත්තෙ :( ඉස්කෝල වල බිස්කට් දුන්න ලාම්පු තෙල් දුන්න. ලංකාවෙ මෝඩ හැත්ත ඒ සේරම නැති කරගත්ත
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Ranilta aye game gahanna tikak amaruwei... eith miniha sure ne.. habei itng 20 years yudde wawan kapu eun gahana game me kapeta hoyanna be.. moko unge henchayyo tika unwa defence karanwa hitu kiyala :lol:

    කවුරුත් ගහන්නෙ ගේම්.මහින්ද කියල වෙනසක් නැහැ.දෙශපාලනෙ එහෙම තමයි. හරියට ගහන එකා දිනනව.වාසනාවත් ඕන.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඒකනේ රනිල් උඹලට great..තුරුම්පු ගහ ගහ අගමැති.වෙන හැකියාවක් නැහැ ගොබිලගෙ.:lol:

    උඹ හිතන් ඉන්නෙ මහින්ද බබා කියලද.ඌත් ගේම් ඔක්කොම ගහනව.මෙ පාරත් ගහනව හරියට ගහන එකා වාසනාවත් එක්ක දිනනව.දෙශපාලනෙ කියන්නෙ වෙන මොකක්ද බං ඕක තමයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කවුරුත් ගහන්නෙ ගේම්.මහින්ද කියල වෙනසක් නැහැ.දෙශපාලනෙ එහෙම තමයි. හරියට ගහන එකා දිනනව.වාසනාවත් ඕන.

    ehema nevei ban Ranil gahana game walata minissu kamati ne... balapan ranilta taram meke ekewath baninawada kiyala.. .. man nam dakinneme nati taram ranilwa defence karan ekek. habei ekata mahidna.. uth gahanne game tama habei kidenek uwa sudda kranwada.. anna ekai wenasa...minssu moda wenna enna moda wena mun degolontama hari lesi.. :yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ehema nevei ban Ranil gahana game walata minissu kamati ne... balapan ranilta taram meke ekewath baninawada kiyala.. .. man nam dakinneme nati taram ranilwa defence karan ekek. habei ekata mahidna.. uth gahanne game tama habei kidenek uwa sudda kranwada.. anna ekai wenasa...minssu moda wenna enna moda wena mun degolontama hari lesi.. :yes:

    එහෙනම් මහින්ද 2005 කොටින්ට සල්ලි
    දුන්නෙ චන්ද වර්ජනෙ කරන්න.ඒක නොකරනම් මහින්දට දිනන්න බැහැ.ඒව තමයි ගේම් ඒ කරපු වැඩේ හරියටම හරි ඌ ඒක හරියට ගැහුව.දෙශපාලනෙ ලස්සන නැහැ ඒක මිනිස්සු තේරුම් ගන්නෙ නැති එකෙන් තමයි අවුල තියෙන්නෙ.එකෙන් මහින්ද නරක එකෙක් වෙන්නෙ නෑ.
    මේකෙ බනින ඒව නෙවෙයි චන්දයක් තිබ්බොත් උඔ හිතනවද ලක්ෂ 10 කින් 20 කින් මහින්ද දිනයි කියල වැඩිම උනොත් 5යි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙනම් මහින්ද 2005 කොටින්ට සල්ලි
    දුන්නෙ චන්ද වර්ජනෙ කරන්න.ඒක නොකරනම් මහින්දට දිනන්න බැහැ.ඒව තමයි ගේම් ඒ කරපු වැඩේ හරියටම හරි ඌ ඒක හරියට ගැහුව.දෙශපාලනෙ ලස්සන නැහැ ඒක මිනිස්සු තේරුම් ගන්නෙ නැති එකෙන් තමයි අවුල තියෙන්නෙ.එකෙන් මහින්ද නරක එකෙක් වෙන්නෙ නෑ.
    මේකෙ බනින ඒව නෙවෙයි චන්දයක් තිබ්බොත් උඔ හිතනවද ලක්ෂ 10 කින් 20 කින් මහින්ද දිනයි කියල වැඩිම උනොත් 5යි.

    Mahinda kotinta salli dunnada ban :shocked: math dakka ohoma seen ekak koheda kattiya kiyanwa ewa okkoma boru kata kiyala.. video ekak dakka alas kiyana miniha hitiya.. habei dan uth unge pattene.. :lol: