ධම්මික පෙරේරා සනත් ජයසූරියගෙන් සමාව ගනී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ධම්මික පෙරේරා සනත් ජයසූරියගෙන් සමාව ගනී


    sanath-dhammika-jayasuriya

    පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා රූපවාහිනී වැඩසටහනකදී සනත් ජයසූරියගේ නම සනත් ගුණතිලක ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු නම වැරදියට උච්චාරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් හටගත්තේය.

    මෙම සිදුවීම නිසා සනත් ජයසූරියද යම් කලකිරීමටකට ලක්වූ සෙයක් පෙන්නුම් කළේ ‘අයි ඇම් සනත් ජයසූරිය‘ යනුවෙන් ඔහු තරුණ කණ්ඩායමක් සමග වීඩියෝවක්ද මෙම සිද්ධියෙන් පසු අන්තර්ජාලයට උඩුගත කිරීමෙනි.
    ඇතිවූ දෝෂය සම්බන්ධයෙන් තමාට ධම්මික පෙරේරා කතා කළ බවත් සමාව ඉල්ලා සිටීමෙන් පසු ඒ සිද්ධිය දැන් අහවර බවත් දක්වා සනත් ජයසූරිය සිය ට්විටර් ගිණුමෙන් පණිවිඩයක් තබා තිබේ.
    සනත්ගේ වීඩියෝව හා පණිවිඩය පහතින්



    gossiplankanews23f129.jpg
     
    • Like
    Reactions: Amarican.Ekek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔටු ගූ අදින තොට් ඒවා වැඩක් නෑනේ බැල්ලි.පුක නොදී ඔටු පුක හොදපන්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මූ ඉතිං බිස්නස් කරන විදිය කැතයි තමයි . නමුත් ඕක ලොකු කරන් නිව්ස් දාන්න තරම් වටින දෙයක් නෙමෙයි .