ඇත්තටම IBM Watson හරහා පිලික රෝගීන්ට උදව් කරන්න හදනවනම් එක ඉතාම ලොකු පින්කමක්.
https://www.ibm.com/watson/health/oncology-and-genomics/oncology/

මිනිහා ලංකාවේ සල්ලි ආයෝජනය කරන නිසා ලංකාවේ ගොඩක් උන්ට අලුත් ජොබ් හම්බෙනවා
ඒකම කොච්චර වටින දෙයක්ද කියලා අපේ උන්ට තේරෙන්නෙ නැහැ
මේ වගේ මිනිස්සු වටිනවා
අඩුගානේ එහෙම කාර් එකක් හරි ලංකාවේ එකෙක්ට ගන්න පුළුවන් වෙච්ච එක ලංකාවට ආඩම්භාරයක්
දුපත් මානසිකත්වයෙන් මිදෙන්න අපේ උන්ට කාලාන්තරයක් බලාගෙන ඉන්න වෙයි

සමාජ සේවාවක් කරත් නැතත් , ඌ කාර් එකක් නෙවෙයි ප්ලේන් 10 ගත්තත් අපිට කිසි වරදක් කියන්න බෑ මොකද ඒ මිනිහා ඒක උගේ සල්ලි වලින් ගත්තු නිසා.
අපේ මොට්ට පකේලා මුලින් දැනගන්න ඕන ණයට කහින එක නවත්තලා , වාහනයක් නැත්තම් අඩු ගානේ ත්රීවීල් එකක්වත් අරන් වීක් එන්ඩ් එකේ දුවලා වැඩිපුර ගානක් අතට එන යමක් කරගන්න.
අපේ මෝඩ හැතිකරේ ඉතින් තියන එකා අරක ගත්තා මේක ගත්තා අපරාදේ සල්ලි කිය කිය තැන තැන උගේ චරිතේ කාලා දානවා හතුරෙක් වගේ.

"උත්සහවන්තයා ජය ගනි" එ මනුස්සයා හම්බකරපු සල්ලි වලින් මොනා කරපුවාම මොකේ..එත් කාර් එක ගෙනපු එකට වඩා මෙක මාකට් නෑ..මෙ මනුස්සයාට බැන බැන නොයිද කොහොමද මෙච්චර දුරක් අවේ කියලා හෙව්වානම් අපිටත් යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි.නැතුව ඉරිසියා කරා කියලා කිසි දෙයක් ලැබෙන්නේ නෑ..සුලුවෙන් හරි උත්සහකරන එක වටින්නේ
First off, Dhammika Perera is not a self made man. He comes from an extremely wealthy family. When you're born into a family like he was, it is much easier to have successful businesses because you have more capital to play with. While hard work can pay off, no matter how hard you and I work, we will never reach Dhammika's level.
Secondly, people like him only become rich because they exploit other people's labor. If Dhammika Perera pays his employees what they deserve, which is sharing his profits equally with the workers who help his businesses run, he wouldn't be a billionaire. His employees work much hard than he does, and get barely 1% of the profits that they help his businesses generate. Stop worshipping capitalist assholes. They are the problem, not the solution
කාල් මාක්ස්ද කිව්වෙ ? 
සුනිල් පෙරේරා ඩොක්ටට සලකනවා හැමෝම .එත් එයා දැන් රටට අයිති නෑ ..පර දේශ පාලු පැනඩෝල් බඩා නිසා

අර ගල්ව්ස් කම්පැනිය බොරු කියලා මිනිස්සු පාරට දාලා මරවලා වැස්සෙව්වේ කවුද බං...
අන්න දැන් ඒක තායිලන්තෙද කොහද ලස්සනට දුවනවා
ජලය ආම්ලික වෙනවා කිව්වා මතකයිද![]()

සමාජ සේවාවක් කරත් නැතත් , ඌ කාර් එකක් නෙවෙයි ප්ලේන් 10 ගත්තත් අපිට කිසි වරදක් කියන්න බෑ මොකද ඒ මිනිහා ඒක උගේ සල්ලි වලින් ගත්තු නිසා.
අපේ මොට්ට පකේලා මුලින් දැනගන්න ඕන ණයට කහින එක නවත්තලා , වාහනයක් නැත්තම් අඩු ගානේ ත්රීවීල් එකක්වත් අරන් වීක් එන්ඩ් එකේ දුවලා වැඩිපුර ගානක් අතට එන යමක් කරගන්න.
අපේ මෝඩ හැතිකරේ ඉතින් තියන එකා අරක ගත්තා මේක ගත්තා අපරාදේ සල්ලි කිය කිය තැන තැන උගේ චරිතේ කාලා දානවා හතුරෙක් වගේ.

උගේ සල්ලි වියදම් කරන්න ඌ අපෙන් අහන්න ඕනෙද සිංහලු? කාර් ගන්න බැරි නම් සල්ලි ගොඩ ගහල පිච්චුවත් අපි මොනවා කරන්නද![]()
First off, Dhammika Perera is not a self made man. He comes from an extremely wealthy family. When you're born into a family like he was, it is much easier to have successful businesses because you have more capital to play with. While hard work can pay off, no matter how hard you and I work, we will never reach Dhammika's level.
Secondly, people like him only become rich because they exploit other people's labor. If Dhammika Perera pays his employees what they deserve, which is sharing his profits equally with the workers who help his businesses run, he wouldn't be a billionaire. His employees work much hard than he does, and get barely 1% of the profits that they help his businesses generate. Stop worshipping capitalist assholes. They are the problem, not the solution
හම්මෝ බංකාල් මාක්ස්ද කිව්වෙ ?
![]()

so whats ur alternative for capitalism ? Marxism? lol look at the countries with Marxism...First off, Dhammika Perera is not a self made man. He comes from an extremely wealthy family. When you're born into a family like he was, it is much easier to have successful businesses because you have more capital to play with. While hard work can pay off, no matter how hard you and I work, we will never reach Dhammika's level.