ධර්මයුද්ධය 2

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    පලවෙනි එක තරන් මට ඇල්ලුවේ නෑ. මේක බුක් එකේ තිබ්බ එකක් නෙමයි නිසා වෙන්න ඇති. හුදෙක් ලාභ පරමාර්ථය පෙරදැරි කරන් හදපු එකක්. ඒත් ලොකු අවුලක් නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,871
    113
    34
    Kalutara
    උබ මේකේ එකෙක් දාල තිබ්බ එක බාලද බැලුවේ ? සිංහල උපසිරස එක්ක ??
    නෑ බයිස්කෝප් එකේ දාල තිබ්බ ලින්ක් එකෙන් බෑවේ