ධර්මයුද්ධය

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    ඇයි බන් ලංකාවෙ උන්ට ෆිල්ම් එකකට අලුත් කතාවක්වත් ලියා ගන්න බැරි. ෆිල්ම් එක බලන්න කලින් බැනර් ටික බලලා කියන්න පුලුවන් ''ධර්මයුද්ධය'' කියන ෆිල්ම් එක මේ ෆිල්ම් එකේ කොපියක් කියල....

    රී පෝස් ට් නම් සමාවෙන්න


     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    ජැක්සන් ඇන්තනි කියන්නේ හෙලයේ මහා පඩිරුවනක් කියල හිතන් ඉන්න උන්ට රෙවෙයි. :lol: ඔ්කාට දැන් යන එන මන් නැතිව ඉන්නේ. :rolleyes:

    මටත් පෝස්ටරේ දැක්ක ගමන් මීටර් වුනා. ලොකු කෙල්ලයි පොඩි කෙල්ලයි අම්මයි තාත්තයි. ආයෙ ඉතින් දෙකක් නෑ ඩිriෂුම් ඩිriෂුම් තමයි කියල
    :rofl:

    සිරාවට බන් අර ''ප්‍රවේගය'' ත් තනිකරම දෙමල කොපියක්නෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් කොපි කරාට අවුලක් නෑ බන් ලෝකේ හැමතැනම කොපි කරන වැඩේ කරනවනෙ. ෆිල්ම් එක හොඳයි නං එච්චරයි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,305
    20,685
    113
    Panadura
    avatar391265_18.gif
    avatar391265_18.gif
    avatar391265_18.gif
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    ඉතින් කොපි කරාට අවුලක් නෑ බන් ලෝකේ හැමතැනම කොපි කරන වැඩේ කරනවනෙ. ෆිල්ම් එක හොඳයි නං එච්චරයි.

    මමත් හිතන්නේ Film එක හොද නම් copy කළා කියල වරදක් නැහැ. හැමදේම හැමෝම copy කරන එක තමා කරන්නේ.
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    හදපු මුල් පිටපතයි....අනිත් කොපි ලංකාවේ අපි පට්ට ගැහුව්වම.....මොකෙක් හරි ලංකාවේ ගොබිලයෙක්...ඌත් එ්ක කරනවා මාරයි කියලා හිතාගෙන.....මුල් කොපි උපරිමයෙන් රස වින්දට පස්සේ මේවාගෙන් මොන රසයක්ද......චීයා කියලා හිතෙනවා මිසක්.....මේ අළුත් ලෝකයේ මිනිස්සුන්ට වරදින තැන් කොච්චරද සිනමා නිර්මාණයකට ගන්න පුළුවන්....පේස්බුක්...ස්කයිප්......දවසකට පත්තරයක් ඉන්ටර්නෙට් නිව්ස් වල කොයි තරම් දේවල්ද.අනිත් අය කරපු දෙයක් කොපි කරලා හදනවාට වඩා අළුත් දෙයක් කරා නම් කොච්චර හොදද තියෙන සල්ලි වලට කරන්න දෙයක් නැති ගානට මේවගේ දේවල් නොකර සිනමාවට වුනත්.....
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    na bn othana aththa kathandare mekai,
    apita oka film ekak witharak unata oka business ekak wechcha godak un innawa..
    pahugiya tike film industry eke loku seen ekak giyaa , mamath hariytama danne na, man hithanne film industry ekata indiyawe unwa gennana film hall indian business kaarayo lawwa open karana, thawa film distribution authority eka companies keepayak athata bedala denna yanawa kiyala ... man hithanne directors board ekada koheda okata wirudda una ...
    ithin mata hithena widihata dharmayuddha eken , maharaaja kare thaman officially film industry ekata aapu bawa announce karana eka thamai man hithanne ...

    P.S : ekath dharmayuddha kiyana film ekama maharaja thoragaththe ai kiyala hithanna puluwanne aluth ekak karanne nathuwa ... indian mega telinaatti walin plan karala gema gahuwa wage ... ithin issarahata thawa thawa honda honda dewal balaganna puluwan wei maharaaja gen
     
    Last edited:

    Copy Ninja

    Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    mata hithena vidiyata copy karana ekath lesi na macho hariyata kale nathnam anthima result eka meloma rahak nathi wela lajja wenna wenawa, Copy karala hari lankawe mee wage film ekak hadana eka gana sathutu wenna ona dan hadena films ekka baladdi


    https://youtu.be/3h1q7kr1_cU