ධර්මය අවබෝධ උනොත් විනාසයි...!!! ද??

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊළඟට, මේ මාතෘකාව සම්බන්ධයෙන් හරි වැටහීමක් නොතිබුණු කාලයේ එක එක්කෙනාගේ කතාවලට රවටුනාට, දැන් හොඳටම දන්නවා අරහත්වය, මාර්ගඵල ලැබීම කියන්නේ මොකද්ද, ගිහි ජීවිතෙයි පැවිදි ජීවිතෙයි කියන දෙකයි මාර්ග ඵල ලැබීමයි අතරේ සම්බන්ධය මොකද්ද කියන දේවල් හොඳටම!!! ගොඩ දෙනෙක් අහල තිබුනේ මහා බයිලා ගොඩක්!!! 'ගිහියෙකුට රහත්වෙන්න වගේ දේවල් කරන්න බෑ...' 'රහත් උනොත් ගිහි ගෙදර දවස් 7කට වඩා ඉන්න බෑ...' 'හිටියොත් මොන මොනවද වෙනවා, පිරිණිවන් පානවා කියලත් තිබුන...' තව 'ආහාර ප්‍රත්‍යවෙන්නේ නෑ' වගේ මල විකාර ගොඩාක් වෙනවයි කියල තිබුනා... අනේ ඒ මොකවත්ම වෙන්නේ නෑ!!! අඩුම ගනනේ පිටින් බලල කිසිම වෙනසක් දැනගන්නවත් බෑ!! හැබැයි, subject එක දන්න කෙනෙකුට, තව අරහත්වයට පත්වෙච්ච කෙනෙකුට, කාලයක් ආශ්‍රය කරනකොට දැනගන්න පුළුවන්!! ඒත් එහෙම දැනගත්ත කියල මක් වෙනවද?? මේක මේ ලජ්ජා වෙන්න, බයවෙන්න තියන දෙයක් නෙවෙයි!!! ඉතාමත් කලාතුරකින්, ඉතාමත් සීමිත පිරිසකට විතරක් ලබාගන්න පුළුවන් උපරිම 'තත්වයක්' විතරයි.

    ඉතින් දැන් මං නම් එක එකාට බොරු බයිලා වපුරන්න කීයටවත් ඉඩ තියන්නේ නැහැ!!! ඒවගේම තමයි, අවබෝධය සම්පූර්ණ කරගත්තු, තමන්ගේ කොටස සම්පූර්ණ කරපු, උදවිය බහුල වෙන්න බහුල වෙන්න තව තව මිනිස්සුන්ට මාර්ගය විවෘත වෙනවා!!! ගොඩයන්න ඉඩ කඩ ලැබෙනවා!!! ඒක හොඳටම තේරෙනවා... හැබැයි එහෙම වෙන්නේ බොරුව පතුරුවලා මාර්ගය වහන්න ඉඩ ලැබෙන්නේ නැති නිසයි, උවමනා කෙනෙකුට ඇතිතරම් උදව් උපකාර ලබාගන්න අවස්ථාව ලැබෙන එකෙනුයි මිසක්, 'ආ... අපිටත් ඔහොම යනකොට යනකොට අවබෝධවෙයි! කියල හිතාගෙන 'බකන්නිලන්' හිටියොත් කාටවත් මොන ඉටිගෙඩියක් වත් ලැබෙන එකක් නෑ!!! අන්න ඒ හන්දා හැමෝම උපරිම උත්සාහය දරන්න!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හැබැයි අනිවාර්යයෙන්ම මේ මාතෘකාව තිබෙන්නේ අහිංසක, අවංක, ගුණයහපත්, නිහතමානී පුද්ගලයන්ටම පමණයි!!! ඊළඟට තමාගේ සිත, කය, වචනය පාවිච්චිකරලා වෙන උදවියට, සමාජයට වදයක් නොවන හොඳ මිනිස්සුන්ට පමණයි!!! ඉතින් ඔය හැමදෙනාම එහෙම අය වෙන්න!!! හැබැයි මේකට ගිහි පැවිදි කියල වෙනසක් නෑ... අනතුරේ බරපතලකම හන්දා පැවිදිවෙලා මුළු ජීවිත කාලයම ධර්මාවබෝධය වෙනුවෙන් කැප කලානම් ඒත් හොඳයි!!! ඒත් දැන් ගොඩාක්ම ඉන්න පිස්සු හාමුදුරුවරු කරන කෙහෙල්මල් වැඩ බැලුවාම, තමනුත් එහෙම කෙනෙක් වෙලා විකාර කර කර ඉන්නවාට වඩා හොඳයි, පුළුවන් උපරිම කාලය යොදවලා මේ කරුණු අවබෝධ කරගන්න උත්සාහ දැරීම!!! ගිහි ජීවිතයේ ඉඳගෙනම මේක 100% කරන්න පුළුවන්!!!

    මේ වැඩපිළිවෙල සම්පූර්ණ කරගත්තත් නැතත් අනිවාර්යයෙන් හැමෝම මැරෙනවා... තනි තනියෙන් මුහුනදෙන්න තියන දෙයක් නේ... ඒ හන්ද වෙන වෙන අයගේ උදව් බලාගෙන, පිළිසරණ බලාගෙන ඉන්නේ නැතුව මේ සැරේම සේරම සම්පූර්ණ කරගන්න බලන්න!!! අවබෝධ නොකලොත් තමයි අවුල. අවබෝධය සම්පූර්ණ කරගත්තු කෙනාගේ ජීවිත තමයි ලස්සනම!!! ආදරය, කරුණාව, දයාව වගේ උතුම් මනුස්ස ගුණාංග උපරිමයෙන්ම තියෙන්නේ ජීවිතය අවබෝධ කල උදවිය ළඟ... ඒ අයට හැමෝටම උදව් උපකාරකරන් යහපත් පවුල් ජීවිතයක් ගතකරනවා කියන එක, ජීවිතේ අනාගත්තු කාලකන්නින්ට වඩා හරිම ලේසි දෙයක්!!! පවුලක එක්කෙනෙක් අරහත්වයටම පත්උනා නම් මුළු පවුලම නිවන් මගට හැරෙන්න බොහො ඉඩකඩ තියනව!!! නැතත් එහෙම පවුල් වලින් බිහිවෙන්නෙත් උතුම් මිනිස්සු... පවුලෙන් පටන් ගත්තම සමාජය, ගම, රට සේරම ලස්සන වෙලා, දියුණුවෙන් දියුණුවටම යාවි!!! බලු වැඩ, වලත්ත වැඩ ඉබේම නැතිවෙලා යාවි... අන්න ඒකයි හරි ක්‍රමය!! රහත් වෙලා ඕව කොරන්න බැහැ කියපු ඔටුවන්ට මම 'දුං විසිවෙන්න' දෙන්නම්!! බැරි නැහැ, හොඳටම පුළුවන් බව පෙන්වන්නම්!! හැමෝම ජීවිතය අවබෝධ කිරීම කියන එකට මුල්තැන දෙන්න... අන්න ඒකයි තම තමන්ගේ යහපතට තියන හොඳම මාර්ගය...
    :yes::yes::yes:
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මචන් හොද physiatrist කෙනෙක් ගාවට ගිහිල්ල කතා කරන්න. භින්නෝන්මාදය (schizophrenia) වල රෝග ලක්ෂණ වගේ ඔයාට තියෙන්නේ. පරක්කු වෙන්න කලින් ඉක්මනට ගියොත් ඔයාට හොදයි.:baffled:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මචන් හොද physiatrist කෙනෙක් ගාවට ගිහිල්ල කතා කරන්න. භින්නෝන්මාදය (schizophrenia) වල රෝග ලක්ෂණ වගේ ඔයාට තියෙන්නේ. පරක්කු වෙන්න කලින් ඉක්මනට ගියොත් ඔයාට හොදයි.:baffled:
    ඇයි මචං schizophrenia ට physiatrist කෙනෙක් හම්බුවෙන්න යන්නෙ? :rofl::rofl: psychiatrist හරියන්නෙ නැද්ද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මචන් හොද physiatrist කෙනෙක් ගාවට ගිහිල්ල කතා කරන්න. භින්නෝන්මාදය (schizophrenia) වල රෝග ලක්ෂණ වගේ ඔයාට තියෙන්නේ. පරක්කු වෙන්න කලින් ඉක්මනට ගියොත් ඔයාට හොදයි.:baffled:

    machan umba modayek bawa therenawa!! eth eka umba hamotama pennanna epa!!! umbata lajjawak kiyala ekak nadda??
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    රඹා;10439042 said:
    ඇයි මචං schizophrenia ට physiatrist කෙනෙක් හම්බුවෙන්න යන්නෙ? :rofl::rofl: psychiatrist හරියන්නෙ නැද්ද?

    spelling mistake :P
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    machan umba modayek bawa therenawa!! eth eka umba hamotama pennanna epa!!! umbata lajjawak kiyala ekak nadda??

    lol :lol: modaya mama neme oya.. watina Buddagama winasha
    karanna epa ban. buddagame nathi oya hithen mawagaththu ewwa ne me kiyawanne... hamathanama oyage purajeruwa witharai:confused:
    mokatada mama lajja wenne mama oya wage manasika ledek neme:P
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    lol :lol: modaya mama neme oya.. watina Buddagama winasha
    karanna epa ban. buddagame nathi oya hithen mawagaththu ewwa ne me kiyawanne... hamathanama oyage purajeruwa witharai:confused:
    mokatada mama lajja wenne mama oya wage manasika ledek neme:P

    eka thamayi machan, umba maanasika ledek nam neweyi!! eth mewa waradiyata penawa kiyanne umba yanne apaayata kiyana bawa witharak hondata mathaka thiyaa gaththoth watinawaa... honde??
     

    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    karana pin pow tamai api yana dakata geniyanne....ekai utum buddha dharmayehi sadahn wanne...e nisa me dukbara jeewithen nikma wenna pin karanna...dharmaya awabodha kara ganna...!!!
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    eka thamayi machan, umba maanasika ledek nam neweyi!! eth mewa waradiyata penawa kiyanne umba yanne apaayata kiyana bawa witharak hondata mathaka thiyaa gaththoth watinawaa... honde??

    apaya kiyala deyak na machan..:D api me inna Life eka hoda widiyata jiwath wela marila yanawa. oya kiyana eka piliganne na kiyala anith aya modayek wenne na. anika methana oya oya kiyana suwishesi thathwayata pathune kohamada kiyala kiyanneth nahane? ehema une bhawana karalada, bana ahalada. kiyala apita kiyanna:)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    DeNziL# & greenthunder,
    yaluwane me wade ekama aramuna eka thamayi!!! habayi oya widiyata oluwa udummagena indalaa nam kisima palak prayojanayak ganna baha!!! nihathamaanee kama aniwaryayi!!!

    DeNziL#, 'apaya kiyala deyak na machan..' mehema kiyana umba modayek neweyi kiyala kiyanne mona modayada??? umbata apaaya penne nathi unaata Buduhamuduruwo apaaye kathandare honda lassanata kiyala deela thiyanawa. umbala mona magulak wath hariyata danne nathuwa baka panditha kam kiyawanawa. sorry machan magen nam oya 'moda jokes' walata kisima idak labenne naa!!!

    umbalata one nam 'ali olu' galawala paththakin thiyala, wadagath kamak thiyana, yamak awabodhakaraganna unanduwena, keekaru ewun wage waren... nathnam I'm sorry!
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    DeNziL# & greenthunder,
    yaluwane me wade ekama aramuna eka thamayi!!! habayi oya widiyata oluwa udummagena indalaa nam kisima palak prayojanayak ganna baha!!! nihathamaanee kama aniwaryayi!!!

    DeNziL#, 'apaya kiyala deyak na machan..' mehema kiyana umba modayek neweyi kiyala kiyanne mona modayada??? umbata apaaya penne nathi unaata Buduhamuduruwo apaaye kathandare honda lassanata kiyala deela thiyanawa. umbala mona magulak wath hariyata danne nathuwa baka panditha kam kiyawanawa. sorry machan magen nam oya 'moda jokes' walata kisima idak labenne naa!!!

    umbalata one nam 'ali olu' galawala paththakin thiyala, wadagath kamak thiyana, yamak awabodhakaraganna unanduwena, keekaru ewun wage waren... nathnam I'm sorry!

    koheda yanne malle pol ne machan.... ahapu prashneta uththarath na:P
    mama me Thread ekata aye enne na,, monawa unath hoda DR kenek mt wenna yanna ikmanatama.Ganja hodai eth godak gahanna epa:lol:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    DeNziL# & greenthunder,
    yaluwane me wade ekama aramuna eka thamayi!!! habayi oya widiyata oluwa udummagena indalaa nam kisima palak prayojanayak ganna baha!!! nihathamaanee kama aniwaryayi!!!


    what the hell dude?
    mama ahuwe kohomada kiyana eka ne?
    eke koheda ban ali olu kathawak wenne?

    so please could you tell us ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    what the hell dude?
    mama ahuwe kohomada kiyana eka ne?
    eke koheda ban ali olu kathawak wenne?

    so please could you tell us ?

    umba methanadi ahuwe kohomada kiyana eka unaata umba kalin ara jaathaka kathaa case ekedi elementary dewaluth one kiyala pandi kathawak kiwwe... eka 'ali olu' wadak thamayi. yako me wade ohoma idimilaa karanna baa!!

    mama adaala karunu serama meke mula hariye indan kiyagena aawa... anna ewa ekin eka hondata therenakam balanna one... mathaka thiyaganna one... kalpanaa kara kara balanna one... ewa e widiyatama karagena digatama yaman.

    http://www.elakiri.com/forum/showthread.php?p=10414290&post=10414290

    mama aniwaaryayen hondatama therenna kiyala denawa!!! passe prashna thibunoth ewa katha karamu.

    habayi eeta pitin yanna hadanna epa!!! ehema baa!!! anika iwaseemen yaman... matath liyanna kaalaya gathwenawa... me wage anawashya kehelmal walin hamotama paduwakuyi wenne... mokada wade thawa delay wenawa.

    umbalata awanka uwamanaawak thiyanawaa nam mata anam manam kiya kiya inne nathuwa, mama kiyala thiyana karunu ekak dekak hari allaganna try karapan. religeous section eke karapu thread eka balanawaa nam ekath hondayi...

    http://www.elakiri.com/forum/showthread.php?t=762781
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    elementary dewaluth one kiyala pandi kathawak kiwwe... eka 'ali olu' wadak thamayi.

    so umba kiyanne elementry wadak na kiyalada?
    i was just stating merely a fact dude.get your head out of your ass.and i was humble enough to ask it directly from you "machan kohomada oka karanne"
    dude dont try to act god here.your not the first one to taste Buddhas teachings and you wont be the last.If you are doing something try to do it right.

    if you have attained so called "state of mind" then you should be able to face "8 lo dahama".But look at .....you fannying around just a word.:P

    i went through your threads well theres nothin new,most of them were taken from kiribathgoda gnanaa nanda theros sermons.anyhow from the word youve been using its clear that your somekind of "village idiot".
    taking that in to consideration ....... here i am ,withdrawing my Q.:yes:

    good day to you.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    me thread eka damme, Dharmawabodhayata bayawela inna, Sathya soyaa yaama walakwanna bayakarala thiyana, udawiyata baya wenna epa!, me jeewithaya awabodha kireema thamayi athyawashya!, meka thamayi wadagathma deya!, bawa pahadili kireematayi!!!

    kohomath me mathrukawa thiyenne jeewithaye duka therena, thamange asarana kama watahena, ahinsaka, nihathamaanee, 'alpeshaakya' (oluwa idimichcha nathi, 'mamayi lokaa...' 'man thamayi danne...' 'man thamayi hari...' kiyala mahaa 'wansen' hithanne nathi) udawiyata pamanayi!!! aththa washayenma ewani udawiya haree seemithayi!!! ithin e wage aya maawa follow karan enna... mama oyalata me awul walin nidahas welaa, jeewithaya dakinna upakaara karannam!!!

    mama me wenuwen kiyanna / karanna thiyana serama daanne 'මම' ඉන්නේ කොහෙද? thread ekata thamayi. ithin eka dige enna!!

    me karunu walata wiruddha matha prakaasha karana, gateemata ena, siyalu denaama mulawe sitina, apaaya gaamee pirisak bawa therumganna obata wadi kalak gathawena ekak naha!!! ewani ayage adahas piliganeemen, wishwaasa kireemen, obath apaaya gaamee kenek weemata ida athibawa pamanak itha hondin mathaka thiyagena katayuthu karanna!!!

    Theruwan Saranayi!!!
     
    Last edited: