ධර්මාචාර්ය විභාගයට සුදුසුකම් මොනාද ? :confused:
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට Nov 20, 2019 #1 ධර්මාචාර්ය විභාගයට සුදුසුකම් මොනාද ?
Arthur Curry Well-known member May 1, 2019 2,313 416 113 ֍.මේරා ලඟ.֎ Nov 20, 2019 #2 දහම්පාසල් අවසාන විභාගය සමත්වෙන්න ඕනේ
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට Nov 20, 2019 #3 Arthur Curry said: දහම්පාසල් අවසාන විභාගය සමත්වෙන්න ඕනේ Click to expand... ධර්මාචාර්ය කියන්නෙ අවසාන විභාගයද දහම්පාසල් ?
Arthur Curry said: දහම්පාසල් අවසාන විභාගය සමත්වෙන්න ඕනේ Click to expand... ධර්මාචාර්ය කියන්නෙ අවසාන විභාගයද දහම්පාසල් ?
chika009 Well-known member Jan 3, 2011 5,554 392 83 earth Nov 20, 2019 #4 Arthur Curry said: දහම්පාසල් අවසාන විභාගය සමත්වෙන්න ඕනේ Click to expand...
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Nov 20, 2019 #5 sj91 said: ධර්මාචාර්ය කියන්නෙ අවසාන විභාගයද දහම්පාසල් ? Click to expand... na bn darmacharya kynne dahmpasale awasana wibage e kwe bn iskole nam A/Ls wage 'awasane vibage " kynne bn O/L wage bn
sj91 said: ධර්මාචාර්ය කියන්නෙ අවසාන විභාගයද දහම්පාසල් ? Click to expand... na bn darmacharya kynne dahmpasale awasana wibage e kwe bn iskole nam A/Ls wage 'awasane vibage " kynne bn O/L wage bn
Arthur Curry Well-known member May 1, 2019 2,313 416 113 ֍.මේරා ලඟ.֎ Nov 20, 2019 #6 sj91 said: ධර්මාචාර්ය කියන්නෙ අවසාන විභාගයද දහම්පාසල් ? Click to expand... දහම්පාසල් අවසාන විභාගය තමයි අවසන් එක. අවසාන එක සමත් නම් ධර්මාචාර්ය විභාගය වෙනම කරන්න පුලුවන් කැමති නම් නොකර ඉන්න පුලුවන්... පිරිවෙන්වල ඉන්න හාමුදුරුවරුත් කරනවා ධර්මාචාර්ය විභාගය..
sj91 said: ධර්මාචාර්ය කියන්නෙ අවසාන විභාගයද දහම්පාසල් ? Click to expand... දහම්පාසල් අවසාන විභාගය තමයි අවසන් එක. අවසාන එක සමත් නම් ධර්මාචාර්ය විභාගය වෙනම කරන්න පුලුවන් කැමති නම් නොකර ඉන්න පුලුවන්... පිරිවෙන්වල ඉන්න හාමුදුරුවරුත් කරනවා ධර්මාචාර්ය විභාගය..