ධර්මාචාර්ය විභාගයට සුදුසුකම් මොනාද ?

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ධර්මාචාර්ය කියන්නෙ අවසාන විභාගයද දහම්පාසල් ?

    na bn darmacharya kynne dahmpasale awasana wibage e kwe bn iskole nam A/Ls wage 'awasane vibage " kynne bn O/L wage bn
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ධර්මාචාර්ය කියන්නෙ අවසාන විභාගයද දහම්පාසල් ?
    දහම්පාසල් අවසාන විභාගය තමයි අවසන් එක:baffled:.
    අවසාන එක සමත් නම් ධර්මාචාර්ය විභාගය වෙනම කරන්න පුලුවන් කැමති නම් නොකර ඉන්න පුලුවන්...
    පිරිවෙන්වල ඉන්න හාමුදුරුවරුත් කරනවා ධර්මාචාර්ය විභාගය..