දහම්සොඬ ජාතකය
ජාතක කථාව:- යටගි ය දවස බරණැස රාජ්‍යකළ බ‍්‍ර හ් මදත් ත රජු ට දහම්සොඬ නම් කු මාරයෙක් විය. ඒ
කු මාරයා ක‍්‍ර මයෙන් වැඩි සූ සැට කලා ශි ල් පද අෂ් ටා දස පු රාණ ද අවි ශි ල් පද නි මවා සොලොස් හැවිරිදි කල් හි
යුව රාජ තනතුරට ද පියාගේඈවෑමෙන්රජකමද ලැබ චතුර් විධවූඋපායෙන්ද ත‍්‍ර ිවිධ ශක්තියෙන්ද ෂඞ්
ගු ණයෙන් ද සප් තාංග යෙන් ද චතු ස් සංග‍්‍ර ක වස් තු වෙන් ද යු තු ව රට ආරක් ෂා කරමින් සි ටින කල් හි දිනක් මෙබඳු
සිතිවිල්ලක්ඇතිවිය.
සංසාරයෙහිවාසය කරන සත්වයා කෙරෙහිමෛත‍්‍රීකරුණා වෙන්නිවන්පුරයට පමුණුවන අපගේ
සර්වඥයන් වහන් සේ විසි න් අමෘතය මෙන් දේ ශනා කරනලද ශ‍්‍ර ී සද් ධර්මය දැන නොගෙන සැළකී මක්
නොකොට කරන් නා වූ මේ රජකම මට සු දුසු නොවෙයි . එය වෙරළ නැති රළ මෙන් ද චන් ද්‍රයා නැති අහස
මෙන් ද ප‍්‍ර දීපය නි වී ගි ය ගෙය මෙන් ද දළසු න් මස් ත හස් ති යා මෙන් ද පි යු ම නැති විල මෙන් ද නාසය බු න්
චක්ත‍්‍රය මෙන්ද නොහොබින්නේයයිමෙසේසිතා ? පහන් වූකල්හිසුවඳ පැන්සනහා සර්වආභරණින්
සැරසී සු ර සබයට යන ශක‍්‍ර යා පරිද් දෙන් රාජ සභාවට පැමිණ සි ංහාසනාරූඪව අමාත්‍ය මණ් ඩලය අමතා
ති ලොවට ගු රු වූ මු නි ද්‍රයන් වහන් සේ දෙසු ධර්මය මට කි යව් තොප එසේ උතු ම් ධර්මය ප‍්‍ර කාශ කළ හොත්
අපමණ රාජ සම්පත් සමඟ මු ළු රාජ්‍යයම පු දමි. මේ ගැන සැකනොකරව් කී හ.
උන් එකෙකු දු ධර්මය නොදන් නා බව ප‍්‍ර කාශකල කල් හී මගු ලැතු න් සරසවා දහසි න් පබැඳි පි යල් ලක් ඒ මත
තබාමුනිඳන්දෙස ධර්මය එක්ගාථාවකින් හෝගාථා අඩකින්වත්මට කිසිවෙකුකිවහොත්මේ සම්පත්
ඔහු හට දෙමි. තවද ඔහු ගේ දාස බවට පත් වෙමියි ප‍්‍ර කාශකොට යැවූ හ. මෙසේ ද විමසා බණ දත් කි සි වෙකු
නොලදින්මහත්සේකළකිරී රාජ්‍ය ශ‍්‍රිඅත්හැර ධර්මය සොයනුපිණිස වනයට නික්ම ගියේ ය.
තමාගේ පාරමිතා බලයෙන් ඒ මහා වනයේ විෂඝෝ ර සර්පයන් ගෙන් පී ඩා නොවිද ගතවෙමින් යන කල් හි
මේ මහතාණන් ගේ ප‍්‍ර ත්‍ය මහි මයෙන් ශක‍්‍ර දේ වේන් ද්‍රයන් ගේ ශෛලාසනය හු ණු වී වහා එහි පැමිණ තවත්
පරික්ෂා කරමියිසිතා අංජන කැටයක්මෙන්භයානක උස්වූශරිරයකින්ද හිසෙහියකඩ බිලීමෙන්කක_ෂවූ
කේෂයෙන්ද රෞද්‍රරක්ත වර්ණ ඇස්දෙකකින්ද නැමිගිය දළවලින්යුතුරාක්ෂය වේසකින්දහම්සොඩ
රජ්ජු රුවන් වෙතට ළංව එක් අතකි න් යඟදාව සොළව සොළවා එක් අතකි න් දැලි රැුවු ල ඇද ඇදසි ට රැු
ත් තේ ය.
රජ්ජුරුවන්වහන් සේ ඒබියකරු යක්ෂයා දැක මදකුදු තැතිගැනීමක්නැති ව වහා ඉදිරියට ගොස් පින් වත,
දෙලොව ජයගතහැකි බණ පදයක් තා විසි න් අද කි වහොත් රාජ්‍ය ශ‍්‍ර ි සමග මාගේ ජිවිතයද දෙමියි කී හ. එවිට
රකු සා බඩගි න් න ඉවසි ය නොහැක. තොපව අනු භව කොට බණ කි යමි යි කී ය. රජ්ජු රුවන් වහන් සේ ඒ අසා
බණ ඇත් තේ පණ ඇත් තම් වෙද? මම නැත් තම් තාගේ බණ අසන මෙහි කවු රු වෙක් ද? රකු සානෙනි ,
තොපගේ සාගි න් න සහ මගේ දහම් දොළ දුක එකවිට විසදෙන සේ මඟක් විමසා කි යවයි කී ය.
එබසට රකු සා ස් වාමිනී , තොපට සදහම් ළාභයද අප හට වන මාංශ ලාභයද එකවිට පසී ඳමියි කි යා සි ය
ගණන් කූ ටයන් ගෙන් යු තු අහසෙහි ගැටි පවත් නා මහා පර්වතයක් මවා තොප මේ ගි රට පැන මාගේ කටට
පණි නු මම ඒ අතර තොපට ධර්මය දේ ශනා කරමි. වහා නැගෙවයි කී හ. රජ්ජු රුවන් වහන් සේ බු දුගු ණ සි හි කර
කෙනෙක් පර්වත. ගස් වැල් වලි න් වැටී ද කෙනෙක් විස පානය කොටද මිය යන් නාහ. ද් වි වලසු න් ට ගොදුරු
වන් නාහ. ධර්මය නි සා මාගේ ජිවිතය තොරවීම නි සරු නොවේවැයි සි තා මහා ගි නි සි ඛරයට නැඟ ගි නි වලක්
බඳු රාක් ෂයා ගේ දැල් වූ බියකර මු ඛය දැක මදකු දු කම්පා නොවී සි ට රාක් ෂයා අනි ච්චාවත සංඛාරා – උප් පාද
වය ධම්මිනො, උප් පජ්ජිත් වා නි රුජ්ඣන් ති – තෙසංචු ප සමො සු ඛො යන ගාථාව කි යන කල් හි බු දු බව පතා
එක් වරම රාක් ෂයාගේ මු වට පැන් නේ ය. ඒ මෙහොතෙහි ම ශක‍්‍ර යා බියකරු වේශය අත් හැර නි යම වෙස්
ගනි මින් දහම් සොඬ රජ්ජු රුවන් දෙ අති න් වඩාගෙන දෙව්ලොව ගෙනයන සි ති න් අහසට නි ක් මී කොදිව්
මහදිව් පසු කොට උතු ම්වූ තව්ති සා දිව්‍ය ලෝ කයට ප‍්‍ර විෂ් ටම නන් දනොද්‍යනයද නන් දා පොකු ණ ද තෙති සක්
කු ඹින් ජ්වලි ත වූ ඓරාවන හස් ති රාජයාදම් නහර දිව්‍යප් සරාවන් ද දකි මින් සු ධර්මා නම් ධර්ම සභාවට ප‍්‍ර විෂ් ට
ව දහම් සොඬරජ්ජු රුවන් ව පාණ් ඩු කම්බු ල ශෛලාසනයෙහි වඩා හි ඳුවා ගඳ දුම් මල් පු දා ධර්මදේ ශනා
කරන සේ ආරාධනා කළහ.
ආකාශ මධ්‍යයට පැමිණි චන් ද්‍රයා මෙන් දහම්සොඬ රජ්ජු රුවන් වහන් සේ දිව්‍ය සමූ හයා පි රිවරාගෙන ධර්ම
දේ ශනා කළ සේ ක. ශක‍්‍ර දේ වේන් ද්‍රයා ඒ මිහි රි වූ ශ‍්‍ර ී සද් ධර්මය අසා සන් තොසයට පැමිණ ස් තු ති ඝෝ ෂා
කොට ආශි ර්වාද පතා මනු ලොවට ඇරලූහ. දහම්සොඬ රජතු මා නැවත තම රජ සැපතට පත් ව බු දුබව පතා
පෙරසේම දැහැමින්සෙමින්රාජ්‍යය කෙලේ ය.
එසමයෙහි දහම්සොඬ රජව උපන් නේ දැන් සම්මාසම්බු දු රජු න් ය.