ධර්ම දානයක් කරමුද?

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ධර්ම දානයක් කරමුද?

    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි පෙළ ගැන අහල ඇතිනේ හුඟක් කට්ටිය? දිවයින පුවත්පතේ ගියපු ඒ ලිපි පෙළ පොත් වශයෙන් මුද්‍රණය කරලා තියෙනවනේ. කවුද කැමති මේ පොත් ධර්ම දානයක් වශයෙන් ලබාදෙන්න? අපිට පුළුවන් පෝය දවසක කොහෙහරි පන්සලකට එකතු වෙලා, එදින සිල් සමාදන් වන උපාසක, උපාසිකාවන්ට ලබා දෙන්න. කැමති කවුරුහරි ඉන්නවද? හෙට පෝයට හදිස්සියේ එකතු වෙන්න බැරි හන්ද, ලබන පෝයට මේ වැඩේ කරන්න කැමති අය ඉන්නවනම් එකතු වෙන්න මේකට. :)

    Maha-Rahathun-Waedi-Maga-Osse-1-9551118065.jpg
    Maha-Rahathun-Waedi-Maga-Osse-2-9551118073.jpg
    Maha-Rahathun-Waedi-Maga-Osse-3-955111809X.jpg
    Maha-Rahathun-Waedi-Maga-Osse-4-9554416806.jpg
    Maha-Rahathun-Waedi-Maga-Osse-5-9554416814.jpg
    Maha-Rahathun-Waedi-Maga-Osse-6-9551118111.jpg



     

    Samare848

    Member
    Aug 13, 2017
    165
    25
    0
    වැට උඩ
    නියම වැඩක් මචන් :yes::yes::yes:. අපිත් ටික කාලෙකට කලින් ඔය පොත් සෙට් එකම දුන්න. හෝමාගම කර්මාන්තපුරේ තියන ප්‍රස් එකකින් තමයි පොත් ගතේ. මට විදිහට ලොකු discount එකකුත් දුන්න.