අපේ පිනටම පහලව, මහා වන අරණක වැඩසිට, බවුන් වඩමින්, තථාගත ධර්මය ලොවට දේශනා කරන්නා වූ, මහ රහතුන් වැඩි මග ඔස්සේ ග‍්‍රන්ථ පෙළ දහම් පිපාසිත අප සැම වෙනුවෙන් දැයට දායාද කළ වනවාසී, අති පූජණීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පවත්වන්නා වූ ධර්ම සාකච්චාවක් 2015 පෙබරවාරි 3 වන නවම් පොහොය දින (අඟහරුවාදා) උදෑසන 6.00 සිට 8.00 දක්වා සිරස FM පන්සිල් මළුව වැඩසටහන ඔස්සේ විකාශනය වේ.
එම උතුම් ධර්ම දේශනාව ශ‍්‍රවනය කර සතර අපායෙන් මිදීම උදෙසා කුසල් සිත් වඩවා ගැනීමට මෙත් සිතින් කෙරෙන ඇරයුමයි!
මීට පෙර විකාශය වූ වැඩසටහන් :
http://www.maharahathunwadimagaosse.org/pansil-maluwa/
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!