ළිඳක් තිබෙනවා. එහි හොදින් පිරිසිදු ජලයත් තිබෙනවා. හැබැයි දිය ඇදලා පිපාසය සංසිදවා ගන්න කඹයක්, බාල්දියක් එහි නැහැ. මෙය හරියට දැනුම වගේය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
ළිඳක් තිබෙනවා. එහි හොදින් පිරිසිදු ජලයත් තිබෙනවා. දිය ඇදලා පිපාසය සංසිදවා ගන්න කඹයක්, බාල්දියක් තිබෙනවා. කෙනෙක් දිය ඇදලා පිපාසය සංසිදවා ගන්නවා. මෙය හරියට අවබෝධය වගේය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
දැන් පිංවත් ඔබ සිහිණුවනින් ඔබ දෙස බලන්න. ඔබ සතුව ළිඳත්, එහි පිරිසිදු ජලයත් තිබුනත් ළිඳ ලඟ කඹයක්, බාල්දියක් නැහැ නේද ?
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
සියලුම ලිපි : www.maharahathunwadimagaosse.org