ධර්ම දේශනා.::කාන්තාවන් සඳහා විශේෂයි
කාන්තාවක් වශයෙන් ඔබේ ජීවිතය අර්ථවත් ද ?
කාන්තාවක්, ආදරණීය පෙම්වතියක්, දයාබර බිරිඳක්, වශයෙන් ඔබගේ ආදරවන්තයා සමඟ, ස්වාමියා සමඟ සසරේ මතු භවයන්හිදීත් එක්වීමට ප්‍රාර්ථනා කරන්නේ නම්, ඔබ දෙදෙනා තුළ තිබිය යුතු
කෙතෙක් ආදරයෙන්, සමගියෙන් සිටියත් මරණයේදී ඔබ ආදරය කරන අය හැර යන්නට සිදුවේ. ඔබ නැති දා ඔවුන් අසරණ වේ යැයි දුක් නොවී සිටින්නට.. සැනසීමෙන් මිය යන්නට අවශ්‍ය නිවැරදි දැක්ම කුමක් ද…
ලක්ෂණ 8 කින් සමන්නාගත කාන්තාව මරණින් පසු “මනාප-කායික” දේව ඇසුරට උප්පත්ති වශයෙන් යන්නීය. (මනාප-කායික = නිම්මාන රති දිව්‍ය ලෝකය ). මේ කරුණු 8 මොනවාද ? නිම්මාන රති දිව්‍ය ලෝක කෙබඳුද ?
කාන්තාවක් වශයෙන් ඔබේ ජීවිතය අර්ථවත් කරගන්න.
2013 මාර්තු 10 දින රාත්‍රී 8:00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි..
දේශකයාණන් වහන්සේ: මාතර යටියන, අක්කර පණහ, ශ්‍රී ජිනවංශ විවේකාශ්‍රමාධිපති, අති පූජ්‍ය පුහුල්වැල්ලේ විනයසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
දේශකයන් වහන්සේටත් බෞද්ධයා ගුවන්විදුලි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.
තෙරුවන් සරණයි !

- සම ශ්‍රද්ධා
- සම ශීල
- සම ත්‍යාග
- සම ප්‍රඥා