ධර්ම දේශනා.::සත්පුරුෂයා කවුද ?
අසත්පුරුෂයා හඳුනා ගන්න
ඔබ ඇසුරු කරන්නෝ කායික වාචසික, මානසික දුසිරිතෙන් තොර සත්පුරුෂයන් බව දැන ගන්නේ කෙසේද ;
යමෙකු ඇසුරෙන් අපගේ
නිවන සොයා යන ගමනේ ඔබ ඇසුරුකරන්නන් අතුරෙන් අසත්පුරුෂයන් හැඳිනගෙන ඔබ ඔබේ සති සම්පජඤ්ඤය රැක ගන්න.
ලෞකික, ලෝකෝත්තර දියුණුව සඳහා සැමට සත්පුරුෂ ඇසුර වේවා.
2012 පොසොන් මස 08 වන දින, රාත්‍රී 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.
දේශකයාණන් වහන්සේ: නැවකඩ, සෙල්ගිරි විහාරවාසී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී, පූජ්‍ය ආලංකුලමේ පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.
තෙරුවන් සරණයි !

- නූපන් කුසල් උපදින්නේ නම්,
- උපන් කුසල් අභිවෘද්ධියට පත් වේ නම්,
- නූපන් අකුසල් නොඋපදින්නේ නම්,
- උපන් අකුසල් දුරු වේ නම්..