ධර්ම ප්‍රචාරයට දායක වන්න!!!

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ධර්ම ප්‍රචාරයට දායක වන්න!!!

    කිසියම් කෙනෙකුන් හෝ දහම් කරුණු වලින් ජීවිතයට යමක් ගෙන ජීවිතයේ සුගතියට එය ඉවහල් කරගනීයයි අරමුණින් facebook හරහා ධර්ම ප්‍රචාරය සඳහා කර්ම (karma) යනුවෙන් පිටුවක් නිර්මාණය කලා. ඉදිරියේදී ඉංග්‍රීසි බසින්ද දහම් කරනු ගෙන ඒමට බලාපොරොත්තු වෙනව. (පිටරට ඉන්න බුදු දහම අධ්‍යනය කරන අය සඳහා) ඔබටත් පුලුවන්නම්, කැමතිනම්, මෙයට like එකක් දමල, බුදු දහම follow කරන අයට invite and share කරන්න. :)

    Link

    තෙරුවන් සරණයි!
     
    • Like
    Reactions: banjamin_button

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    මචො, පුලුවන් තරම් English වලින් දාන්න බලන්න, මොකද මචො සිංහලෙන් දහම් කරුනු හොයාගන්න කිසිම අමාරුවක් නැ, ඒත් ඇත්තම අවශය තාවයක් තියෙන එකක්ට උනත් English වලින් හොයන්න අමාරුයි

    පිට රට අයට විතරක්ම නෙමෙයි, ලංකාවෙ උනත් දැන් ඉන්න ගොඩක් උන්ට සිංහල කියවන්න බැ, ඉස්කෝලවල හැටියට ඉංග්‍රිසි ව්අලටම පුරුදුවෙලා,

    බස් එකක බෝඩ් එකක්, කඩේක නමක් කියවගන්න පුලුවන් උනාට සිංහලෙන් තියෙන ලයින්ස් දෙක තුනක් කියවගන්න බැ අද ලංකාවෙ ඉන්න ගොඩක් කොල්ලො කෙල්ලොන්ට, උන්ගෙ වැරද්දක් කියන්නත් බැ,

    ඒත් ඒ අය උනත් කැමතියි බන අහන්න කියවන්න, ඒ නිසා English වලින් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
     
    ඔව් ඔව්, කොහොමහරි ඉංග්‍රීසි වලිනුත් දානවා ඉස්සරහට... ස්තුතියි අදහසට! :)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොද වැඩක් .ඉංග්‍රීසියෙනුත් දාන්න .මොකද අපේ උන්ට වඩා ඔයගැන හොයන්නේ වෙනරටවල් වල උන් .:(