ධ්‍යානයට සමවැදුණු පෙම් අසපුවේ..

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
ධ්‍යානයට සමවැදුණු පෙම් අසපුවේ..

සුවඳක් වගේ පවනැල් දිගේ
ඇවිදින් නවතින්න මා පපුතුරේ
පුන්සඳ වගේ සිහිනය පුරා
පායන්න හැම රෑම හිත් බිම්කඩේ
හැඟුමන් පිරී මා හදවතේ
සෙනෙහස මුදු සුවය දිවියට දැනේ
තවුසයි මෙමා දැහැනයි ඔයා
ධ්‍යානයට සමවැදුණු පෙම් අසපුවේ..
 
  • Like
Reactions: Sara531

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,823
    113
    මචන්, කවියක් නිසදැසක් ගොතන්න පුරුදු වෙච්ච උබේ හිතට ධ්‍යානය කියන වචනය තවත් එක ලස්සන වචනයක් වෙන්න පුළුවන්. ඒත් යමක් ලියනකොට ඒ වචනයෙ අර්ථය ගරුත්වය රැකෙන්න පාවිච්චි කරන්න පුරුදු වෙන්න.
     
    • Like
    Reactions: Mind Writer

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සුවඳක් වගේ පවනැල් දිගේ
    ඇවිදින් නවතින්න මා පපුතුරේ
    පුන්සඳ වගේ සිහිනය පුරා
    පායන්න හැම රෑම හිත් බිම්කඩේ
    හැඟුමන් පිරී මා හදවතේ
    සෙනෙහස මුදු සුවය දිවියට දැනේ
    තවුසයි මෙමා දැහැනයි ඔයා
    ධ්‍යානයට සමවැදුණු පෙම් අසපුවේ..

    mokadda machan mee kalle theruma? :baffled:
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    මචන්, කවියක් නිසදැසක් ගොතන්න පුරුදු වෙච්ච උබේ හිතට ධ්‍යානය කියන වචනය තවත් එක ලස්සන වචනයක් වෙන්න පුළුවන්. ඒත් යමක් ලියනකොට ඒ වචනයෙ අර්ථය ගරුත්වය රැකෙන්න පාවිච්චි කරන්න පුරුදු වෙන්න.

    Got it bro

    පස්සේ තමා මටත් තේරුනේ. :yes::yes:

    තෑන්ක්ස් බං පෙන්නලා දුන්නට :love::love: