ධ්‍යාන කියන්නේ මොනවාද

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ධ්‍යාන කියන්නේ මොනවාද

    අද මේගැන කතාකරමුද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ධ්‍යාන කියන්නෙ හිතේ කෙලෙස් ( පච නීවරණ ) යටපත් කරල නිවරදි සිහිය පවත්වාගෙන යාමක් කියල සරලව කියන්ඩ පුලුවන්..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මේගැන පොස්ට් ඔනේතරම් මේකේ දැකලා ඇති.

    රූප ධ්‍යාන හතරක්, සහ අරූප 5ක් කියලා ධ්‍යාන කොටද් දෙකක් තියනවා.
    අනිත් දේතමයි රූප ධ්‍යාන 5ක් විදියට ගන්නවා අභිදර්ම ක්‍රමයේදී.සූත්‍ර ක්‍රමයේදී 4ක් විදියට සලකනවා.

    ප්‍රථම ධ්‍යානය කියන්නේ - විචක්ක, විචාර ප්‍රීති සුඛ ඒකක්ගතා
    දෙවනි ධ්‍යානය - විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා
    තුන - ප්‍රීති සුඛ ඒකග්ගතා
    හතර - සුඛ ඒකග්ගතා
    පහ - උපේක්ඛා ඒකග්ගතා

    දැන් සූත්‍ර ක්‍රමයේදී 4ක් විදියට ගන්නේ
    විචක්ක විචාර එකක් විදියට සලකලායි.

    1 විචක්ක, විචාර ප්‍රීති සුඛ ඒකක්ගතා
    2 ප්‍රීති සුඛ ඒකග්ගතා
    3 සුඛ ඒකග්ගතා
    4 උපේක්ඛා ඒකග්ගතා

    මෙහෙම විචක්ක විචාර දෙක තව තැනක එකක් විදියට ගන්නේ මොකද.
    දන්න අයත් දාන්න.

    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ධ්‍යාන කියන්නෙ හිතේ කෙලෙස් ( පච නීවරණ ) යටපත් කරල නිවරදි සිහිය පවත්වාගෙන යාමක් කියල සරලව කියන්ඩ පුලුවන්..

    :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මොනවද මේ, විචක්ක විචාර කියලා කියන්නේ.
    ඒවාට කියනවා චයිතසික කියලා
    (චයිතසික ගත්තොත් 52ක් තියනවා.
    ඒවා sets sets වශෙයෙන් ඒ ඒ අරමුනු ගන්න හිත්වල යෙදෙනවා ගැලපෙන විදියට.මට තේරුන විදියට.)

    උදාහරනෙකට ගහක් දිහා බලාඉන්නවා කියමු.

    vitakka-
    දැන් ඒ ගහ කියන අරමුන ගැනීම තමයි විචක්ඛයෙන් කරන්නේ.

    Vichaara
    ගහ කියන අරමුනේ කාටහරි දිගටම ඉන්න ඔනේ කියමු.එතකොට අර විචාරය කියන කෙනා එතනට එනවා.මෑන් තමයි ඒක කරලා දෙන්නේ.

    frank-krahmer-linden-tree-in-meadow-of-crowfoot-flowers-i-G-61-6162-8-ZVG100-Z.jpg

    ------------------------------------------------------------------------
    https://buddhism.stackexchange.com/...difference-between-vitakka-vicara-and-papanca
    ‘Vitakka’ points the mind to a given thought object – the initial ‘thought’. ‘Vicara’ keeps the mind engaged on that thought object, i.e., generating new thoughts about it – thinking through/further on this initial ‘thought’.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    විතක්ක විචාර දෙක,සීනුවකට ගැසීමත් ඒකේ ශබ්ධය නිකුත්වීමත් වගේ එකටම සම්බන්ධ දෙකක් කියලා ප්‍රසිද්ධ උපමවකින් කියනවා.
    බෙල්ලන ඥඥානවිමල හාමුදුරුවෝ කිව්ව දවසක් මේදෙක දෙකක් නෙවෙයි එකක් කියලාත් ආචාර්‍යවාදයක් තිබුනා කියලා, අර පෝදින සාකච්චාවේදී.

    1.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතන්නෙ හොදම වැඩේ තමයි පලවෙනි ධ්‍යාන මට්ටම ලබා ගන්ඩ උස්සහ කරන එක..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මම හිතන්නෙ හොදම වැඩේ තමයි පලවෙනි ධ්‍යාන මට්ටම ලබා ගන්ඩ උස්සහ කරන එක..

    ඔව්, ඒක කරගත්ත කියන්නේ ඉතුරු ඒවා ගන්න තරමක් ලේසි කියලයි කියන්නේ.
    පලමු එක ගත්ත කෙනා ඊටවඩා පහසුවක් හොයනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්, ඒක කරගත්ත කියන්නේ ඉතුරු ඒවා ගන්න තරමක් වේසි කියලයි කියන්නේ.
    පලමු එක ගත්ත කෙනා ඊටවඩා පහසුවක් හොයනවා.

    :yes::yes: අපිට තියෙන ප්‍රශනය තමයි හිතේ තියෙන විසිරුන ස්වභාව්ය පාලනය කරන්ඩ අපහසුයි වීම, ඒක හදා ගත්තනම් අනිත් ලබා ගන්ඩ උස්සහ කරන්ඩ පුලුවන් කියලයි කියන්නෙ.. :yes::yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    දැන් පලමු එක ගන්න එක තමයි කරන්න ඔනේකිව්වනේ.
    එතකොට ඒකට යන්නේ කොහොමද?
    ඒකට,
    විචක්ක විචාර හදාගැනීමයි මුලින් කරන්න ඔනේ.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    :yes::yes: අපිට තියෙන ප්‍රශනය තමයි හිතේ තියෙන විසිරුන ස්වභාව්ය පාලනය කරන්ඩ අපහසුයි වීම, ඒක හදා ගත්තනම් අනිත් ලබා ගන්ඩ උස්සහ කරන්ඩ පුලුවන් කියලයි කියන්නෙ.. :yes::yes:

    :yes:
    1 කෙනෙක්ට විසිරුන ස්වභාවය ,
    2 තව කෙනෙක්ට හිත අරමුනේ තියාගන ඉද්දී දන්නැතුවම වෙන අරමුනුවලට යාම.
    3 තව කෙනෙක්ට ඉතාම පොඩි කාලයක් අරමුනක(උදා . ආන- පාන අරමුන ) ඉන්න පුලුවන්, ඒත් දන්නේම නැතුව හිත ගිහින්
    4 තව කෙනෙක් ඉන්න පුලුවන්, ටිකක් වෙලා අරමුනේම හිතතියාගන ඉන්නපුලුවන්

    ඔන්න ඔය 4 වෙනි මනුස්සයාගේ විචාරය සෑහෙන්න හැදිලා.(විචක්කය තියනවා කොහොමත්.)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:
    1 කෙනෙක්ට විසිරුන ස්වභාවය ,
    2 තව කෙනෙක්ට හිත අරමුනේ තියාගන ඉද්දී දන්නැතුවම වෙන අරමුනුවලට යාම.
    3 තව කෙනෙක්ට ඉතාම පොඩි කාලයක් අරමුනක(උදා . ආන- පාන අරමුන ) ඉන්න පුලුවන්, ඒත් දන්නේම නැතුව හිත ගිහින්

    4 තව කෙනෙක් ඉන්න පුලුවන්, ටිකක් වෙලා අරමුනේම හිතතියාගන ඉන්නපුලුවන්

    ඔන්න ඔය 4 වෙනි මනුස්සයාගේ විචාරය සෑහෙන්න හැදිලා.(විචක්කය තියනවා කොහොමත්.)

    :yes::yes: ඔය තුනම මට තියෙනව , එකේක වෙලාවට වෙනස් වෙනව අන්තිම රිසාල්ට් එක හිත වෙන අරමුණු වලට යන එක..:(
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    සීලයක් සමාදන්වෙලා සහ නිවන අරමුනු කරලා භාවනාව වැඩෙනවා කියනවා හොදට.
    කර්මස්ථාන ගද්දී ඔයදේ කරනවා.

    අනික තමයි, සමථ භාවනා හතලිහක් තිබුනට ඒවා කරන විවිධ තැන්වල විවිධ ගුරුවරු එක එක ක්‍රම වලින් කරන්නේ.

    ඒ ඒ අයගාව එක එක ටෙක්නික් තියනවා.විශේශයෙන් ධ්‍යාන ලෙවල් එලෙන් එයා ඒවාගේදී හැමෝටම ඒ ටෙක්නික් දෙන්නෑ කියල තමයි ආරන්චි උනේ. ඒගැන රස කතා ටිකක් තිබ්බට පස්සේ දන්නම්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    :yes::yes: ඔය තුනම මට තියෙනව , එකේක වෙලාවට වෙනස් වෙනව අන්තිම රිසාල්ට් එක හිත වෙන අරමුණු වලට යන එක..:(

    මේකනේ, ඔය හිත අපි පුරුදුකරලා නෑනේ ඕවට.ඕ නදෙයක් ට්‍රේන් කරද්දී පුලුවන් වෙනවා.ඔය මම කිව්ව දේත්(kamatahan) කරලා කරලා ආනපානය බලන එක තමයි දැනට කරන්න තියන හොදම දේ.පොඩි ස්ටෙප් 4ක් විතර තියෙන්නේ.එහෙම යද්දී විචාරය තව ටිකක් හදාගන්න පුලුවන් වෙයි.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකනේ, ඔය හිත අපි පුරුදුකරලා නෑනේ ඕවට.ඕ නදෙයක් ට්‍රේන් කරද්දී පුලුවන් වෙනවා.ඔය මම කිව්ව දේත්(kamatahan) කරලා කරලා ආනපානය බලන එක තමයි දැනට කරන්න තියන හොදම දේ.එතකොට විචාරය තව ටිකක් හදාගන්න පුලුවන් වෙයි.

    ඔව්, අනාපානාසති භාවනාව හොදයි කියල මමත් ගොඩක් තැන් වල අහල ඒ භාවනාව උස්සහ කරනව..:yes::yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඔව්, අනාපානාසති භාවනාව හොදයි කියල මමත් ගොඩක් තැන් වල අහල ඒ භාවනාව උස්සහ කරනව..:yes::yes:

    එකපාරක් හිත පැන්නොත් අයෙත් කරපන්.දිගටම අතරින්නැතුව අයේ පටන් අරගන, එහෙම තුන් හතරවතාවක් විතර කරද්දී දුවන එක අඩුවෙනවා.ඊටපස්සේ මුලින් විනාඩියක් විතර ඉන්න පුලුවන් වෙයි.විනාඩි දෙකක් විතර එහෙම ආනපාන බලන්න පුලුවන් වෙද්දී මොකද වෙන්නේ කියලා කියපන්කෝ.වෙනසක් එහෙම වෙනවද කියලා.
    පුලුවන්නම් 4 am වගේ ට්‍රයි කරපන්.ඒක තමයි බෙස්ට් වෙලාව.දහසක් බුදුවරු බුදු උනා කියන්නේ ඔය අලුයම කියනවා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකපාරක් හිත පැන්නොත් අයෙත් කරපන්.දිගටම අතරින්නැතුව අයේ පටන් අරගන, එහෙම තුන් හතරවතාවක් විතර කරද්දී දුවන එක අඩුවෙනවා.ඊටපස්සේ මුලින් විනාඩියක් විතර ඉන්න පුලුවන් වෙයි.විනාඩි දෙකක් විතර එහෙම ආනපාන බලන්න පුලුවන් වෙද්දී මොකද වෙන්නේ කියලා කියපන්කෝ.වෙනසක් එහෙම වෙනවද කියලා.
    පුලුවන්නම් 4 am වගේ ට්‍රයි කරපන්.ඒක තමයි බෙස්ට් වෙලාව.දහසක් බුදුවරු බුදු උනා කියන්නේ ඔය අලුයම කියනවා.

    සෑහෙන උස්සහයක් ගන්නව :yes::yes: