ධ්‍යාන කියන්නෙ හිතේ කෙලෙස් ( පච නීවරණ ) යටපත් කරල නිවරදි සිහිය පවත්වාගෙන යාමක් කියල සරලව කියන්ඩ පුලුවන්..

මම හිතන්නෙ හොදම වැඩේ තමයි පලවෙනි ධ්‍යාන මට්ටම ලබා ගන්ඩ උස්සහ කරන එක..
ඔව්, ඒක කරගත්ත කියන්නේ ඉතුරු ඒවා ගන්න තරමක් වේසි කියලයි කියන්නේ.
පලමු එක ගත්ත කෙනා ඊටවඩා පහසුවක් හොයනවා.

අපිට තියෙන ප්‍රශනය තමයි හිතේ තියෙන විසිරුන ස්වභාව්ය පාලනය කරන්ඩ අපහසුයි වීම, ඒක හදා ගත්තනම් අනිත් ලබා ගන්ඩ උස්සහ කරන්ඩ පුලුවන් කියලයි කියන්නෙ.. 

අපිට තියෙන ප්‍රශනය තමයි හිතේ තියෙන විසිරුන ස්වභාව්ය පාලනය කරන්ඩ අපහසුයි වීම, ඒක හදා ගත්තනම් අනිත් ලබා ගන්ඩ උස්සහ කරන්ඩ පුලුවන් කියලයි කියන්නෙ..
![]()

1 කෙනෙක්ට විසිරුන ස්වභාවය ,
2 තව කෙනෙක්ට හිත අරමුනේ තියාගන ඉද්දී දන්නැතුවම වෙන අරමුනුවලට යාම.
3 තව කෙනෙක්ට ඉතාම පොඩි කාලයක් අරමුනක(උදා . ආන- පාන අරමුන ) ඉන්න පුලුවන්, ඒත් දන්නේම නැතුව හිත ගිහින්
4 තව කෙනෙක් ඉන්න පුලුවන්, ටිකක් වෙලා අරමුනේම හිතතියාගන ඉන්නපුලුවන්
ඔන්න ඔය 4 වෙනි මනුස්සයාගේ විචාරය සෑහෙන්න හැදිලා.(විචක්කය තියනවා කොහොමත්.)

ඔය තුනම මට තියෙනව , එකේක වෙලාවට වෙනස් වෙනව අන්තිම රිසාල්ට් එක හිත වෙන අරමුණු වලට යන එක..
ඔය තුනම මට තියෙනව , එකේක වෙලාවට වෙනස් වෙනව අන්තිම රිසාල්ට් එක හිත වෙන අරමුණු වලට යන එක..
![]()
මේකනේ, ඔය හිත අපි පුරුදුකරලා නෑනේ ඕවට.ඕ නදෙයක් ට්‍රේන් කරද්දී පුලුවන් වෙනවා.ඔය මම කිව්ව දේත්(kamatahan) කරලා කරලා ආනපානය බලන එක තමයි දැනට කරන්න තියන හොදම දේ.එතකොට විචාරය තව ටිකක් හදාගන්න පුලුවන් වෙයි.


ඔව්, අනාපානාසති භාවනාව හොදයි කියල මමත් ගොඩක් තැන් වල අහල ඒ භාවනාව උස්සහ කරනව..![]()
එකපාරක් හිත පැන්නොත් අයෙත් කරපන්.දිගටම අතරින්නැතුව අයේ පටන් අරගන, එහෙම තුන් හතරවතාවක් විතර කරද්දී දුවන එක අඩුවෙනවා.ඊටපස්සේ මුලින් විනාඩියක් විතර ඉන්න පුලුවන් වෙයි.විනාඩි දෙකක් විතර එහෙම ආනපාන බලන්න පුලුවන් වෙද්දී මොකද වෙන්නේ කියලා කියපන්කෝ.වෙනසක් එහෙම වෙනවද කියලා.
පුලුවන්නම් 4 am වගේ ට්‍රයි කරපන්.ඒක තමයි බෙස්ට් වෙලාව.දහසක් බුදුවරු බුදු උනා කියන්නේ ඔය අලුයම කියනවා.
