ධ්‍යාන වඩමු .... 

සමහරු කැමතී ,බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න ,සමහරු කැමතී දිව්‍ය ලෝකයේ ඉපදෙන්න
... බ්‍රහ්ම ලෝකයේ ඉපදුනත් ,දිව්‍ය ලෝකයේ ඉපදුනත් ඒ අයටත් ආයුෂ ප්‍රමාණයක් තියෙනව , ඒ අය සදාකාලික නෑ, ආයුෂ ඉවර වෙනකොට ඒ බලය ඉවර වෙලා ආයිත් අපේ මනුෂ්‍ය ලෝකයට හෝ , අපායට වැටෙන්නත් පුළුවන්, එහෙම බැලුවාම දිව්‍ය ලෝකේ ඉපදුනත් තේරුමක් නෑ , අනිත් එක බ්‍රහ්ම ලෝකයේ සහ දිව්‍ය ලෝකයේ සැප වැඩී , එතකොට ධ්‍යාන වැඩීම , භාවනා සහ ධර්මානුකූල කටයුතු කරන්න ඔය බ්‍රහ්මයන්ට දෙවියන්ට මතක් වෙන්නෙ නෑ .... ඉතින් ධ්‍යාන වඩන්න මනුෂ්‍ය ලෝකය තරම් හොඳ තැනක් තවත් නෑ .....ධ්‍යාන වැඩීමට, සමත භාවනා වඩා (ආනාපානසති භාවනාව වැනි), නිවන් අරමුණු කරගැනීම තමයි වටින්නෙ, මේ ආත්මෙ නිවන් දකින්න බැරිඋනත් පුළුවන් උනත්, ධ්‍යාන වඩන්න පුළුවන්, ඉතින් කාටහරි හිතෙන්න පුළුවන් අනේ ඔය දේවල් කළා කියල මොනාද ලැබෙන්නෙ කියල, නිකන් කාලය කා දැමීමක් පමණයි කියල හිතෙන්නත් පුළුවන්, කවුරුහරි කෙනෙක් චතුර්තධ්‍යාන වෙනකන් සිත දියුණු කරගත්තොත්, චතුර්තධ්‍යාන පාදක කරගෙන විවිධ වර්ගයේ ඤාණ ඇති වෙනවා ...
පරචිත්ත විජානන ඤාණය
පරසිත් දක්නා නුවණ , අනුන්ගේ සිත්වල පවත්නා ස්වභාවය දැකීමේ ඤාණයයි , ඒ ඒ පුද්ගලයන්ගේ රාග සිත
, විරාග සිත ආදී නානාප්‍රකාර සිත් දැනගැනීමට හැකියාවක් ඇති වෙනවා .. පොඩි උදාහරණෙකට නිකන් හිතල බලපන් කෙල්ලෙක් ගෙ හිත දැන ගන්න පුළුවන් නම් කරන්න පුළුවන් දේවල්
.... ඒ කොහොම උනත් ඔය කොහෙවත් යන කෙල්ලන්ගෙ හිත් කියවනවට වඩා වඩා කොච්චර දේවල් කරන්න පුලුවන්ද අනිත් අයගෙ හිත් දැනගන්න පුළුවන් නම් ...

පුබ්බේ නිවාසානුස්සති ඤාණය
තමන්ගේ සහ අනුන්ගේ පෙරභවයන් (පෙර ආත්ම) ගැන දැනගැනීමේ හැකියාව ලැබෙනවා ... නිකන් හිතල බලපන් ... ගිය ආත්මේ හරි පෙර ආත්මෙක උඹ පර තෙරටම ඉගෙන ගත්ත කෙනෙක් කියල, එතකොට මේ ඤාණය නිසා උඹට මතක් වෙනව ඒ ඉගෙන ගත්ත හැම දෙයක් ම ... ගිය ආත්මෙ සුද්දෙක් උනොත් ඤාණය ලැබුනට පස්සෙ ඉන්ග්ලිෂ් වතුර වගේ වෙයි ...
නිකන් වත් හිතිල තියෙනවද පිටරටකට ගිහිල්ලවත් නැති, tv එකක් අහලකවත් නැති, සමහර වනවාසී හාමුදුරු වරු සහ භාවනා යෝගීන්ට ඉන්ග්ලිෂ් වතුර වගේ කතාකරන්න පුළුවන් උනේ කොහොමද කියල ...
දිබ්බ චක්‍ඛු ඤාණය
මිනිස් ඇස ඉක්මවා , දිව්‍ය ඇසින් බැලීමේ හැකියාව ලැබෙනවා ... මිනිස් ඇසට නොපෙනෙන ගොඩක් දේවල් පේනවා ....
සෘද්ධිවිධ සම්පත් සහ ආශ්‍රවශයකර ඤාණය ලැබෙනවාද කියා මට හරියට මතක නෑ ... මතක කෙනෙක් ඉන්නවනම් මතක් කරන්න ... ඉතින් බං මෙච්චර දේවල් ලැබෙනවනම් , පොඩ්ඩක් භාවනා කරලා (ආනාපානසති වැනි) සිත දියුණු කරගත්තට පාඩුද .... ප්‍රථම ධ්‍යාන , ද්විතික ධ්‍යාන වඩන්න එච්චරම අමාරු නෑ ... ත්‍රිතීක ධ්‍යාන සහ චතුර්ත ධ්‍යාන ලබන්න ටිකක් අමාරුයි ඒත් , නොහැකියාවක් නෑ , ධ්‍යාන වඩන අයට කාලයක් පුරුදු වෙනකොට චතුර්ත ධ්‍යාන දක්වාම වඩන්න පුළුවන් ..... ඊට එහා ගිය දේවල් ගැන මම මේ ත්‍රෙඩ් එකෙන් කියන්න යන්නෙ නෑ ... දැනට ඔය ටික කරල බලමු ...

මෙන්න ආනාපානසති භාවනාව ගැන පුජ්‍ය නාවල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ විසින් ,සරල සිංහලෙන් ලියපු e-book එකක් ... ඩවුන්ලෝඩ් කරන් කියවල බලන්න ... වැඩේ අල්ලගත්තොත් පාඩු වෙන්නෙ නෑ

Download e-book here
තව , යූ ටියුබ් එකේ ඕනෙ තරම් වීඩියෝ තියෙනවා , ආනාපානසති භාවනාව ගැන ...
බම්ප් එකක් දැම්මොත් අනිත් අයටත් උදව්වක් වෙයි ...

සමහරු කැමතී ,බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න ,සමහරු කැමතී දිව්‍ය ලෝකයේ ඉපදෙන්න
... බ්‍රහ්ම ලෝකයේ ඉපදුනත් ,දිව්‍ය ලෝකයේ ඉපදුනත් ඒ අයටත් ආයුෂ ප්‍රමාණයක් තියෙනව , ඒ අය සදාකාලික නෑ, ආයුෂ ඉවර වෙනකොට ඒ බලය ඉවර වෙලා ආයිත් අපේ මනුෂ්‍ය ලෝකයට හෝ , අපායට වැටෙන්නත් පුළුවන්, එහෙම බැලුවාම දිව්‍ය ලෝකේ ඉපදුනත් තේරුමක් නෑ , අනිත් එක බ්‍රහ්ම ලෝකයේ සහ දිව්‍ය ලෝකයේ සැප වැඩී , එතකොට ධ්‍යාන වැඩීම , භාවනා සහ ධර්මානුකූල කටයුතු කරන්න ඔය බ්‍රහ්මයන්ට දෙවියන්ට මතක් වෙන්නෙ නෑ .... ඉතින් ධ්‍යාන වඩන්න මනුෂ්‍ය ලෝකය තරම් හොඳ තැනක් තවත් නෑ .....ධ්‍යාන වැඩීමට, සමත භාවනා වඩා (ආනාපානසති භාවනාව වැනි), නිවන් අරමුණු කරගැනීම තමයි වටින්නෙ, මේ ආත්මෙ නිවන් දකින්න බැරිඋනත් පුළුවන් උනත්, ධ්‍යාන වඩන්න පුළුවන්, ඉතින් කාටහරි හිතෙන්න පුළුවන් අනේ ඔය දේවල් කළා කියල මොනාද ලැබෙන්නෙ කියල, නිකන් කාලය කා දැමීමක් පමණයි කියල හිතෙන්නත් පුළුවන්, කවුරුහරි කෙනෙක් චතුර්තධ්‍යාන වෙනකන් සිත දියුණු කරගත්තොත්, චතුර්තධ්‍යාන පාදක කරගෙන විවිධ වර්ගයේ ඤාණ ඇති වෙනවා ... පරචිත්ත විජානන ඤාණය

Last edited: