ධාතු නමස්කාර කරගන්න පොරකන අයට

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,394
    100,312
    113
    ධාතු නමස්කාර කරගන්න පොරකන අයට අපහාස කරන්නෙපා.. ඒකත් නිවනට යන එක ක්‍රමයක් ! 🙏🏻🪷

    නිවනට යන ක්‍රම කිහිපයක් තියෙනවා..

    1. විපස්සනා යානික ක්‍රමය
    මේ මාර්ගය තෝරාගන්න පට්ටම වැඩ්ඩෙක් වෙන්න ඕන. මේ වර්ථමාන ක්ෂණය නිර්මාණය උනේ කොහොමද කියලා ප්‍රශ්න කරමින් ගවේෂණය අභ්‍යන්තරයට යොමු කරන්න දක්ෂ අය.
    Example: බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ

    2. සමථ පූර්වාංඟම ක්‍රමය
    හොඳට කාලා බීලා ජොලියෙන් ඉඳලා, trigger වෙන බණක් ඇහිලා, දුවන හිත ධ්‍යාන භාවනා හරහා calm කරගෙන ගිහින් විපස්සනාවට switch වෙන ක්‍රමය
    Example: සැරියුත් මහරහතන් වහන්සේ

    3. සුක්ක විපස්සනා ක්‍රමය
    භාවනා කරන්න, සුත්‍ර කටපාඩම් කරන්න, මතක තියාගන්න බැරි අය, core අදහස විතරක් අරගෙන, direct ප්‍රභාස්වර චිත්තයේ ස්වභාවය අවබෝධකරගන්න ක්‍රමය.
    Example: චුල්ල පන්ථක මහරහතන් වහන්සේ

    4. සතිපට්ඨාන ක්‍රමය
    මේක තමයි full package එක.
    දහම් දේශනා අහලා, කල්‍යාණ මිත්‍ර ඇසුර ලබලා, සීලයෙන් හික්මිලා, යන එන කන බොන කථාකරන හැම මොහොතකම body, feelings, mind, data observe කරලා සතිය හරහා non duality ශුනයබව දැකලා, නිවන touch කරන ක්‍රමය.
    Example: මහා කාශ්‍යප මහරහතන් වහන්සේ

    5. බුද්ධානුස්සති ක්‍රමය
    Fan කෙනෙක් වගේ බුදුහාමුදුරුවන්ගෙ රූපයට, ගුණයට වශී වෙලා, දාන මාන දීලා, සීල සමාධි වැඩසටහන් සංවිධානය කරලා, පිළිම, චෛත්‍ය, පෙරහැර, ධාතු කරඬු වන්දනා කරලා පිං රැස්කරගෙන, හේතු සැකසිලා, trigger වෙන බණක් ඇහිලා විදර්ශනා මාර්ගයට switch වෙන ක්‍රමය..
    Example: වක්කලී මහරහතන්වහන්සේ

    තවත් ක්‍රම තියෙන්න පුළුවන් යෝගා වගේ..

    බුදුහාමුදුරුවන්ට plug උනේ උපතින්ම බෞද්ධයෝ නෙවෙයිනෙ.. ඔය එක එක methods ගැන research කරපු අය..

    ඒ අයගේ methods undermine කරලා, විවේචනය කරලා, ඒ හැමෝටම බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේගෙ direct method එක follow කරන්න කිව්වා නම්;
    ඒක අපහාසයක්‌ විදිහට අරගෙන, බුදුහාමුදුරුවොන්ටත් බැනලා, පවකුත් රැස්කරගෙන නිවන්මඟ දමලා ගහලා යයි..

    ඒ නිසා උන්වහන්සේ ඒ අයවත් ගොඩදාන්න ඕන නිසා, ඒ ඒ mindsets වලට හරියන්න strategically customized methods කිහිපයක් develop කරලා දුන්නා follow කරන් යන්න කියලා..

    ඒ ඒ කෙනාගෙ හේතු සැකස්ම වෙනස්..
    ඒ නිසා ඒ අයට අවශ්‍ය කාලය ගන්න දෙන්න.. හැමෝම එකම ක්‍රමය follow කරන්න ඕන කියලා නියමයක් නෑ.. ඒ අයගෙ ක්‍රමයට අපහාස කරලා, කර්ම රැස්කරගන්නෙපා.. ඔයාට comfortable ක්‍රමයට ඔයා නිදහස්වෙන්න ! 🙏🏻🪷


    From FB

    @Fiona Dabare මේක ගැන අදහස කියහංකෝ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    තමන් කියනවා තමන්ට බැන්නොත් පව් පිරෙනවා කියලා. තමන්ට වැන්දොත් නිවන් දකිනවා කියලා.
    කොහොමද එහෙම කියන්නේ කියලා ඇහුවාම තමන්ම කියපු දේවල් තියෙන පොතක් පෙරලනවා.
    පොත බොරු කිව්වම පොතේ තියෙන දේවල් වලින්ම පොත ඇත්ත කියලා ඔප්පු කරනවා.

    බවුද්දයෝ suppose ටු බි හෙන මොළ කාරයෝ නේද ? බේසික් ලොජික් එකක්වත් තේරෙන්නේ නැනේ.

    අනික් ආගම් උනුත් ඔච්චර තමයි.



    images
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    පොත බොරු කිව්වම
    පොත බොරුයි කියන්නේ කුමන හේතුන් මත පදනම්වද?

    බේසික් ලොජික් එකක්වත් තේරෙන්නේ නැනේ.
    කවුද "logic" එක introduce කරේ? "logic" එක තියෙන්නෙත් පොතක නෙමෙයිද?

    science කියන්නේ 100%ක් evolve වුණ දෙයක් නම් පිලිගන්න පුලුවන්
    science වලින් explain කරන්න බැරි දේවල් කීයක් නම් තියෙනවද? කොච්චර unidentified species ඉන්නවද?

    ඒ නිසා 50-50 තමයි යන්නේ, religion එක හරි වෙන්නත් පුලුවන්, science එක වෙන්නත් පූලුවන්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    @Fiona Dabare මේක ගැන අදහස කියහංකෝ

    එක එක අය එක එක විදිහට නිවන් දකින්න පුලුවන්, ඒත් දකින්නේ එකම නිවන, ඔය හැම මනුස්සයටම ගැලපෙන්න තමයි බුදුන් මාර්ගය දේශනා කරේ

    මෙතන තියෙන ප්‍රස්නේ ඕකට වඩා ධාතු නමස්කාරයට පොරකන ටයිප් මිනිස්සු බහුතරය සමාජය තුල හැසිරෙන්නේ x විදිහට කියන pattern එක දකින්න පුලුවන්.. ඔය දැනුත් පේනවනේ ගහ ගන්නවා පෝලිම් වල..
    සිවිලයිස්ඩ් මිනිස්සු වගේ පෝලිමට ගිහින්, අනිත් මිනිස්සුන්ට බාධා නොවන විදිහට හැසිරිලා, පාරවල් බ්ලොක් නොකර, කෝලාහල ඇති නොකර ආවානම් මොකකට නමස්කාර කරත් කව්රුත් බනින එකක් නැහැ
    ඒත් වෙන්නේ ඕකේ අනිත් පැත්තනේ, ඉතින් මිනිස්සු බනින්නේ ඒකයි

    අනිත් එක කව්රුහරි අපහස කරන එකකින් ඉන්ෆ්ලුවෙන්ස් වෙලා තමන් කරන වැඩේ හෝ වඩන මාර්ගය නවත්වනම් ඒක ඉතින් ඒ කෙනාගේ අඩුපාඩුවක් මිසක් අපහස කරන අයගේ අඩුපාඩුවක් නෙමෙයි

    අනිත් එක ක්සන සම්පත්තිය.. හරි බෞද්ධයෙක්නම්, කරන්න ඕනේ එකම දේ රැවුල ගිනිගන්න එකෙක් ඒක නිවන්න දගලනවා වගේ නිවන් දකින්න උත්සහ කරන එක, එතෙන්දි මේ වගේ දේවල් කර කර අර උඩ කියලා තියෙනවා වගේ "trigger" වෙන බනක් ඇහෙනකම් ඉන්නැතුව තනියෙන් තමන්ට තේරුන විදිහට සතිපට්ටානය වඩන එක තමයි කරන්න පුලුවන් හොදම දේ.. මොකද නමස්කාර කර කර ඉදලා "trigger" වෙන බනක් ඇහෙන්නැතුව මැරුනොත්? 😏 එතනින් එහාට ආයේ කවද බුද්ධ ශාසනය පවතින කාලෙක නිවන් දකින්න පුලුවන් සතෙක් වෙලා ඉපදෙන්න කොච්චර කල් යයිද? ඒ ඇරත් එදාවත් නිවන් දකියිද? කොච්චර භවයන් අපායගාමී වෙලා කල්ප ගනන් දුක් විදියිද ඒ අතර?
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    කවුද "logic" එක introduce කරේ? "logic" එක තියෙන්නෙත් පොතක නෙමෙයිද?
    science කියන්නේ 100%ක් evolve වුණ දෙයක් නම් පිලිගන්න පුලුවන්
    science වලින් explain කරන්න බැරි දේවල් කීයක් නම් තියෙනවද? කොච්චර unidentified species ඉන්නවද?
    ඒ නිසා 50-50 තමයි යන්නේ, religion එක හරි වෙන්නත් පුලුවන්, science එක වෙන්නත් පූලුවන්
    logic කියන්නේ reasonable reasoning.
    Science 100% හරි කියලා කව්රුවත් කියන්නේ නැ.
    ගෞතම තමයි කිව්වේ එයාගේ එක පරම සත්‍ය කියලා.

    Science කියන්නේ වෙනස් වෙන දෙයක්. අලුත් information එනකොට update වෙනවා. යමක් Explain කරන්න බැරි උන පලියට ආගම් වලින් එන ගොබ්බ බොරු explanation ඇත්ත වෙන්නේ නැ
     
    • Love
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තමන් කියනවා තමන්ට බැන්නොත් පව් පිරෙනවා කියලා. තමන්ට වැන්දොත් නිවන් දකිනවා කියලා.
    කොහොමද එහෙම කියන්නේ කියලා ඇහුවාම තමන්ම කියපු දේවල් තියෙන පොතක් පෙරලනවා.

    පෘථක්ජන මිනිස්සු එහෙම තමයි, එක එක දේවල් කියනවා 😋

    මැනුවල් එක ටෘ කියලා නැ බුදු සාදු, මැනුවල් වල තියෙන ඒවා පිලිගන්න එපා කියලා තියෙන්නේ, මැනුවල් එකේ මේන්න මේ විදිහට මේ ටික කරන් ගියොත් මාර්ගඵල ලබන්න පුලුවන් කියලා තියේ.. ඉතින් කරලා ඵල ලබන්න පුලුවන් කැමති කෙනෙක්ට

    පොත බොරුයි කියන්නේ කුමන හේතුන් මත පදනම්වද?

    ඇත්ත/ බොරු කියලා ගන්න දෙයක් කොහෙන්ද "පෙනීම" තුල?
    ------ Post added on Apr 19, 2025 at 10:29 PM
     
    • Haha
    Reactions: Candid-B

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    297
    1,104
    93
    logic කියන්නේ reasonable reasoning.
    Science 100% හරි කියලා කව්රුවත් කියන්නේ නැ.
    ගෞතම තමයි කිව්වේ එයාගේ එක පරම සත්‍ය කියලා.

    Science කියන්නේ වෙනස් වෙන දෙයක්. අලුත් information එනකොට update වෙනවා. යමක් Explain කරන්න බැරි උන පලියට ආගම් වලින් එන ගොබ්බ බොරු explanation ඇත්ත වෙන්නේ නැ
    ගෞතම තමයි කිව්වේ එයාගේ එක පරම සත්‍ය කියලා//

    වැරදියිනේ, බොරු කියන්න එපා බං.... ගෞතම බුද්ධ කිව්වේ නෑනේ මගේ එක පරම සත්‍ය කියලා පිලිගනින් මම කියන නිසා කියලා. කාලාම සූත්‍රය දේශනා කරලා තියෙන්නේ ඒකයි.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ගෞතම තමයි කිව්වේ එයාගේ එක පරම සත්‍ය කියලා.

    පරම සත්ය කියලා නිකන් හිටියේ නැ හැබැයි ඒක අනිත් අයටත් දකින්න පුලුවන් මාර්ගයක් දේශනා කරා, ධර්මය logic වලින් සහ ලෞකිකව අල්ලන්න බැහැ කියලත් දේසනා කරා

    ලෝකොත්තර දෙයක් දකින්න පුලුවන් මාර්ගයක් වචන වලට පෙරලලා ලෞකික කන්සෙප්ට් හදලා දේසනා කරන එක කොච්චර අමාරු වෙන්නැතිද කියලා තේරෙන්න මාර්ගඵල ලබන්න ඕනේ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    Basically

    Ewa balawa !

    deyak ganna thiyenwa nam ganna nathnam yanna

    loke ona thram religions philosophy's thiyenwa,

    anun karana deyak mathupitin balala criticize karanna epa,
    eka eyalage belief eka eyalage ayithiya,

    thamanuth thamanta asa deyak karanna.

    wiwechanaya karana ayata kiwe,
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    මම නම් කියන්නෙ රම්‍ය සුරම්‍ය සුභ මාලිගාවල සැප අතැරලා, ලස්සන හොද ගෑනියෙක්, තමන්ගෙ අලුත උපන් ලමයා පවා අත ඇරලා සත්‍ය අවබෝධ කරගන්න ගිය සිද්ධාර්ථ කුමාරයා, ඊටපස්සෙ දුෂ්කරක්‍රියා කරලා අවුරුදු ගනන් භාවනා කරලා අමාරුවෙන් සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුයි ඒ හැමදේකින්ම් ගැලවෙන මාර්ගය සියලු කෙලිස් නසලා නිර්වානයට පත්වෙන එක ඒකට ආර්‍ය අශ්ඨාංගික මාර්ගයේ යමින් හේතුඵල දහම (පටිච්ච සමුප්පාදය) ගැන ගැඹුරු අවබෝධයක් ලබාගෙන ඒතුලින් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්න කරගෙන දුකින් මිදෙන්න කියලා මාර advanced theory දේශනා කරපු බුදුරජානන් වහන්සේ තමන් පිරිණිවන් පෑමෙන් පස්සෙ තමන්ගෙ ශරීර කොටස් වලට වන්දනා කරන්න, පොරකකා හරි ඒ වන්දනා කරන එකෙන් විශාල පිනක් රැස්වෙනවා වගේ ටිපිකල් 'ආගම්' වල තියන භක්තිය ඉස්සරහට දාගත්ත සිගිති වැඩ දේශනා කරයි කියලා හිතෙන්නෑ මට නම් පොඩ්ඩක් ශ්‍රද්ධාව පැත්තක තියලා හිතලා බලනකොට.

    පසුකාලීනව බුද්ධ ශ්‍රාවක සංඝයා බුදුරජානන් වහන්සේට ඇති අධික ශ්‍රද්ධාව හින්දා මේවගේ දේවලුත් එකතුකරලා බෞද්ධ සාහිත්‍ය කියන දේ ඇති කරාට පස්සෙ ශතවර්ෂ ගානක් ගියාම දැන් සැබෑ බෞද්ධ දර්ශණය වගේම බෞද්ධ සාහිත්‍යත් එකට මික්ස් වෙලා දෙකෙන් එකක් වෙනකරගන්න බැරි ලෙවල් එකක තියන නිසා තමා මේවත් බුදුහාමුදුරුවො ම දේශණා කරපු තියරි විදිහටම අපිට ඉගනගන්න සෙට් වෙලා තියෙන්නෙ කියල තමා මටනම් හිතෙන්නෙ

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,312
    113
    මම නම් කියන්නෙ රම්‍ය සුරම්‍ය සුභ මාලිගාවල සැප අතැරලා, ලස්සන හොද ගෑනියෙක්, තමන්ගෙ අලුත උපන් ලමයා පවා අත ඇරලා සත්‍ය අවබෝධ කරගන්න ගිය සිද්ධාර්ථ කුමාරයා, ඊටපස්සෙ දුෂ්කරක්‍රියා කරලා අවුරුදු ගනන් භාවනා කරලා අමාරුවෙන් සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුයි ඒ හැමදේකින්ම් ගැලවෙන මාර්ගය සියලු කෙලිස් නසලා නිර්වානයට පත්වෙන එක ඒකට ආර්‍ය අශ්ඨාංගික මාර්ගයේ යමින් හේතුඵල දහම (පටිච්ච සමුප්පාදය) ගැන ගැඹුරු අවබෝධයක් ලබාගෙන ඒතුලින් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්න කරගෙන දුකින් මිදෙන්න කියලා මාර advanced theory දේශනා කරපු බුදුරජානන් වහන්සේ තමන් පිරිණිවන් පෑමෙන් පස්සෙ තමන්ගෙ ශරීර කොටස් වලට වන්දනා කරන්න, පොරකකා හරි ඒ වන්දනා කරන එකෙන් විශාල පිනක් රැස්වෙනවා වගේ ටිපිකල් 'ආගම්' වල තියන භක්තිය ඉස්සරහට දාගත්ත සිගිති වැඩ දේශනා කරයි කියලා හිතෙන්නෑ මට නම් පොඩ්ඩක් ශ්‍රද්ධාව පැත්තක තියලා හිතලා බලනකොට.

    පසුකාලීනව බුද්ධ ශ්‍රාවක සංඝයා බුදුරජානන් වහන්සේට ඇති අධික ශ්‍රද්ධාව හින්දා මේවගේ දේවලුත් එකතුකරලා බෞද්ධ සාහිත්‍ය කියන දේ ඇති කරාට පස්සෙ ශතවර්ෂ ගානක් ගියාම දැන් සැබෑ බෞද්ධ දර්ශණය වගේම බෞද්ධ සාහිත්‍යත් එකට මික්ස් වෙලා දෙකෙන් එකක් වෙනකරගන්න බැරි ලෙවල් එකක තියන නිසා තමා මේවත් බුදුහාමුදුරුවො ම දේශණා කරපු තියරි විදිහටම අපිට ඉගනගන්න සෙට් වෙලා තියෙන්නෙ කියල තමා මටනම් හිතෙන්නෙ

    මේ තියෙන්නේ බුධ කාලේම රහත් වෙච්ච රහතන් වහන්සේලා ගැනනේ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඊටපස්සෙ දුෂ්කරක්‍රියා කරලා අවුරුදු ගනන් භාවනා කරලා අමාරුවෙන් සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුයි ඒ හැමදේකින්ම් ගැලවෙන මාර්ගය සියලු කෙලිස් නසලා නිර්වානයට පත්වෙන එක

    එතනම වැරදිනේ, සියලු සන්ස්කාර ධර්මයන් අනිත්යයි, ගැලවෙන්න නිත්යව පවතින සන්ස්කාර ධර්මයක්වත්, නසන්න කෙලෙස් කියලා නිත්යව පවතින කෙලෙස් කියලා දෙයක්වත් නැහැ

    අනිත්ය දේවල් වලින් ගැලවෙන්න, අනිතය දේවල් නසන්න යන්නේ අවිද්යාව නිසා. ඒක නිකන් පේන මිරිගුවක වතුර අයින් කරන්න යනවා වගේ. මිරිගුව මිරිගුවක් වශයෙන් හමු වන තැන තමයි නිවන. ඒ පරමාර්ථයේ ස්වභාවය තමයි සම්මුතික කන්සෙප්ට් හදලා අනිත්යයි, දුක්කයි, අනාත්මයි කියලා පෘථක්ජන කෙනෙක්ට වැටහෙන විදිහට දේශනා කරේ නැතුව එතන "අනිත්ය" "දුක්ක" "අනාත්ම" තියා කිසිම වචනෙකින් ඩිෆයින් කරන්න පුලුවන් ප්‍රොපර්ටීස් වත් ඩිෆිනීශන්ස් වත් නැහැ. මිරිගුව නැත්තනම් අවිද්යාව අවිද්යාව වශයෙන් දකින තැන තමයි දුක්ක සමුදය හමුවෙන්නේ, පටිච්ච සමුපපාදය දකින්නේ, ධර්මාවබෝධය වෙන්නේ, නිවන් දකින්නේ. සමුදය දැකීම තුලින්ම දුක්ක නිරෝධයට පත් වෙනවා. නැතුව "දුකක්" හෝ "x" හෝ නිරෝධ කිරීම සදහා නිත්යව පවතින්නැහැ.. කලින් අයෝනිසෝ මනසිකාරෙන් ඉද්දි තමයි දැක්කේ ඒවා නිත්යව පවතිනවා කියලා අවිද්යාව නිසා

    මෙතන පත් වෙන්න "නිවන" කියලා නිත්යව පවතින දේකුත් නැහැ. ඒත් පෘථක්ජන කෙනෙක් ඔය ඔක්කොම ගන්නේ සක්කාය දිට්ටයෙන් ඒ නිසා මේක කොහොම කිව්වත් වැඩක් වෙන්නැහැ උබලට.. උබල "සක්කාය දිට්ටය" කියන එකත් ගන්නේ සක්කාය දිට්ටියෙන්

    ඔය කන්සෙප්ට් හදලා කිව්වේ මාර්ගය වඩලා නිවන් දකින්න උබලා කන්සෙප්ට් ටිකක් නිත්ය කරන් ඔහේ උඩ බලන් ඉන්නවා, මාර්ගය වඩලා නිවන් දකින්නැතුව
    බුදුරජානන් වහන්සේ තමන් පිරිණිවන් පෑමෙන් පස්සෙ තමන්ගෙ ශරීර කොටස් වලට වන්දනා කරන්න, පොරකකා හරි ඒ වන්දනා කරන එකෙන් විශාල පිනක් රැස්වෙනවා වගේ ටිපිකල් 'ආගම්' වල තියන භක්තිය ඉස්සරහට දාගත්ත සිගිති වැඩ දේශනා කරයි කියලා හිතෙන්නෑ මට නම් පොඩ්ඩක් ශ්‍රද්ධාව පැත්තක තියලා හිතලා බලනකොට.

    ඔය ටිපිකල් මිනිස්සු නිසා තමයි නිවන් දකින්න කෞශල්ය තියෙන අයට නිවන් දකිනන කල්යාන මිත්‍රයන් හමු වෙන්නේ සහ කල්යාන මිත්‍රයන් රැකිලා තියෙන්නේ..
    ඔහොම වන්දනාමාන කරන් මේක පවත්වගන්න නිසා තමයි මට වුනත් පොඩි කාලේ මෙහෙම දෙයක් තියෙනව කියලා හරි අහන්න ලැබිලා පස්සේ මේ මොකක්ද කියලා හොයන්න පෙලබුනේ. ඔය මුකුත් කරේ නැත්නම්, පුද පූජා.. ආගමික අංග නැත්නම් කාලයක් යද්දි ආගමත් එහෙම්මම අභාවයට යනවා. බුදුහාමුදුරුවෝ advanced theory දේසනා කරේ නැහැ. මෙතන theory එක තියෙන්නේ මාර්ගය වඩන විදිහ ගැන විතරයි. නැතුව තේරුම් ගන්න theory එකක් නැහැ මෙතන.. එහෙනම් නිවන් දකියිනේ ඕන තරම් මිනිස්සු.. මේක ඇඩ්වාන්ස්ඩ් කරන් ඉන්නේ මිනිස්සු. පොඩි සාදුලා රෙදි කැල්ලක් අතුල්ලලා නිවන් දැක්කා.. මෙතන කොහෙද බන් ඇඩ්වාන්ස්ඩ් තියරි? ටට්යෝ උන්ට ගෝචර වෙන සීමාවෙන් එහා තියෙන අභිධර්මය කට පාඩම් කරන් ගිරව් වගේ වමාරලා පඩ සීන් දැම්මට ඔය මුකුත් ඕනෙ නැහැ නිවන් දකින්න
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,025
    1
    61,159
    113
    Mother Earth
    කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න උත්තරයක් තිබ්බලු🤷‍♂️
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න උත්තරයක් තිබ්බලු🤷‍♂️

    උත්තර කියන්න වෙන්නේ ප්‍රස්න අහන නිසා, මෙහෙම හරි ධර්ම දානමය පින්කමක් කරන් පින් ටික වැඩි කර ගන්න ඕනේ, ඊට පස්සේ දිව්යාංගනාවෝ 1000000 එක්ක හොද දිව්ය ලෝකෙක ඉපදිලා රති කෙලියේ යෙදෙන්න පුලුවන් මට 😛
     
    • Haha
    Reactions: Candid-B

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඔය ටිපිකල් මිනිස්සු නිසා තමයි නිවන් දකින්න කෞශල්ය තියෙන අයට නිවන් දකිනන කල්යාන මිත්‍රයන් හමු වෙන්නේ සහ කල්යාන මිත්‍රයන් රැකිලා තියෙන්නේ..
    ඔහොම වන්දනාමාන කරන් මේක පවත්වගන්න නිසා තමයි මට වුනත් පොඩි කාලේ මෙහෙම දෙයක් තියෙනව කියලා හරි අහන්න ලැබිලා පස්සේ මේ මොකක්ද කියලා හොයන්න පෙලබුනේ. ඔය මුකුත් කරේ නැත්නම්, පුද පූජා.. ආගමික අංග නැත්නම් කාලයක් යද්දි ආගමත් එහෙම්මම අභාවයට යනවා.
    :love: :love: :love:
     
    • Like
    Reactions: Fiona Dabare

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    OP එකනම් අච්චාරුවක්. එක එක පර්යාය වලින් එක එක කොටස් අරගෙන වැරදි අර්ථකතන සපයන, රස වෙන්න හින්දු nonduality (අද්වෛත) වගෙ බුදුදහමෙ කොහෙත්ම අරමුණක් නොවෙන දේවලුත් ඔබ්බවල හදපු එකක් කියල පේනව.

    ගිහි බෞද්ධයා සිල්වතුන්ට ගුණවතුන්ට වන්දනා කලයුතතේ ඇයි කියන එක "එක පැත්තකින්" පහදන අපිට නිතර දෙවෙලෙ අහන්න ලැබෙන ත්‍රිපිටකාගත ගාථාවක් තිබෙනවා. දැනගෙන ඉන්න එක වටීවි.


    අභිවාදනසීලිස්ස
    නිච්චං වද්ධාපචායිනො
    චත්තාරො ධම්මා වඩ්ඪන්ති
    ආයු වණ්ණො සුඛං බලං.

    නිති සිල්වතුන් වඳිනා
    වැඩිහිටියන් පුදනා
    ඔහු ආයු රුව සැප බල
    යන කරුණෙන් වැඩී යයි

    For one in the habit of bowing
    always honoring the elders
    four blessings grow
    lifespan, beauty, happiness, and strength.

    - ධම්මපදය, සහස්ස වග්ගය.

    එලකිරි userbase එකෙ මට්ටම දන්න නිසා කියන්නෙ දැන් ඉතින් අහගෙන එන්න එපා එහෙනං වැඳගෙන හිටියම ඉවරනෙ ඔය ටික වෙනවනං කියලා. මේ ගාථාව තනිවම වෙන් කරලා අරගෙන විසඳන්න යන්නෙ නැතිව බුදදුහමට අනුව සමස්ථ ඉගැන්වීමම සලකලා තේරුම් ගන්න. ගිහි බෞද්ධයා වන්දනාමාන කරන එක පමණක් නෙමෙයි කරන්නෙ. වන්දනා පුදපූජා, දාන, සීල සහ භාවනා වගේම අනේක ගිහි වැඩත් නිවැරදිව ශාස්ත්‍රානුකූලව බෞද්ධයා කලයුතුයි.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එක එක පර්යාය වලින් එක එක කොටස් අරගෙන වැරදි අර්ථකතන සපයන, රස වෙන්න හින්දු nonduality (අද්වෛත) වගෙ බුදුදහමෙ කොහෙත්ම අරමුණක් නොවෙන දේවලුත් ඔබ්බවල හදපු එකක් කියල පේනව.

    Kaccānagotta Sutta

    “Sir, they speak of this thing called ‘right view’. How is right view defined?”

    “Kaccāna, this world mostly relies on the dual notions of existence and non-existence.
    But when you truly see the origin of the world with right understanding, the concept of non-existence regarding the world does not occur. And when you truly see the cessation of the world with right understanding, the concept of existence regarding the world does not occur.."